රණමයුර සම්මානය සමග අවමඟුලට ආ ප්‍රභල දේශපාලනඥයකුගේ පසුම්බියටත් විදලා
පසුගියදා රටම හඩවමින් අප අතරින් වියො වූ ඒ අසහාය මිනාසා ලෙස්‌ටර් ඡේම්ස් පීරිස් මහතාගේ නිවසින් සොරාගත් රණමයුර සම්මානය පිළිබදව පසුගිය දිනවල දැඩි කතාබහක් ඇති වූ අතර මෙම සිදුවීම මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් වීමත් සමග කඩුවෙල කොල්ලුපිටිය 177 සුඛෝපභෝගි පෞද්ගලික බස් රථයක දමාගොස් තිබියදී මෙම සම්මානය හමුවූ බවද වාර්තා විය. මෙම සම්මානය සොරා ගත් ගැට කපන්නන් සිව්දෙනකු කොල්ලුපිටිය…



