ජාතිවාදී කෝලාහල හරහා ප්‍රචණ්ඩත්වය වැපිරවීමට උත්සහ කරන්නන් සිදුකරන්නේ ත්‍රස්තවාදයට රුකුල් දීම බවත්, එම නිසා ඔවුන්ටද දඩුවම් දිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. යාපනයේ පැවැති උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ…

මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරියේ උපවාසයක නිරතවී සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ශරීර තත්ත්වය දුර්වල වෙමින් ඇති බව කියා සිටිති. දැනට දින දෙකක් තිස්සේ නිරාහාරව උපවාසයේ යෙදෙමින් සිටින උන් වහන්සේගේ…

“අපි සෑම අවස්ථාවකම කියන්නේ විදුලි ජනනය සිදුවිය යුත්තේ අවම මිලක් යටතේ කියලා. ඒක අපි ක්‍රියාවෙන්ම අද ඔප්පු කරලා තිබෙන්නේ. මීට ඉහත පැවති මිල ගනන් වලට වඩා අවම මිල ගනන් යටතේ…

පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු දින එනම් අප්‍රේල් මස 22 දින ‍රාත්‍රී පාසිකුඩා හී සුපිරි හෝටලයකට පැමිණි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුලා එහි සිටි පිරිසක් හමුවී සාකච්ඡාවක් සිදුකරනවා.…

ක්‍රිකට් කියන්නේ ශ්‍රී ලාංකික අපේ ආත්මයත් එක්ක බැඳිච්ච ක්‍රීඩාව. අපි ඒතරමටම ක්‍රිකට්වලට ආදරෙයි. දුක, සතුට, ජය, පරාජය අපි අපිම විදදරාගන්නේ ක්‍රිකට් වලින්. බලාපොරොත්තු ගොඩාක් එක්ක සතුට විතරක්ම හොයන අපිට අපේ…

නාත්තන්ඩිය, පතංගොඩ දයාශ්‍රිත ගම්මානයේ පදිංචි වයස අවුරුදු 15 ක බාලවයස්‌කාර පාසල් සිසුවියක්‌ දූෂණය කිරීම සම්බන්ධයෙන් මාරවිල පොලිසිය එම ගම්මානයේම පදිංචි රියදුරු රැකියාව කරන විසි හැවිරිදි අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. වින්දිත…

පෙරේදා (27) බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවේදී වාසුදේව විසින් ගෝඨාභයට  එරෙහිව කළ ප්‍රකාශය මහින්දගේ උපදෙස් මත සිදුවූවක් බව වාර්තා වෙයි. ‘ගෝඨා පිටුපස ඉන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදය’ යයි වාසුදේව කීවේය.…

ලෝක ක්‍රිකට් පිටියට වසර හතරකට වරක් උදාවන එක්දින ක්‍රිකට් සැණකෙළිය බකිංහැම් මාළිගාව ඉදිරිපිටදී අතිවිශාල ජනකායක් මැද උත්සවශ්‍රීයෙන් ආරම්භ කෙරිණි. එංගලන්ත ක්‍රිකට් පිලේ හිටපු නායක ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්, ඉන්දීය ගායිකාවක, නිලියක හා…

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ කීර්තියට සිදුකළ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක මුදලක් වන්දි වශයෙන් ගෙවන මෙන් කොළඹ දිසා අධිකරණය විසින් ලේක්හවුස් ආයතනයට එරෙහිව දුන් තීන්දුව ස්ථිර…

පාසල්වල ආරක්ෂාව ගැන පැතිරෙන කට කථා සම්බන්ධයෙන් ජනතාවට නොරැවටී සිටින්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, සමහර…

පාස්කු දා  ප‍්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් 9 දෙනා  භාවිත කළ ජංගම දුරකතන අංක සහ ඔවුන් වෙත ලැබී තිබූ ඇමතුම් අංක ඇතුළු දුරකතන අංක 1,800ට අධික ප‍්‍රමාණයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

“අපට අවශ්‍ය වන්නේ අවම මිලක් යටතේ විදුලිය නිෂ්පානය කරලා, ලංකා විදුලිබල මණ්ඩලයේ මුල්‍ය තත්ත්වය යහපත් තත්ත්වය පත් කරන්නයි. මේකට තාවකාලික, මධ්‍යම හා දීර්ඝකාලීන වශයෙන් විසදුම් තිබෙනවා. මේ සදහා වන මුල්ම…

තව්ජිද් ජමාත් ත්‍රස්ත වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් මහතා විසින් සිදුකළ බව කියන සිසේරියන් සැත්කම්වලින් පසු දරුඵල අහිමි වූ බව කියමින් මව්වරුන් 215 දෙනකු ඊයේ (29) වනවිට එම වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල හා…

ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර  යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සම්බධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබ තිබේ. නැගෙනහිර පළාතේ සිදුකරෙන සංවර්ධනය ගැන සොයා…

ප‍්‍රවීණ රංගනවේදී  ගාමිණි හෙට්ටිආරච්චි මහතා ඊයේ (27දා) අභාවප‍්‍රාප්ත විය. කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී අභාවප‍්‍රාප්ත වූ එ මහතා 68 හැවිරිදි වියෙහි පසු විය. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘‘රත්තරන්’’ වේදිකා නාට්‍යයට…