මේක ටිකක් අමුතු කතාවක්. සජිත් ප්‍රේමදාස අහංකාර සහ බොරු ලොකුකමක් මවාගෙන වලව් පැලැන්තියේ අයෙක් ආකාරයට හැසිරෙන්න බොහෝම කැමතියි. කොටින්ම කීවොත් මදුරුවෙක් දැක්කොත් ” මොකාද අයිසේ මේ චූටි කුරුල්ලා ” කියල…

අලුත් අවුරුද්දෙන් පසුව ඈත ගම්වල සිට කොළඹට පැමිණෙන මගී ජනතාව සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය හඳුන්වා දෙයි. එම මෙහෙයුම පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් විෂය භාර අමාත්‍ය අර්ජුන…

මේ දිනවල ඇතැම් අය විවිධ කතා කියාගෙන ගිය ද ඊට පිළිතුරු දීම අවශ්‍ය නොවන බවත් පිස්සු බල්ලෙක් හපා කෑවාට තමන් පෙරළා පිස්සු බල්ලා හපන්නේ නැති බවත් එජාප උපනායක විදුලිබල බලශක්ති…

අභ්‍යාවකාශ ක්ෂේත්‍රයේ විශිෂ්ට පියවරක් සනිටුහන් කරමින් ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු නිර්මාණය කළ රාවණා වන් චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව ඊයේ (18) අභ්‍යාවකාශගත කෙරුණේය. ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ අලුයම 2.16 රාවනා වන් චන්ද්‍රිකාව කක්ෂ…

ඔකඳ ජාතික වනෝද්‍යානයේ මාර්ග සංවර්ධන කටයුතු වල නිරතව සිටි කම්කරුවෙකු අද (18) දිවියෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ තවත් කම්කරුවෙකු රෝහල් ගත කර ඇති බව පානම පොලිසිය…

එළඹෙන මැයි මාසයේදී 2019 ලෝක කුසලාන එක්දින තරගාවලියට සහභාගී ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත් වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රිකට් තේරීම්…

මහියංගනය-බදුල්ල මාර්ගයේ මහියංගනය ජාතික පාසැල ඉදිරියේදි අද(17) අළුයම 1.30 ට පමණ වෑන්රථයක් හා පුද්ගලික බස්රථයක් ගැටී සිදුවූ අනතුරින් වෑන්රථයේ ගමන් කළ එකම පවුලේ 10 දෙනෙක් මියගොස් ඇතැයි මහියංගනය පොලීසිය පවසයි.…

පසුගිය 13 වනදා සිට අද (17) උදෑසන 06.00 න් අවසන් වූ දින 4ක කාලය තුළ වාර්තා වූ රිය අනතුරු 31 කින් පුද්ගලයින් 42 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාව බලා ඊයේ(16) දිවයිනෙන් පිටත්ව ගියේය. එහිදී ජනාධිපතිවරයා සාමාන්‍ය පුරවැසියෙක් ලෙස ඉන්දියාවේ තිරුපති කෝවිල ආසන්නයේ ඇති සාප්පු සංකීර්ණ වෙත ගොස් සාප්පු සවාරියේ යෙදී…

අපේ ගම්වල දුප්පත් මිනිස්සු කුකුල් මස් ටිකක් උයලා කටට රහට කෑම වේලක් කන්නේ සිංහල අවුරුද්ද වගේ උත්සව දවසකට විතරයි. හැබැයි අද බලන්න කුකුල් මස් කිලෝ එකක් රුපියල් 750ත් පැනලා. අල…

ජනතාව ඉදිරියේ වාද විවාද, ගුටි බැට, අසභ්‍ය වචන කියමින් කරමින් රංඩු සරුවල් වුවත් ජනතා ඡන්දයෙන් දියවන්නාව තරණය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව අවුරුදු සමරා සතුටු වූයේ මේ අන්දමිනි.

එක්සත් ජාතික පක්ෂයේ අග්‍රාමාත්‍ය ධුරය දැරිමට සුදුසුකම් සහිත එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අසත්‍ය ප්‍රචාර පතුරවමින් එක්සත් ජාතික…

මේ දිනවල නැවතත් ආණ්ඩු වෙනසක් සම්බන්ධයෙන් සිදුවන සාකච්ඡා ගැන මාධ්‍ය විසින් වාර්තා කර තිබූ බවත් යලිත් අගමැති ධූරය භාර ගන්නේදැයි එහි සිටි පුද්ගලයෙකු මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ විට ඒ මහතා…

සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර වෙනුවෙන් පැළයක් සිටුවිම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණි. පෙරවරු 11.17ට යෙදුණු තුන් පොකුරු යෝගය නැකැත් වේලාවේදී ස්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව…

පෞද්ගලික අංශයේ අවම වැටුප මැයි 01 වැනිදා සිට රුපියල් 12,500 ක් දක්වා වැඩි කිරීමට කටයුතු යොදා තිබේ. මීට පෙර එය රුපියල් 10,000ක් විය. කම්කරු ඇමති රවීන්ද්‍ර සමරවීර මහතා ජාතික කම්කරු…

දේශපාලන පක්ෂ පාඨ භේදයකින් තොරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත්, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාත් ඊයේ(14) එකම වේලාවක තමන්ට පක්ෂ විපක්ෂ ජනතාව සමඟ එක්ව එකට එකම වේලාවක රටේ…