දර්ගා නගරයේ ව්‍යාපාරිකයකු  අලෙවිය සඳහා ගෙනවිත් තිබියදී ඉකුත් බ්‍රහස්පතින්දා (23) පොලීසිය භාරයට ගත් තනපට තොගයේ ඇතුලත තිබූ ජෙල් වර්ගය මිනිස් සිරුරට හානි කර නොවන බවට රස පරීක්ෂක විසින් තහවුරු කර…

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙරටට ගෙන්වූ ගැබිනි මව්වරුන්ට ලබාදෙන පෝලික් අම්ලය ඖෂධයේ සිට ඖෂධ වැඩි ප‍්‍රමාණයක් බාල ඖෂධ බවට විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම වාර්තාවකින් හෙළිවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ…

ලොව කුඩාම පිරුවානා පොත් වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරිතර මහ නායක අතිපුජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ට පිරි නැමිම ඊයේ(26)ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ දී සිදු කෙරුණි. අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි කාරිනියක් වන…

මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාගෙන් සීසේරියන් සැත්කම් සිදු කරගැනීමෙන් පසු තමන් ගැබ් නොගැනීම පිළිබඳ ගැටලුවලට මුහුණ දී සිටින බව පවසමින් මව්වරුන් 51 දෙනකු මේ වන විට පැමිණිලි ඉදිරිපත් කර තිබේ. ඒ අතර…

බලන්ගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයේ අවුරුදු එකොලොස් වයසැති පාසල් දරියක් ගැබිනියක් කල පහලොස් හැවිරිදි සිසුවෙක් අත්අඩංගුවට ගත් බව පින්නවල පොලිසිය පවසයි. එම එකොලොස් හැවිරිදි දැරියට ක්ලාන්තය සහ වමනය හට ගැනිම…

පොසොන් පොහොයට පෙර භයාතක ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වන බවට රත්නපුර නගරයේ අත් පති‍්‍රකා බෙදු පොහොට්ටු පාක්ෂික අයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර නව නගරය ප‍්‍රදේශයේ…

“යම් ත්‍රස්තවාදි ක්‍රියාවලියකට යොමුවූ දෙතුන් දෙනෙක් මේ රට විනාශ කරන්න හැදුවට,  අපේ අහිංසක ජනතාව සියලු දෙනා,මෙය අපේ රට, එය අපි ආරක්ෂා කළ යුතුයි කියන හැගීමෙන් අද ඒකරාශීවෙලා කටයුතු කරනවා. නිදහස ලබාගෙන…

2020 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ චක්‍ර ලේඛය සහ අයඳුම් පත්‍රය අද(27) නිකුත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඊට අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk නිල…

මේ දිනවල හත්පොලේ ගාගෙන සිටින තවුජිද් ජමාත් ත්‍රස්තවාදීන්ට ආධාර අනුබල දෙන්නෙකු ලෙස ජනතාව අතර කුප්‍රකට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් තම රෙදි අපුල්ලාගැනීමේ කොන්ත්‍රාත්තුවක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාව අඩංගු වීඩියෝව හමුවීමට…

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් අතිපූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ව විශේෂ ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම මීට් මාස කිහිපයකට පෙර ආරම්භ වී ඉතා සූක්ෂම සිදු වූ සැලසුම් සහගත සැලැස්මක් බව…

ඉන්දීය මහ මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ජයග‍්‍රහණය කර ඇත. ඉන්දීය මහා මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයට ආසන 347 ක් හිමි වෙද්දී කොංග‍්‍රස් පක්ෂයට හිමිව ඇත්තේ ආසන 90 ක් පමණි. මෙම ජයග‍්‍රහණය…

දිවයින පුරා ඇති සියලුම වීථි නාම පුවරු සිංහල, දෙමළ‍ සහ ඉංග්‍රීසි භාෂාවලින් පමණක් සමන්විත විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (22) අභ්‍යන්තර කටයුතු හා ස්වදේශ කටයුතු, පළාත් සභා…

“මේ වෙද්දි රට තුළ පොදු අපේක්ෂකයෙක් ගැන කතාවක් පැතිරෙනවා. අපට අවශ්‍ය වන්නේ කයිවාරු කාරයින් නෙමෙයි. රටට ආදරය කරන, රටක් විදියට ඉදිරියට යන්න පුළුවන්, ජයග්‍රහණය කරන්න පුළුවන් කෙනෙක් තමයි අපි හොයන්නේ.…

පසුගියදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයෙකු නිදහස් කිරීමට රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා තමාට ප්‍රකාශ කළ බවට යුද හමුදාපතිවරයා විසින් සිදු කරන ප්‍රකාශය හරහා ඔහුට විරුද්ධව එල්ල වී ඇති විශ්වාසභංගයේ පළමු…

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ෂැන්ග්‍රිලා හෝටල් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බව ඩී.එන්.ඒ පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. පොලිස් මාධ්‍ය…

තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ ත‍්‍රස්තවාදී කටයුතුවලට ආධාර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තුවේ හැන්සාර්ඞ් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා දැඩි ආරක්ෂක රැකවල් මැද ඊයේ (21) පාර්ලිමේන්තුවට රැගෙනවිත් පරීක්‍ෂණ සිදුකරන…