අති දරුණු ගණයේ අපරාධ 23ක් ගැන මාකඳුරේ මඳුෂ් තොරතුරු වමාරයි
පසුගිය කාලසීමාවේ රටපුරා සිදුවුණු සාහසික මිනිස් ඝාතන, මහා පරිමාණ කොල්ලකෑම්, හෙරොයින් ජාවාරම්, දරුණු ගණයේ අපරාධ සිද්ධීන් 23 ක් සම්බන්ධයෙන් මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නොනවත්වා ප‍්‍රශ්න කිරීම්…