ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ සැමියාගේ පිහි පහරින් මරුට
පානදුර අරුක්‌ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසේදී ගායන ශිල්පිනි ප්‍රියානි ජයසිංහ මහත්මිය ඇයගේ සැමියා විසින් ඊයේ (08 වැනිදා) රාත්‍රි පිහියෙන් ඇන ඝාතනය කර ඇත. මෙම ඝාතනය ඊයේ රාත්‍රි 8.50 ට පමණ සිදුව ඇති අතර පවුල් ආරවුලක් මෙම ඝාතනයට හේතුවී ඇති බව මූලික පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත. ප්‍රියානි ජයසිංහ මහත්මිය ඝාතනයට ලක්‌වන විට 53 වැනි වියෙහි පසුවූ අතර ජනප්‍රිය…














