රවීගේ ප්රශ්ණයෙන් උලමා සභාපතිට කට උත්තර නැති වෙයි.. හලාල් කතා කුරාණයේ නෑ..
පාස්කු ඉරිදා ඇති මේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මහතා ඊයේ සාක්ෂි ලබා…