SMEs Guide SL: ව්‍යවසායකයකු වන්න කැමති නම් ‘පලතුරු බීම නිෂ්පාදන කර්මාන්තයක්’ ආරම්භ කරන්න
පලතුරු අනුභව කිරීමෙන් සිරුරට අත්‍යවශ්‍ය විටමින් පහසුවෙන් ලබාගත හැකිබව කුඩා අවධියේ සිටම දෙමව්පියන් ඔබව දැනුවත් කරයි. පසු කාලීනව පුද්ගල සෞඛ්‍යය පිළිබඳව දැනුවත්වීමත් සමඟ ඔබ ඒ කෙරෙහි අවධානයෙන් නැඹුරු වෙයි. එහෙත්…