රැග් කරලා අහු වුණොත් මහපොළ නෑ
‘නවකවධය’ හා සම්බන්ධව චෝදනා ලැබ විශ්වවිද්‍යාලවලින් සිදු කරන විනය පරීක්‍ෂණවලදී වැරැදිකරුවන් බවට පත්වූ ශිෂ්‍යයන්ට මින් ඉදිරියට ‘මහපොළ’ ශිෂ්‍යාධාරය අහිමි වන බව ‘මහපොළ’ ශිෂ්‍යත්ව භාර අරමුදලේ අධ්‍යක්‍ෂ පරාක්‍රම බණ්ඩාර මහතා පවසයි. ‘මහපොළ’ ශිෂ්‍යාධාර අහිමි වන අවස්ථා සහිත කොන්දේසි මාලාවක් සෑම ‘මහපොළ’ ශිෂ්‍යාධාර හිමි ශිෂ්‍යත්වලාභියකුටම ඉදිරිපත් කළද මේ වන විට ඒ කොන්දේසිවලට පිටින් යමින් විනය විරෝධී ක්‍රියා…














