තම පෙම්වතිය නිවසකට රැගෙන ගොස් දුෂණය කළ බව කියන විසි එක් හැවිරිදි පෙම්වතකු සහ ඒ සදහා ආධාර අනුබල දීම, පෙම්වතියට ලිංගික අතවර කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් දෙදරු පියකු අක්මීමන පොලිසිය විසින්…

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා වල දැඩි සේ කතාබහට ලක්කෙරුණු කාරණයක් වූයේ සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සුදුකම් පිළිබඳවයි.එම කරුණු වල සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය අධ්‍යාපන සුදුසුකම් අයතා ලෙස හුවා දක්වා…

හඟුරන්කෙත-රිකිල්ලගගස්කඩ නගරයෙ සුපිරි වෙළඳසැලක සේවයකරමින් දිනකට රුපියල් 25000ක් බැගින් සොරකම් කළ එහි සේවයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා හඟුරන්කෙත පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙම සේවයින් දෙදෙනා 2018 මැයි මාසෙයේ සිට…

රටේ අද මහත් ආන්දෝලනයට ලක් වී තිබෙන මඩකලපුව පුනානි පිහිටා ඇති ෂරියා විද්‍යාලය රජයට පවරා ගත යුතුව ඇතැයි හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. මෙම ගොඩනැඟිල්ල සඳහා දේශීය…

බස්නාහිර පළාත් සභා හිටපු මෛත්‍රී සලෝචන ගමගේ මහතා බීමතිය රිය ධාවනය කර පිළියන්දල පොලීසිය මඟින් අතුඩංගවට ගත් ලෙසට හැඟවෙන වීඩියෝවක් පසුගිය දිනවල මාධ්‍ය නාලිකා වල සහ සමාජ ජාලා වල සංසරනය…

වෙසක් උත්සවයට සමගාමීව අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් ශාන්ති පැමිණවීමේ බෝධි පූජා පිංකමක් ඊයේ (19) පැවැත් විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූණු මෙම පිංකමට…

පසුගිය පාස්කු ඉරිදා අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව තොරතුරු දැනගෙන තිබියදීත් එය වලක්වාගැනීමට කටයුතු නොකළ අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක ඇමතිවරයා, ඇමති මණ්ඩලය ඇතුළු මුළු ආණ්ඩුවටම එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ජනතා විමුක්ති…

රටේ සිදුවූ නොසනසුන්කාරී තත්ත්වය හේතුවෙන් සිය ජීවිකාව කරගත නොහැකිව අසරණභාවයට පත් කලාකරුවන් පිරිසක් කොළඹදී ඊයේ (19) මාධ්‍ය හමුවකට එක්විය. එහිදී ඔවුන්  සිය ගැටලු බලධාරීන්ගේ අවධානයට යොමු කළේය. ඔවුන් එහිදි බලධාරින්ට…

බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ කතෝලික දේවස්ථානයට එල්ලවූ සන්නද්ධ වෙඩි ප්‍රහාරයකින් එහි පියතුමා ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කෙසේ වෙතත් එම ප්‍රහාරය එල්ල කළ ජිහාඩ් ත්‍රස්තවාදීන් සඳහන් කළේ, ඉන් පුද්ගලයන්…

මේ වගේ ගැටුම්කාරී අවස්ථාවක රටක් තුළ ඉතාමත් ලෙහෙසියෙන් ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට පුළුවන්. ඒ ස්වරූපය තමයි දැන් අපට ලංකාව තුළ පේන්න තියෙන්නේ. ප්‍රචණ්ඩත්වයට උල්පන්දම් දීලා ඒක ඉදිරියට ගෙන යන ස්වරූපයක් තමයි…

වෙසක්‌ සතිය වෙනුවෙන් විශේෂ ආරක්‌ෂක වැඩපිළිවෙළක්‌ සකසා ඇති හෙයින් බිය නැතිව පන්සල් යන්නැයි වැඩ බලන ආරක්‌ෂක ඇමැති රුවන් විඡේවර්ධන මහතා 15 වැනිදා මිනුවන්ගොඩදී පැවැසීය. මිනුවන්ගොඩ නගරයේ සිදුවූ කලහකාරී තත්ත්වයෙන් පසු…

අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදීන් සමග ගෝලයෙකු ලෙස සමීප සබඳතා පැවැත්වූ මොහොමඩ් රිස්වාන් නැමති පුද්ගලයා වත්තල, මාබෝල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු රාජපක්ෂ පවුලේ පක්ෂය වන පොහොට්ටුවේ ප්‍රධාන…

පාස්කු ඉරිදාවේ මෙරටට එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු සම්බන්ධයෙන් ඇමති රිෂාඩ් බදියුදීන් මහතා අවස්ථා තුනකදී තමනට කතා කලේ යයි යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි. එය…

මේ වන විට රට තුළ පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් අද(16) දින දිවයිනේ කිසිදු ප්‍රදේශයක පොලිස් ඇඳිරි නීතිය පැනවීමක් සිදුනොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. කොළඹ…

රටම දැඩි අනතුරු දායක තත්වයකට පත්ව ඇති මොහොතක අධිකරණය මඟින් පවා තහනම් කළ වැටුප් වර්ධකයක් වහාම ලබාදෙන ලෙසට ඉල්ලා දේශපාලන න්‍යාය පත්‍රයක් මත ක්‍රියාත්මක වන විදුලි මණ්ඩලයේ ඉන්ජිනේරු වෘත්තිය සමිතිය…

පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා පාස්කු ඉරිදා දිනයේ රට පුරා ස්ථාන කිහිපයක බෝම්බ ප‍්‍රහාර එල්ල කරන ලද ත්‍රස්තවාදීන් විසින් භාවිත කරන ලද නිවාස 17ක් සහ පුහුණු කඳවුරු 07ක් සොයාගත්තේ යයි පොලිස්…