Category: සුපිරි News

  • රණමයුර සම්මානය සමග අවමඟුලට ආ ප්‍රභල දේශපාලනඥයකුගේ පසුම්බියටත් විදලා

    රණමයුර සම්මානය සමග අවමඟුලට ආ ප්‍රභල දේශපාලනඥයකුගේ පසුම්බියටත් විදලා

    පසුගියදා රටම හඩවමින් අප අතරින් වියො වූ ඒ අසහාය මිනාසා ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාගේ නිවසින් සොරාගත් රණමයුර සම්මානය පිළිබදව පසුගිය දිනවල දැඩි කතාබහක් ඇති වූ අතර මෙම සිදුවීම මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් වීමත් සමග කඩුවෙල කොල්ලුපිටිය  177 සුඛෝපභෝගි පෞද්ගලික බස්‌ රථයක දමාගොස්‌ තිබියදී මෙම සම්මානය හමුවූ බවද වාර්තා විය.

    මෙම සම්මානය සොරා ගත් ගැට කපන්නන් සිව්දෙනකු කොල්ලුපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රශ්න කිරීමේදී සැකකරුවන් පවසා ඇත්තේ මෙම සම්මානය සොරා ගැනීම පිළිබඳව මාධ්‍ය ඔස්‌සේ විශාල ප්‍රචාරයක්‌ ලැබීම නිසා තමන් දැඩිලෙස බියට පත්වු බැවින් සම්මානය බස්‌ රථයක දමා ගිය බවයි.

    සමිමානයට අමතරව ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාගේ නිවසින් ඇපල් වර්ගයේ ජංගම දුරකථනය සොරාගෙන ඇත්තේද මෙම සැකකරුවන් විසින් බවට විමර්ශනවලදී හෙළිවී ඇත. එම ජංගම දුරකථනය අලෙවි කර තිබූ අතර ඊයේ (06 ) රාත්‍රිය වන විට එය පොලිසිය භාරයට ගත් අතර එම ජංගම දුරකථනයද ආපසු පීරිස්‌ මහතාගේ නිවසට ගෙනවිත් දැමීමට තමන් සූදානමින් සිටි බව සැකකරුවන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

    පොලීසිය විසින් තවත් විශේෂ කරුණක් අනාවරනය කර ගෙන ඇත.එනම් ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාගේ අවමංගල්‍යයට පැමිණි ප්‍රබල දේශපාලනඥයකුගේ මුදල් පසුම්බියකුත් මෙම සැකකරුවන් විසින් අවමංගල්‍යය උත්සවයේ තදබද අවස්‌ථාවකදී සොරාගෙන ඇති බවයි. තම මුදල් පසුම්බිය සොරාගැනීම සම්බන්ධයෙන් දේශපාලනඥයා පොලිසියට පැමිණිල්ලක්‌ කර නොතිබිණි.

    ධනවත් පුද්ගලයන්ගේ අවමඟුල් උත්සවලට පැමිණ කලබල අවස්‌ථාවල නිවෙස්‌වල ඇති වටිනා දේපළ සොරා ගැනීම මොවුන් වෘත්තිය ලෙස කරගෙන ගොස්‌ ඇත. සුගතදාස ක්‍රීඩාංගණයේ ඊයේ (06 දා) පැවති එක්‌සත් ජාතික පක්‍ෂ මැයි රැලියට සහභාගි වන ධනවත් පුද්ගලයින්ගේ මුදල් පසුම්බි සොරාගැනීමට තමන් සැලසුම් කරගෙන සිටි බවද අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත.

    මෙම සැකකරුවෝ සිව්දෙනා කඩුවෙල, මතුගම, නාවලපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව කියවේ. මොවුන් දීර්ඝ කාලයක සිට ගැට කැපීම සිය වෘත්තිය ලෙස කරගෙන ගොස්‌ ඇති බව පොලිස් ප්‍රශ්නකිරීම් හමුවේ අනාවරණය වී ඇත.

  • සාම්ප්‍රදායක මිනිස්සු කරන්නේ හැමදේටම ගල් ගහන එක – ගයේෂා පෙරේරාගෙන් හීන් ටොක්කක්…

    සාම්ප්‍රදායක මිනිස්සු කරන්නේ හැමදේටම ගල් ගහන එක – ගයේෂා පෙරේරාගෙන් හීන් ටොක්කක්…

    රංගන ශිල්පිණියක් ලෙස මෙන්ම දේශපාලනයට සම්බන්ධ වෙමින්ද කතාබහට ලක්වූ ගයේෂා පෙරේරා පුවපත්පතක් සමග සංවාදයකට එක්වෙමින් අදහස් දක්වා තිබුණා.
    එම සංවාදය පහතින් ,

    වර්තමානයේ දේශපාලනමය කටයුතුවල තත්ත්වය කොහොමද?

    පසුගිය කාලයේ ඉතාම ප්‍රවේගකාරී දේශපාලනමය තත්ත්වයක්‌ තමයි තිබුණේ. දැන් ඒ තත්ත්වය ටිකෙන් ටික සමනය වෙලා තියෙනවා. මේ කාලය බොහොම නිවාඩු පාඩුවේ ගත කරනවා.

    ඔබ පසුගිය මැතිවරණයට සහභාගි වුණා. එහිදී මොකද වුණේ? ඒ ගැන ඔබගේ අදහස….?

    ඔව්, එහිදී අපිට ලැබුණේ 20% ට අඩු ප්‍රතිඵලයක්‌. ඇත්තටම එය ප්‍රශ්නයක්‌ නොවෙයි. මොකද රටේ දේශපාලනය ගැන ජනතාව හිටියේ එතරම් පැහැදීමකින් නොවේ. ජනතාවට කිසිම විශ්වාසයක්‌ රටේ දේශපාලනඥයින් ගැන තිබුණේ නැහැ. ජනතාවගේ විශ්වාසය ඇති කර ගැනීමට කියා ඔවුන් කිසිවක්‌ කර තිබුණේද නැහැ. එහෙම වුණාම සමස්‌තයක්‌ විදිහට එය සෑම ඡන්ද ප්‍රතිඵලයකටම බලපානවා.

    එය නිවැරදි කර ගැනීමට ඉදිරියේදී ඔබ ක්‍රියාත්මක වන්නේ කෙසේද?

    මෙහෙමයි, පක්‍ෂ භේදයක්‌ නැතිව, දේශපාලනය යහපත්, හරි විදියට යොදා ගන්න පුළුවන්. නමුත් අපේ සමාජයේ වෙන්නෙ පක්‍ෂ සහ පාට වෙන වෙනම බෙදා ගෙන මිනිසුන්ගේ ඔළුවලට එකකට එකක්‌ වෙනස්‌ අදහස්‌ හා විවිධ මත දමන එකයි. මූලිකවම මම දකින්නේ මෙහිදී විශ්වාසය ඉතාම වැදගත්. මිනිසුන්ගේ විශ්වාසය දිනාගැනීම තමා මූලිකවම කළ යුත්තේ. ඒ සඳහා සියලුම දේශපාලනඥයින් ඔවුන්ගේ උපරිමයෙන් හරි දේ කළ යුතුයි. ජනතාවත් සමඟ ඉන්න කෙනාට තමයි ජනතාවගේ ප්‍රශ්න තේරෙන්නේ. ඉතින් මටත් කොහොමත් ජනතාව සමඟ රැඳෙන්න කටයුතු කරන්න අවස්‌ථාවක්‌ ලැබිලා තියෙනවා. එයින් මට දේශපාලන කටයුතු සඳහා ලොකු පිටිවහලක්‌ ලැබෙනවා.

    කලාවයි දේශපාලනයයි දෙක එකකට එකක්‌ වෙනස්‌ම පැති දෙකක්‌නේ. කොහොමද ඔබ එය සමබර කර ගන්නේ?

    ඔව්. කලාව එක පැත්තක්‌. දේශපාලනය එක පැත්තක්‌ නමුත් මේ අංශ දෙකම පවතින්නේ රටක ජනතාව මත. ජනතාව සමඟ බැඳිලා ඉන්න තරමට තමයි අපට මේ දෙකම ඉතා හොඳින් පවත්වා ගෙන යන්න පුළුවන් වෙන්නෙ. මිනිසුන් එක්‌ක බැඳිලා වැඩ කරන කොට කලාවයි දේශපාලනයයි එක ළඟටම ගන්න පුළුවන්. කලාවෙන් කරන්නෙත් මිනිසුන් පිනවන එක. සතුටු කරන එක. දේශපාලනයෙන් කෙරෙන්න ඕනෙත් ඒකනේ.

    මේ දෙකෙන් වැඩියම කැමති මොකටද?

    කලාවට තමයි මම කැමති. මොකද කලාව නිසා තමයි මේ යන මාර්ගය හැදුනේ. හොඳ විදියට හරි විදියට හිටියොත් කලාවේ රැඳීමට කිසිම බාධාවක්‌ නෑ.

    කවදා හරි කලාවෙන් සමු අරන් දේශපාලනයට එනවාද? දේශපාලනයෙන් සමු අරන් කලාවට එනවාද?

    දවසක මේ දෙකෙන්ම සමු ගන්නවා. හැමදාම මේ කිසිවක්‌ කරන්න බැහැනේ.

    ඔබ රඟ පෑ චරිත, සමාජයේ බොහෝ ආන්දෝලනාත්මක කතා බහට ලක්‌වුණා. ඒ ගැන ඔබ මොකද හිතන්නේ?

    ඒ ගැන මට කිසිම ගැටලුවක්‌ නෑ. අර කතාවක්‌ තියෙනවානේ, ඵල ඇති රුකටයි ගල් ගහන්නේ කියලා. ඒ නිසා මම රඟ පෑ චරිත ඔස්‌සේ විවේචන කරන අය මං ගැන ඇත්ත සහ මම රටට ලබා දුන් කීර්තිය ගැන නොදන්නවා ඇති.

    ඔබ රඟපෑම සඳහා යොමු වුණේ කොහොමද?

    මම 2006 ශ්‍රී ලාංකීය රූ රැජිණ ලෙස කිරුළු පැළඳුවා. ඉන් පසුව තමයි මට ආරාධනා ලැබුණේ, නිරූපණ ක්‍ෂේත්‍රයට සහ රඟපෑමට.

    ඔබට ප්‍රේක්‌ෂකයින්ගෙන් වැඩි ප්‍රතිචාරයක්‌ ලැබුණා ?

    එය නම් කීමට අපහසුයි. නමුත් සුජාතා මැණිකෙ” චරිතයට ගොඩාක්‌ ප්‍රතිචාර ලැබුණා.

    ඉදිරියේදී විකාශය වීමට නියමිත ඔබ රංගනයෙන් දායක වුණු නිර්මාණ මොනවාද?

    මොහාන් නියාස්‌ මහත්මයාගේ “බඹර වසන්තය” ලකී ඩයස්‌ මහත්මාගේ “බ්‍රේකින් නිව්ස්‌” සහ තවත් චිත්‍රපට කීපයක්‌ රඟපෑවා. නාට්‍යය ගැන කියනවා නම් සුමිත් ගල්හේන මහත්මාගේ නාට්‍යය ඇතුළු නාට්‍ය කිහිපයක්‌ රඟපෑවා.

    මේ ක්‍ෂේත්‍රයේ අවුරුදු ගණනාවක අත්දැකීම් ඇති ඔබ ආධුනික ශිල්පීන්ට දෙන උපදෙස්‌ මොනවාද?

    මේ ක්‍ෂේත්‍රයට ඕනෑම කෙනෙකුට එන්න පුළුවන්. හැබැයි එන හැම කෙනෙකුටම මෙහි රැඳෙන්න බැහැ. එහෙම රැඳෙනවා නම්, ඒ රැඳෙන්න පුළුවන් කාලය කොපමණද කියලා කියන්නත් බැහැ. ඒ නිසා තමන්ගේ හැකියාව ගැන හරියට දැන ගෙන හරියට වැඩ කරනවා නම් හොඳ ගමනක්‌ යන්න පුළුවන්.

  • 2020 ගෝඨාගේ පිල්ලිය වූ සජිත්ගේ කෙරුවාව

    2020 ගෝඨාගේ පිල්ලිය වූ සජිත්ගේ කෙරුවාව

    පසුගිය ජනාදිපති වරණයට එපිට මහමැතිවරණයේදී සිය මව(හේමා ප්‍රේමදාස එවකට ජනපතිව සිටි මහින්ද රාජපක්ෂ වෙත යවා ඔහු සමග එක්වීමට සිතූවත් සජිත්ගේ එම සිහිනය බොද වූයේ මහින්ද විසින් තව ටිකක් ඔහොම යනගම්න් පක්ෂෙ ඇතුලෙ බලය අල්ලගන්න ඊට පස්සෙ බලමු කියා හේමාට කිවූ නිසාය.ඉන් පසුබට නොවූ සජිත් තමා සමග සමීප තරුණ මන්ත්‍රී වරැ කිහිප දෙනෙක්ගේ මොල හෝදා සිරිකොත තුල කැරැල්ලක් ඇති කරේය.

    දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ බලය පේන තෙක් මානයේ නොමැතිව සිටි අනෙක් මන්ත්‍රී ගොල්ලන්ද මේ අයුරින් සජිත්ව ගොනා කරගෙන මහින්ද ගැසූ ගැටයේ පැටලුණි.බලය තණතුරු තානන්තර මිල මුදල් පසුපස නොයන ශ්‍රේෂ්ට පුද්ගලයින් කිහිප දෙනෙකුගේ සක්‍රීය මැදිහත් වීමෙන් එම කුමන්ත්‍රනය පරදවා එජාපය යලි ස්ථාවර නොකලෙ නම් 2015 එජාපයට අත්වන ඉරණම ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නැත.

    අලු යට ගිනි තවම නිවී නැත.මේ දින වල එජාපය තුල හොල්මන් කරන්නේ එම අදුරු සෙවනැලිමය.ඒ 2020 දී ගෝඨා දිනවීම සදහා වන බව අමුතුවෙන් කියනන්ට දෙයක් නැත.

    එක්සත් ජතික පක්ෂ හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාසයන්ගේ පුත්‍ර රත්නය වූ පමණින් සජිත් පොරක් නම් විමුක්තිලා නාමල්ලා ද පොරවල්ය.නිවාස දෙනවා දෙනවා යයි මොරගා කීවත් හම්බන්තොට පැත්තේ ගිහින් ඇසුවෝතින් ඒ මිනිසුන්ට දුන් නිවස ගැන කන පිරෙන්න අසාගත හැක.
    පොරක් වෙන්න නම් වැඩ පෙන්නිය යුතුය.
    එසේ නොමැතිව කැලේ ගිහින් ෆන් එකට අලි මරා හරියන්නේ නැත.

    උගත් බුද්ධිමත් එජාප පක්ෂිකයිනි මේ ඔබව පක්ෂයට සහ රටට අවශ්‍යම මොහොතයි….. කුමන්ත්‍රන වලට හසු නොවී දේශපාලනයේ පරිනතයින් සමග ඉදිරියට යමු.

  • ඇහුවම මුණට බෑ කිවුවට කෙල්ලෙක් කොල්ලෙක්ට පිස්සු වැටුනාම මෙන්න මෙහෙමයි ඉන්නෙ….

    ඇහුවම මුණට බෑ කිවුවට කෙල්ලෙක් කොල්ලෙක්ට පිස්සු වැටුනාම මෙන්න මෙහෙමයි ඉන්නෙ….

    අපි හැමෝම දන්න දෙයක් තමයි කවුරු හරි සමහර වෙලාවට “නැහැ” කිව්වාම එයින් අදහස් වෙන්නේ “ඔව්” කියන එක කියලා. ඒ වගෙම තවත් සමහ අවස්තා වලදි ” නැහැ” කියන එකෙන් “සමහර විට” කියන එකත් අදහස් වෙනවා.

    ඒක නිසා මේ දේවල් හරියට තේරුම් ගන්න නම් ඔවුන්ගේ නොබැදි සලකුණු වලට අවදානය යොමු කරන්න වෙනවා.

    ඉතින් අපි අද කියන්නේ ගැහැණු ළමයෙක් ඔයාට හරියටම කැමතිද කියලා අදුර ගන්න පුලුවන් ශරීර භාෂා ටිකකුයි.

    1. ඔබ ඇය දිහා බලන සැම අවස්තාවකදීම ඇගේ කළු ඉංගිරියාව පුළුල් වෙනවා.

    අක්ෂි සම්බන්ධතාවය ඔක්සිටොසින් නිෂ්පාදනයට බලපානවා. මේ හෝමෝනය මගින් අපි පුද්ගලයකුට බැදී ඇති බවක් හගවනවා. ඒ නිසයි අපි කැමති කෙනෙකු සමග අක්ෂි සම්බන්ධතාවයක් තබා ගැනීමට අපි උත්සාහ කරන්නේ.

    *ඔබේ ඇස් හමු වුන විට, ගැහැණු ළමයා ලැජ්ජාවෙන් බලා සිටිනවා නම්. හොදින් මතක තියා ගන්න මිනිසෙකු කෙරෙහි උනන්දුවක් නැති ගැහැණිය කවදාවත් මෙසේ කරන්නේ නැහැ.

    *ගැහැණු ළමයා ඔබ සමග කතා කරන විට ඇගේ කලු ඉංගිරියාව වඩාත් විශාල වෙනවා නම්, (මෙය නිරීක්ෂනය කිරීම එතරම් පහසු දෙයක් නොවේ) සාමාන්‍ය නීතිය වෙන්නේ, අපි කැමති කෙනෙක් දෙස බලන විට අපේ ඇස් සැම විටම පුළුල් වෙනවා.

    1. ඇගේ කකුල් වල තත්වය සැලකිල්ලට ගන්න.

    *කකුල් දිගහැරගෙන සහ කකුල් දනහිස් වලින් දෙපසටමාරු කරගෙන සිටිම මගින් පෙන්වන්නේ, ඇය අවිශ්වාසයෙන් හෝ සැලකිල්ලකින් තොරව සිටින බවයි. ගැහැණු ළමයෙකුට සුවපහසුවක් දැනෙන විට හා උනන්දුවක් දක්වන විට ඇය කවදාවත් කකුල් දනහිස් වලින් මාරු කරගෙන සිටින්නේ නැහැ.

    *කකුල් මාරු කරගෙන සිටිනවා නම් ඇගේ පාද වලට අවදානය යොමු කරන්න. ඇගේ සපත්තුවල ඇගිලි වලින් ඉදිකටුවක ප්‍රමානයට බිම ස්පර්ශ කරගෙන සිටිනවා නම් එයින් අදහස් වෙන්නේ ඇය ඔබට කැමති නමුත් ඔබ පිලිබද තව දුරටත් දැන ගැනීමට කැමැත්තෙන් සිටින බවයි.

    1. ඇය ඔබට සමීපව සිටීමට උත්සාහ කරයි.

    පුද්ගලයන් දෙදෙනෙකු එක් කාමරයක සිටින විට, ඔවුන් අතර ඇති දුර ප්‍රමාණය මගින් ඔවුන්ගේ සම්බන්ධය ගැන බොහෝ දේ පැවසිය හැකියි.

    *ඇය ඔබට කැමති නම්, ලැජ්ජාශීලී වුවද ඇය ඔබ වෙත සමීප වීමට උත්සාහ කරයි.

    *ඇය ඇත්තටම ඔබ කැමතිදැයි සොයා ගැනීමට ටිකක් මෝඩ ක්‍රමයක් තියනවා: ඇගෙ සුවපහසු කලාපයට ඇතුලු වෙන්න. (ඇගේ මුහුණට අඩි 2 ක් පමණ ආසන්නයෙන්). එවිට ඇය ආපසු ඉවත්වේ නම් එය නරක සළකුනක්. නමුත් එලෙසම රැදී සිටී නම් ඇය ඔබට කැමතියි වෙන්න පුලුවන්.

    1. ඇය පිටුපසට සෘජු වී ඇගේ පියයුරු ඉස්මතුකර පෙන්වයි.

    *හැගීමක් ඇති කරවීම සදහා ගැහැණු ළමයෙක් පිටුපසට සෘජු වී හා ඇගේ බඩ අකුලා ඇගේ පියයුරු ඉස්මතු කර පෙන්වීමට උත්සාහ කරයි නම් එය මගහැරීමට ඔබට අපහසු වෙයි.

    1. ඇගේ මහපට ඇගිල්ලේ තත්වය සැලකිල්ලට ගන්න

    මේ ඉරියවුව බොහෝ විට මිනිසුන් සාක්කු තුල හා බෙල්ට් එක තුල තම ඇගිලි රුවා ගැනීමෙදී භාවිතා කරනු ලබනවා. නමුත් ගැහැණු ළමයින් මේ ඉරියවුව වඩාත් සංකීර්ණ උපක්‍රම සදහා යොදා ගනු ලබනවා.

    *ගැහැණු ළමයකුගේ මහපට ඇගිල්ල ඇගේ බෙල්ට් එක, පර්ස් එක හෝ වෙනත් ඕනෑම උපාංගයක් පිටුපස තිබෙනවා දැයි සැලකිලිමත් වෙන්න. එයින් අදහස් වෙන්නේ ඇය ඇගෙ මුහුණ, ඉණ හා පියයුරු කෙරෙහි අවදානය යොමු කර ගැනීමට උත්සාහ කරන බවයි. ඇගේ උනන්දුවට මෙය හොද ළකුණක්.

    1. ඔබේ ස්වරූපයන් හා අභිනයන් පිටපත් කරයි.

    ගැහැනු ළමයා ඔබේ පෙනුම, අභිනය හෝ හැසිරීම පිළිබිඹු කරන්නේ නම් අවධානය යොමු කරන්න. උදාහරණ‍යක් ලෙස ඔබ ඔබේ කොන්ඩය ස්පර්ෂ කර මිනිත්තුවකට පමන පසු ගැහැණු ළමයාද එය කිරීම වගෙම ඔබ කෙදිරි ගාමින් කිව්වොත් ඇයත් කෙදිරිගාමින් කිවීම ආදී දේවලුයි.

    *මෙම ව්‍යායාමය මගින් අදහස් කරන්නේ ඇය ඔබව හොදින් තේරුම් ගැනීමට හා ඔබ දෙදෙනාගේ පොදු දෙයක් සොයා ගැනීමට උත්සාහ කරන බවයි. මෙය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම අදාල වෙයි.

    1. ඇගිලි වලින් සපත්තු සෙලවීම

    යම් ගැහැණු ළමයෙක් ඇගිලි වලින් සපත්තු සොලවනවා නම් එයින් අදහස් වෙන්නේ ඇය සැහැල්ලුවෙන් සිටින බවයි. සුවපහසුවක් දැන විට හා ඔබේ අවදානය ආකර්ෂනය ලබා ගැනීමටද උත්සාහ කරන විට මෙසේ කරනු ලබනවා.

    *මතකතියා ගන්න ඇගේ සපත්තුව තියන දිශාව හෝ දණහිස් ළකුණු ඇගේ උනන්දුව පිලිබද කියන වස්තූන් වෙයි.

    1. ඇය නිතරම ඇගේ ඇදුම හෝ හිසකෙස් පරික්ෂා කරයි නම්

    ගැහැණු ළමයා ඇගේ ඇදුම්, හිසකෙස් හෝ උපාංග ඔබ ඉදිරිපිටදි පරික්ෂා කිරීමට උත්සාහ කරනවා නම් එයින් පෙනෙන්නේ ඇය නොසන්සුන්ව සිටින බවයි.

    *ඇගේ විශ්වාසය ගොඩ නගා ගැනීමට හා ඇගේ පෙනුම හොද බව විශ්වාස කර ගැනීමට එම ව්‍යායාමය උපකාරී වෙනවා. ඇය ඔබ කෙරෙහි උනන්දුවක් නැති නම්, ඇගේ පෙනුම නිවැරදි කර ගැනීමට කිසිම අවශ්‍යතාවයක් පවතින්නේ නැහැ.

    1. ඇය ඇගේ තොල් ස්පර්ෂ කිරීම

    ගැහැණු ළමයෙක් ඇගේ තොල් ස්පර්ෂ කරනවා නම් හෝ ලෙවකනවා නම් ඒ ඔබ පිලිබද උනන්දුවක් හා ඇල්මක් ඇති බවට පැහැදිලි සළකුනකි. බොහෝ විට චිත්‍රපටි තුල මේ ඉරියවුව භාවිතා කරනවා ඔබ දැක තියෙනවා ඇති.

    *නමුත් ප්‍රවේසම් වෙන්න : ඇය සෑම මිනිත්තුවෙන් මිනිත්තුවටම ඇගේ තොල් ලෙවකනවා නම් මෙය නරක පුරුද්දක් වෙන්නට පුලුවන්.

    1. ඇය බොහෝ විට කැඩපත දෙස බැලිම

    හැම ගැහැණු ළමයකුටම පරිපූර්ණ පෙනුමක් අවශ්‍යයි. විශේෂයෙන් ඇය කැමති කෙනෙකු අසල ඇය හිදින විටකදි.

    *ඇය සැම විනාඩි 10 කටම වරක් කැඩපත දෙස බලයි නම් එයින් අදහස් වෙන්නේ ඇය අසහනයට පත්ව සිටින බව හා ඇගේ හොද පෙනුමක් තිබෙනවාද යන්න ගැන සහතික කිරීමට අවශ්‍ය වීමයි.

    1. ඇගේ දෑත් අල්ලාගෙන සිටින ආකාරය ගැන අවධානය යොමු කරන්න.

    කාන්තාව ඇගේ ලය මත දෑත් බැදගෙන සිටින විට එයින් අදහස් වෙන්නේ අවනත වීමට ඇගේ කැමැත්තක් නැති බව හා නිශ්චිතවම “නැහැ” යන පිලිතුරයි. ඒ වගෙම ඇය ලැජ්ජාවෙන් සිටිනවා නම් ඔබ ඉදිරියේ, ඉක්මනින් විවෘත වීමට පැකිලීමක් දක්වනවා. ඒ නිසා ටිකක් සියුම් වෙන්න.

    *ඒ වගෙම ඇය අත් දෙක දිගහැරගෙන සිටිනවානම් එය ඔබට “කොළ එළියක්”.

    1. ඇගේ කොණ්ඩය ඇල්ලීම.

    ගැහැණු ළමයෙක් ලැජ්ජාවක් දැනෙන විට හෝ ඊට ප්‍රතිවිරුද්ධ විලාසයක සිටින විට ඇගේ කොණ්ඩය ඇදීම හෝ ඇගිල්ල වටේ කරකැවීම සිදු කරයි.

    *ඒ වගෙම, පිරිමි අයද නොසන්සුන්ව හා කම්පනයට පත්ව සිටින විට ඔවුන්ගේම හිසකෙස් අවුල් කර ගන්නවා.

    මේ කරුණු ගැන ඔයාගේ අදහස මොකක්ද? අපිට පහලින් කියලා යන්න. ඒ වගෙම ඔයාගේ යාලුවන් අතරත් මේ ලිපිය බෙදා ගන්න අමතක කරන්න එපා.

  • වැරදි කරලා ඉවරයි? මහාමාර්ග විනයට අලුතෙන්ම එන RFID ගැන ඇත්ත කතාව මෙන්න…

    වැරදි කරලා ඉවරයි? මහාමාර්ග විනයට අලුතෙන්ම එන RFID ගැන ඇත්ත කතාව මෙන්න…

    (VIDEO) වාහන හඳුනා ගැනීම මගින් නීතිය ක්‍රියාත්මක කිරීමට, මහා මාර්ග තදබදය ගැන තීරණ ගැනීමට හා එය කළමනාකරණය කිරීමට ආර්.එෆ්.අයි.ඩී. තාක්ෂණය ශ්‍රී ලංකාවේ මාර්ගයන්ට හඳුන්වාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

    වාහනයක ඉදිරිපස හා පසුපස වීදුරුවලට අලවන ස්ටීකරයට ආර්.එෆ්.අයි.ඩී. ටැග් ඇතුළත් කරන අතර පසුව එය කියැවීමේ උපකරණ මහා මාර්ගයේ සවිකරනු ලබයි ඒ අනුව එම කියැවීමේ මේ වන විට මාර්ගයන්හි සවි කිරීම ආරම්භ කර ඇත.

    මෙම ආර්.එෆ්.අයි.ඩී. ටැග් ස්ටීකරය ඉදිරියේදී සැම වාහනයක් සදහාම ඇලවීමට නියමිත බවත් එමගින් ශ්‍රී ලංකා පොලිසියට හෝ වෙනත් රාජ්‍ය ආයතන සදහා වාහනය නවත්වන්නේ නැතිව එහි සියලුම තොරතුරු ලබා ගැනීමේ පහසුකම සැපයෙනු ඇත.

  • අර්තාපල් සහ ලොකු ළුණු සඳහා බදු ඉහළට

    අර්තාපල් සහ ලොකු ළුණු සඳහා බදු ඉහළට

    ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලොකු ළූණු සහ අර්තාපල් සඳහා පනවා ඇති ආනයනික බද්ද රුපියල් 40 දක්වා ඉහළ දමා ඇත.

  • 2018 මුල් මාස හතර ඇතුලත ඩෙංගු රෝගීන් 17028 ක් වාර්තා වෙලා

    2018 මුල් මාස හතර ඇතුලත ඩෙංගු රෝගීන් 17028 ක් වාර්තා වෙලා

    2018 අප්‍රේල් මාසය වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 17028 ක්  වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇති අතර ඒ ජනවාරි මාසයේ ඩෙංගු රෝගීන් 7178ක්,පෙබරවාරි මාසයේ ඩෙංගු රෝගීන් 4395ක් මාර්තු මාසයේ ඩෙංගු රෝගීන් 3303 ක් අප්‍රේල් මාසයේ ඩෙංගු රෝගීන් 2152ක් ද වශයෙනි.
    ඒ අනුව 2018 වසරේ ජනවාරි සංඛ්‍යවට වඩා අප්‍රේල් මාසය වනවිට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ අඩු වීමක් පෙන්නුම් කරන බව සඳහන් වන අතර මෙම කලසීමාව තුළ කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කොට්ඨාශය තුළ ජනවාරි,පෙබරවාරි, මාර්තු,අප්‍රේල්, මාසවල පිළිවෙළින් 1177,622,475,349 ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වී තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවල ජනවරි මස රෝගීන් 824 පෙබරවාරි මස රෝගීන් 469ක් මාර්තු මස රෝගීන් 371ක් අප්‍රේල් මස රෝගීන් 232ක් වාර්තා වී ඇත.
    ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 30.9%ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව හා සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ අවශ්‍යතාවය මෙන්ම උණ වැලඳුනු විට ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් මහජනයා දැනුවත් වීමේ අවශ්‍යතාවය මෙ මගින් පෙන්නුම් කෙරෙන බව ඩෙංගු රෝග විද්‍යා ඒකකය පවසයි. 
    එමෙන්ම දින තුනකට වඩා උණ රෝගය පවතීනම් ප්‍රතිකාර ලබා ගැනීම හා අවශ්‍ය සායනික පරීක්ෂණ සිදුකරගැනීම වැදගත් බවද එම ඒකකය වැඩිදුරටත් පවසයි.
  • අචාර්ය ලෙස්ටර්ගේ “රණමයුර පදක්කම” අතුරුදහන්

    අචාර්ය ලෙස්ටර්ගේ “රණමයුර පදක්කම” අතුරුදහන්

    අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාට ගම්පෙරළිය චිත්‍රපටය වෙනුවෙන් 1965 වසරේදී ඉන්දියාවේ නවදිල්ලි සිනමා උළලේදී හිමිවූ “රණ මයුර” සම්මානය සමග ලැබුණු “පදක්කම” අද (02) උදෑසන සිට අතුරුදහන්ව ඇති බවට වේ.
    අද උදෑසන 10:00-11:00 ත් අතර කාලයේදී බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි එතුමාගේ නිවසේදී මෙම “පදක්කම” අතුරුදහන්ව ඇති බවට පොලිසියට ලද පැමිණිල්ලක් අනුව ඒ ගැන පොලිසිය විමර්ෂණයක් ආරම්භ කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසා සිටි අතර එතුමාගේ අවසන් කටයුතු සිදුවූ අද දවසේදී අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල ජනකායක් බම්බලපිටියේ පිහිටි එතුමාගේ නිවසට පැමිණි අතර එහිදී යමි කිසි අයෙක් එය සොරා ගත්තාද යන්න ගැන සැකයක් පවතින බවත් සිද්ධිය සම්බන්ධයෙන් ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ පවුලේ ඥාතීන් ගෙන් පොලිසිය මේවන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
  • කෙල්ලෙක් සෙට් කරගන්න බුකියට අාපු තනිකඩ කාෙල්ලන්ට සකර්බර්ග් අයියාගෙන් මංගල සේවයක්….

    කෙල්ලෙක් සෙට් කරගන්න බුකියට අාපු තනිකඩ කාෙල්ලන්ට සකර්බර්ග් අයියාගෙන් මංගල සේවයක්….

    ලොව ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් සමාගමේ නවතම සේවාව ලෙස “මංගල යෝජනා සේවාවක්” අරඹන බවට එහි ප්‍රධානි මාර්ක් සකර්බර්ග් ඊයේ (01) නිවේදනය කළේය.

    වාර්ෂික F8 සම්මන්ත්‍රණයට එක් වෙමින් මාර්ක් සකර්බර්ග් කියා සිටියේ ෆේස්බුක් හරහා ආරම්භ කිරීමට යන මෙම නවතම “මංගල යෝජනා සේවාව” හරහා ලොව වටා සිටින පුද්ගලයින්ට එක්වීමේ අවස්තාව හිමිවන බවයි.

    සකර්බර්ග් පවසන්නේ දැනට ෆේස්බුක් භාවිත කරන පුද්ගලයින් ගෙන් මිලියන 200 ක පිරිසක් තමන් “තනිකඩයින්” ලෙස සිය ගිණුමේ හදුන්වා ඇති බවයි.

    එම තත්ත්වය මත මෙම මංගල යෝජනා සේවාවෙන් වැඩි ප්‍රයෝජනයක් ගැනීමට හැකිවන බව ඔහු කියා සිටියේය.

    ෆෙස්බුක් සමාගමේ මෙම ප්‍රකාශයත් සමග අනෙක් මංගල යෝජනා සේවාවන් සපයන ආයතන වල කොටස් වෙළදපල අගය පවා පහත වැටුනු බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    ඊයේ පැවති  F8  සම්මන්ත්‍රණයේදී එළිදැක්වූ ප්‍රොටෝටයිප් ෆේස්බුක් මෘදුකාංගයේ ඉහල දකුණු කෙළවරේ “හදවත” හැඩයට සමාන අයිකොනයක් හදුනවා දී තිබිණ.

    මංගල යෝජනා සේවයට එක් වීමට අවශ්‍ය ගිනුම්හිමිහිමියන්ට ඒ මත ක්ලික් කිරීමෙන් තම ගිණුමේ තොරතුරැ ෆේස්බුක් “මංගල යෝජනා සේවාව” සමග සම්බන්ධ කරලීමේ පහසුකම පවති.

    එමෙන්ම මෙම මංගල සේවා පහසුකම සැපයීමේදී එම සේවාව හා සම්බන්ධ වන අයගේ තොරතුරැ වල රහස්‍යභාවය සුරැකීමේ ක්‍රමවේදයක්ද සහිතව හදුන්වා දෙන බව පැවසූ ෆේස්බුක් හිමිකරු ඉදිරි මාස කිහිපය තුලදී මෙම නව සේවාව හදුන්වා දීමට අවශ්‍ය පියවර ගන්නා බව පවසා සිටියේය.

    Whats App හා Instagram සේවාවන් අළුත් වෙයි:

    මේ අතර ඉන්ස්ටග්‍රෑම් (Instagram) සමාජ ජාලය හරහා එය පරිශීලනය කරන්නන්ට වීඩියෝ කෝල් සේවා ලබා ගැනීමේ පහසුකම ලබා දෙන බවට ඊයේ පැවති සම්මන්ත්‍රනයේදී මාර්ක් සකර්බර්ග් පැවසිය.

    මිට අමතරව වට්ස්ඇප් (WhatsApp) සේවාව හරහා කණ්ඩායම් ලෙස වීඩියෝ කෝල් සේවාවන් ලබාගැනීමේ පහසුකමද ඉදිරියේදී ඇති කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

  • අරාබි ජාතිකයෙක් ලෙස වෙස්වලාගෙන ජනපති සිටි තැනට ආ තැනැත්තා මානසික රෝගියෙක් ලෙස හැඟවීමට උත්සාහ කරයි

    අරාබි ජාතිකයෙක් ලෙස වෙස්වලාගෙන ජනපති සිටි තැනට ආ තැනැත්තා මානසික රෝගියෙක් ලෙස හැඟවීමට උත්සාහ කරයි

    අරාබි ජාතිකයකු ලෙස වෙස්‌ වළාගෙන කොළඹ මාළිගාවත්ත ප්‍රදේශයේ සිට බිංගිරිය දේවගිරි රජමහා විහාරස්‌ථානයේ පසුගිය 28 දා පැවැති රාජ්‍ය වෙසක්‌ උත්සවයට පැමිණ සිටි සැක කටයුතු පුද්ගලයකු බිංගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හෙට්‌ටිපොල මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 3 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගතකොට ඇත.
     
     මානසික රෝගියකු ලෙස හැඟවීමට තැත් කරන මොහු අවුරුදු 57 ක්‌ පමණ වයසැති අයකු බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 28 වැනිදා පස්‌වරුවේ බිංගිරිය දේවගිරි රජමහා විහාරස්‌ථානයේ රාජ්‍ය වෙසක්‌ උත්සවය පැවැති භූමියට ඇතුළු වීමට උත්සහ කරමින් සිටියදී ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරුගෙන් ප්‍රශ්න කර සිය භාරයට ගෙන බිංගිරිය පොලිසියට භාරදුන් බවත් බිංගිරිය පොලීසිය පවසයි.
  • ලෝකෙම කතාවෙන උපතින්ම ස්ත්‍රී ලිංග දෙකක් සහිත සුරූපී තරුණියගේ කතාව මෙන්න…

    ලෝකෙම කතාවෙන උපතින්ම ස්ත්‍රී ලිංග දෙකක් සහිත සුරූපී තරුණියගේ කතාව මෙන්න…

    උපතින් ලැබෙන නියමිත ශරීර අවයව වලට අමතරව බොහෝවිට අප දැක තිබෙන්නේ කෙනෙකුට ඇඟිලි වැඩිපුර පිහිටා ඇති අයුරුයි.

    නමුත් වර්තමානයේ ලෝකයේ කෙනෙකුට සමහර ශරීර අවයව වැඩිපුර පිහිටන අවස්ථා සුලබව දකින්න පුළුවන්.ඔලු, ඇස්, අත පය, වැඩි පුර පිහිටීම මේවා අන්තර්ජාලයේ දකින්න පුළුවන් වන අතර දුලබ ශරීර වැඩිපුර පිහිටීම් වන යෝනි දෙකක් හිමි කාන්තාවක් අද වන විට හමු වී තිබෙනවා.

    යූ ටියුබ් හරහා නිරුපිකාවක් උපදේශිකාවක් වන මෙම තරුණියට යෝනි දෙකක් තිබෙන අතර වැඩිපුර විස්තර පහත වීඩියෝවෙන්  නරඹන්න.

  • ශුක්‍රානු ගිල්ලම ලැබෙන ඔබ නොදන්නා සෞඛ්‍යය ප්‍රතිලාභ මෙන්න.. දැනුවත් වන්න කියවන්න…

    ශුක්‍රානු ගිල්ලම ලැබෙන ඔබ නොදන්නා සෞඛ්‍යය ප්‍රතිලාභ මෙන්න.. දැනුවත් වන්න කියවන්න…

    ලිංගික ක්‍රියාකාරකමකින් පසුව ශුක්‍රානු ගිලීම සෞඛ්‍යය සම්පන්නද නැතිනම් එමගින් සෞඛ්‍යය ගැටළුවක් ඇති වනවා ද යන්න බොහෝ දෙනාට ඇති ගැටළුවක් වනවා.

    ශුක්‍රානු ගිලීම මගින් ශරීරයට අත්වන සෞඛ්‍යය වාසි පහක් පිළිබඳ කරුණුයි අද අපි ඔබ වෙත ගෙනවිත් තිබෙන්නේ.

    1. ශුක්‍රානු යනු විශාදය සඳහා ස්වභාවික ඖෂධයක්

    විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන ශිෂ්‍යාවන් 293 දෙනෙකු යොදාගෙන “New York” සරසවිය මගින් සිදු කරන ලද පර්යේෂණයට අනුව ශුක්‍රානු ගිලීම මගින් විශාදය තත්වයට ප්‍රතිකාරයක් සිදු වන බව තහවුරු කර තිබෙනවා. මෙම අධ්‍යයනය සිදු කල ප්‍රධාන මහාචාර්යවරයා පවසන්නේ කාන්තාවක් විසින් ශුක්‍රානු වල අඩංගු වන සෞඛ්‍යයට හිතකර වන විවිධ සංරචකයන් ඉක්මණින් ශරීරයට අවශෝෂණය කර ගන්නා බවයි. මේ නිසා කාන්තාවකගේ යෝනිය තුල ශුක්‍රානු පිට කිරීමෙන් සහ කාන්තාවක් විසින් ශුක්‍රානු ගිලීම මගින් ශුක්‍රානු තුල අඩංගු වන සංරචකයන් කාන්තාවගේ රුධිර සංසරණයට එක්ව විශාදය වැනි තත්වයන් ඇති කරන විවිධ ලක්ෂණ පහව යැවීම සිදු වනවා.

    2. සුවදායක නින්දක් අත්කර දෙනවා

    ලිංගික ක්‍රියාකාරකමක් සිදු කර අවසන් වූ පසු දෙදෙනාටම විඩාවක් දැනෙන බව සැබෑවක් වුවත්. ලිංගික ක්‍රියාකාරකමකින් පසුව රාත්‍රීයේදී ඉක්මණින් නින්දක් ලැබීම සඳහා මම කරුණ හැරුණු විට තවත් කරුණු ලබපානවා. ශුක්‍රානු තුල අඩංගු වන “melatonin” නමැති රසායනික ද්‍රව්‍ය ලිංගික ක්‍රියාකාරකමකින් පසුව ශුක්‍රානු ගිලීම මගින් ශරීර ගත වීම මගින් එය රුධිර සංසරණයට එක්ව සුවදායක නින්දක් ලැබීමට උපකාර වනවා.

    3. ශරීරයට අවශ්‍ය වන විටමින් වර්ග සියල්ලක්ම වාගේ සැපයෙනවා

    ශුක්‍රානු තේ හැන්දක් තුල ප්‍රෝටීන් 200 සහ විටමින් C, කැල්සියම්, ක්ලෝරීන්, “citric” අම්ලය, “fructose”, “lactic” අම්ලය, මැග්නීසියම්, නයිට්‍රෝජන්, පොස්පරස්, පොටෑසියම්, සෝඩියම්, විටමින් B12 සහ සින්ක් වැනි අත්‍යාවශය විටමින් සහ ඛනිජ මෙන්ම ප්‍රතිඔක්සිකාරක බලයත් අන්තර්ගත වනවා. මෙමගින් වයස්ගත වීමත් සමග ඇතිවන සෞඛ්‍යය ගැටළු සහ ශරීරයේ වියපත් වීමේ වේගයත් අඩු කර ගන්නට පුළුවන්.

    4. රුධිර පීඩනය පාලනය කරනවා

    ශුක්‍රානු ගිලීම මගින් අධි රුධිර පීඩනය පාලනය වන බව අධ්‍යයනයන් මගින් තහවුරු කර තිබෙනවා. එමෙන්ම කාන්තාවක් ගර්භනී සමයේදී ශුක්‍රානු ගිලීම මගින් ගර්භනී සමයේදී අධි රුධිර පීඩනය නිසා ඇතිවන රෝගී තත්වයක් වන “preeclampsia” ඇතිවීමේ අවදානම පහව යනවා. මෙමගින් දරුවාට නිරෝගී උපතක් ලබාදීමේ හැකියාව තිබෙනවා.

    5. පුරස්ථි ග්‍රන්ථි අවදානම අඩු කරනවා

    “American Medical Association” සඟරාවේ පළවුණු වාර්තාවක සඳහන් වන ආකාරයට නිරන්තරයෙන් ස්වයංවින්දනයේ සහ ලිංගික ක්‍රියාකාරකම් වල නිරත වෙමින් නිතර ශුක්‍රානු පිට කිරීම මගින් පුරස්ථි ග්‍රන්ථි තුල ඇතිවන පිළිකා අවදානම අඩු වනවා.

    ලිංගික ක්‍රියාකාරකම් මගින් මෙවන් සෞඛ්‍යය වාසි අත් වුවත් අනවශ්‍ය ගැබ් ගැනීම් සහ ලිංගිකව ව්‍යාප්ත වන රෝග වලින් ආරක්‍ෂා වීම සඳහා අනාරක්‍ෂිත ලිංගික ක්‍රියාකාරකම් වලින් වැලකී සිටීමයි වඩාත් සුදුසු වන්නේ.

  • ආදරය – කාමය – වෙසක් සහ සිදුහත් – යශෝධරා.. ඔබ කියවිය යුතුම කතාව මෙන්න….

    ආදරය – කාමය – වෙසක් සහ සිදුහත් – යශෝධරා.. ඔබ කියවිය යුතුම කතාව මෙන්න….

    සාමාන්‍යයෙන් මේ ලෝකයට ඇලිලා ගැලිලා ඉන්න තියෙන ලොකුම බැඳීම තමයි කාම බැඳීම. ඒ කියන්නේ විරුද්ධ ලිංගිකයන් හෝ සම ලිංගිකයන් අතර තියෙන ඕනෑම විදියක ලිංගික සම්බන්ධතාවයක් කාමුක බැඳීමක් විදියට හඳුන්වන්න පුළුවන්.
    මේ ලෝකයේ ඉන්න සියයට 99.99ක් ම මොන විදියකින් හරි කාමුක බැඳීමකට ඇලිලා ගැලිලා ඉන්නවා කිව්වොත් අපි නිවැරදියි මොකද, කායිකව බැරි නම් මානසිකව හරි ලිංගික පහස විඳින්නට මානවයා කියන ජීවියා හැඩ ගැහිලා තියෙනවා.
    මේ ලිංගිකත්වය එහෙමත් නැත්නම් sex කියන දේ දැන් වල් කමක් විතරක් වෙලා. ඒ තරමටම sex කියන දේ සාමාන්‍ය සමාජය මතුපිට අප්‍රසන්න දෙයක් එහෙමත් නැත්නම් අසම්මත දෙයක් විදියට ලේබල් ගහලා තිබුනත් හැමෝගෙම හිත ඇතුලේ sex ජීවත් වෙනවා. හැබැයි sex කියන්නේ එහෙම ජරා ජීරණ වෙන්න ඕන දෙයක් නෙමෙයි. ළමා හා කාන්තා දූෂණ, online sex, ලිංගික අපරාධ, නිල් චිත්‍රපට නෙමෙයි sex කියන්නේ. sex කියන දේ සම්පුර්ණ වෙන්නේ එකිනෙකාට තියෙන ආදරය, ප්‍රේමය වගේ හැඟීම් සමුදායක් එක්ක.
    sex කියන්නේ ධර්මයක් වගේ සුන්දර දෙයක්. sex කියන්නේ වෙනස් විදියේ ආගමක්, sex කියන්නේ වෙනමම විද්‍යාවක්, sex කියන්නේ වෙනමම දේශපාලනයක්, sex කියන්නේ වෙනමම කතාන්දරයක්. හැබැයි මේ හැම දෙයක්ම අත්දකින්න පුළුවන් වෙන්නේ ආත්මාර්ථකාමී කාමුකත්වය මත පදනම් වෙලා නෙමෙයි. මේ අපි කියන්න හදන කතාවට හොඳම උදාහරණය තමයි සිදුහත් සහ යශෝධරා.
    බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන විදියට සිදුහත් සහ යශෝධරා ආත්ම ගණනාවක ආදරයක් සමඟින් සිදුහත් බුද්ධත්වය ලබන ආත්මය තෙක් පෙරුම් පුරාගෙන පැමිණි ආදරණීය යුවලක්. මේ ආත්ම ගණනාව පුරාම ඔවුන් ලිංගිකව, කාමුක බැඳීමෙන් බැඳිලා උන්නා. ඒ ලිංගික බැඳීමට ඔවුන්ගේ ආදරය විශාල වටිනාකමක් එකතු කළා.
    අවසන් ආත්ම භවයේදීත් සිදුහත්ගේ සෙවනැල්ල වූ යශෝධරා සිදුහත් සමඟ රාගික, කාමුක ලිංගික ජීවිතයක් ගත කළා. ඔවුන් උත්තරීතර ආදරයකින් වෙලී සිටියා. නමුත් විවාහ ජීවිතය ගැන සිදුහත්ගේ වැඩි ඇල්මක් නොවූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වුනත් ඔවුන්ගේ ප්‍රේමය සුන්දර සුන්දර වූ බව සඳහන් වෙනවා. සිදුහත් තමන්ව අත්හැර තපසට යන බව දැන දැනත් යශෝධරා සිදුහත්ට ආදරය කළා. නමුත් සිදුහත්ව නැවත්වීමට යශෝධරාගේ ආදරය හෝ ඔවුන්ගේ කාමුක බැඳීම ප්‍රමාණවත් වුනේ නැහැ. මොකද සිදුහත්ට ලෝක සත්ත්වයා වෙනුවෙන් ඊටත් වඩා ප්‍රභල ප්‍රේමයක් තම හදවතේ තිබුනා.
    සිදුහත් යශෝධරා හැර යන මොහොතේ සහ ඉන් පසුවටත් සිදුහත් යශෝධරා ආදර කතාව නිමා වුනේ නැහැ. සිදුහත් බුද්ධත්වය ලැබුවාට පසු යශෝධරාවන් සසරින් එතෙර කිරීම දක්වාම ඔවුන්ගේ ආදරය පැවතුනා. හැර යාමම ආදරයක් වුනේ, සසරින් එතෙර කිරීමම ආදරයක් වුනේ ඒ විදියටයි.
    ලිංගිකත්වය කියන්නේ ආදරයේ කොටසක් වුනාට ආදරය කියන්නේ ලිංගිකත්වයම නෙමෙයි. ආදරය කියන්නේ ප්‍රේමයේ කොටසක් වුනත්, ප්‍රේමය කියන්නේ ආදරයම නෙමෙයි. ප්‍රේමය ඊටත් එහා ගිය උත්තරීතර දෙයක් කියලා සිදුහත් සහ යශෝධරාගේ සම්බන්ධතාවය ඔප්පු කරලා තියෙනවා. ඒ ආදර කතාව ප්‍රේම පාරමිතාවක් විදියට අද වගේ(වෙසක්) දවසක බුදු වීම තුලින් සදාතනික වුනේ අන්න ඒ විදියටයි. එතකොට sex කියන්නේ ආදරයේ තියෙන උතුම් බවේ සංඛේතයක් වගේම ආදරයට එපිටින් තියෙන උත්තරීතර ප්‍රේමයට අත්හැරීම තුලින් ගමන් කරන ආකාරය කියා දෙන එක කොටසක්.
    ප්‍රේමය,
    ඉවසිලිවන්තය, කරුණාවන්තය.
    ප්‍රේමය,
    ඊර්ෂ්‍යා වන්නේ නැත.
    පාරට්ටු කරගන්නේ නැත.
    උඬඟු වන්නේ නැත.
    ප්‍රේමය,
    අවිනීත නොවේ.
    ආත්මාර්ථාකාමී ‍නොවේ.
    හනික නොකිපේ.
    නපුර සිතේ ධාරණය කර නොගනියි.
    ප්‍රේමය,
    අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවී,
    හරි දේ ගැන ප්‍රීති වෙයි.
    ප්‍රේමය,
    සියල්ල උසුලයි.
    ප්‍රේමයෙහි,
    විශ්වාසයට ඉමක් නැත,
    බලාපොරොත්තුවට නිමක් නැත,
    ඉවසීමට අගක් නැත.
    ප්‍රේමය සදාතනිකය….
  • වෙසක් සතිය නිසා ලංකාවේ මැයි 07 සැමරුවද ලොවම සමරන ලෝක කම්කරු දිනය අද….

    වෙසක් සතිය නිසා ලංකාවේ මැයි 07 සැමරුවද ලොවම සමරන ලෝක කම්කරු දිනය අද….

    ලෝක කම්කරු දිනය අදට (01) යෙදී ඇත. මෙවර මැයි දිනය වෙසක්‌ සතියේ යෙදීම හේතුවෙන් මහ නායක හිමිවරුන් විසින් රජයෙන් කළ ඉල්ලීම් මත මැයි දින සැමරුම් පෙළපාලි 07 වැනිදාට පැවැත්වීමට ප්‍රධාන දේශපාලන පක්‌ෂ තීරණය කර තිබේ.

    කෙසේ වෙතත් අදට යෙදෙන ලෝක කම්කරු දිනය සැමරීමට කොළඹ නගර සභාවෙන් ක්‍රීඩාංගණ ලබා නොදීම නිසා වෘත්තීය සමිති ඇතුළු කම්කරු සංවිධාන කිහිපයක්‌ විසින් අද දහවල් 02.00 ට කොටුව දුම්රිය පළ ඉදිරිපිට සැමරුම් උත්සවයක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    එස්‌. ඩබ්ලිව්. බණ්‌ඩාරනායක, ටී. බී. ඉලංගරත්න ඇතුළු කම්කරු නායකයන් සැමරීමේ සම්මන්ත්‍රණයක්‌ අද සවස 03.00 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත් වේ.

    ජනතා විමුක්‌ති පෙරමුණේ සහ ලංකා ගුරුසේවා සංගමයේ මැයි දින සැමරුම අද යාපනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මියගිය කම්කරු නායකයන් අනුස්‌මරණය කරමින් සැමරුම් උත්සවයක්‌ නාරාහේන්පිට අභයාරාමයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු සූදානම් කර තිබේ.

    මේ අතර එක්‌සත් ජාතික පක්‌ෂයේ මැයි රැලිය මැයි 06 වැනි දා සුගතදාස ගෘහස්‌ත ක්‍රිඩාංගණයේ දී ද, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මැයි රැලිය මැයි 07 වැනි දා මඩකලපුව චෙන්කල්අඩිහිදිත්, ජනතා විමුක්‌ති පෙරමුණේ මැයි රැලිය මැයි 07 වැනි දා කොළඹ බී.ආර්. සී. පිටියේදීත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැලිsය මැයි 07 ගාල්ල සමනල ක්‍රීඩාපිටියේදීත්, දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ මැයි රැලිsය මැයි 07 තලවාකැලේදීත් එදින ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි රැලිය නුවරඑළි යේදීත් පැවැත්වීමට නියමිතයි.

  • රට පුරා දන්සැල් පරීක්ෂා කිරීම අදත්

    රට පුරා දන්සැල් පරීක්ෂා කිරීම අදත්

    වෙසක් දිනය තුල පුත්තලම දිස්ත්‍රික්කයේ පවත්වා ගෙන ගිය දන්සැල් 265 ක් පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය  පරීක්ෂකවරුන් කටයුතු කරනු ලැබුවා. වෙසක් දිනයේ සහ ඊට පසු දින දන්සැල් 295 ක් පවත්වන බව සංවිධායකයින් විසින් ඒ ඒ ප්‍රදේවල පළාත් පාලන ආයතන වෙත දැනුම් දී ලියාපදිංචි කර තිබෙනවා.

     

    ඉන් 93 ක් බත් දන්සැල් වන අතර ඉතිරි 202 සිසිල් පැන් සහ වෙනත් දන්සැල් වන බව සඳහන්. වෙසක් දිනය තුල පමණක් පරීක්ෂා කළ දන්සැල් අතරින් බොහෝමයක් ලියාපදිංචි කර පෙර උපදෙස් ලබාදී තිබූ  බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පුත්තලම දිස්ත්‍රික්ක සභාපති සාගර සමරසිංහ කියා සිටියේ.

     

    පරීක්ෂා කරන ලද දන්සැල් අතරින් 56 ක සංවිධායකයින්ට අවවාද කර ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉන් දන්සැල් 03 ක සංවිධායකයින්ට දැඩි ලෙස අවවාද කර තිබෙනවා.

    මෙසේ දැඩි ලෙස අවවාද කර ඇත්තේ දන්සැල් පවත්වන බවට පළාත් පාලන ආයතන වෙත දැනුම් දී ලියා පදිංචි වී නොමැති සංවිධායකවරුන්ටයි.

    අවවාද කර ඇති දන්සැල් බොහෝමයක් සිසිල් බීම දන්සැල් වන අතර මාළු අයිස් භාවිතා කරමින් සිසිල් බීම සකස් කිරීම,ඇල්මේනියම් ඇතුළු නුසුදු භාජන වල ආහාර ඇසිරීම,ආහාර සකස් කරන පිරිස් නියමිත සෞඛ්‍ය රීති භාවිතා නොකිරීම යනාදී කරුණු සම්බන්ධයෙනුයි අදාළ සංවිධායකවරුන්ට අවවාද කිරීමට හේතු වී ඇත්තේ.

     

    කෙසේ වෙතත් අවවාද කර අඩුපාඩු සකස් කර ගැනීමෙන් අනතුරුව එම දන්සැල් සාමාන්‍ය  ආකාරයට පවත්වා ගෙන ගොස් ඇති බවද වාර්තා වුණා. වෙසක් දිනයේ වන්දනාවේ යන බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා දන්සැල් පැවැත්වීමට පෙර පූර්ව උපදෙස් ලබා දීමට කටයුතු කළ බවත් ඉදිරි පොසොන් සමයේද මේ ආකාරයටම දන්සැල් ලියාපදිංචි කිරීමත්,පූර්ව උපදෙස් ලබා දීම සහ පරීක්ෂා කිරීමක් සිදු කරන බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පුත්තලම දිස්ත්‍රික්කයේ සභාපති සාගර සමරසිංහ වැඩිදුරටත් පැවසුවා.

    මේ අතර දිවයින පුරා දන්සැල් පරික්ෂා කිරිමේ කටයුතු අද (30) දිනයේද සිදු කරන බව ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

    එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය කියා සිටියේ ආහාර පනතේ නීති රීති උල්ලංඝණය කිරීම හේතුවෙන් ඊයේ (29) දිනයේදී දන්සැල් 6ක් තහනම් කෙරුණු බවයි. වෙසක් සමය වෙනුවෙන් දන්සැල් පරික්ෂා කිරීමේ කටයුතු හෙට (01) දිනයේත් සිදු කිරීමට නියමිතයි.

  • කාමයට අකමැති තරුණියන්ගේ රාගය උද්දීපනය කරන ඉතා රහසිගත ස්ථාන 30 මෙන්න…

    කාමයට අකමැති තරුණියන්ගේ රාගය උද්දීපනය කරන ඉතා රහසිගත ස්ථාන 30 මෙන්න…

    ලිංගිකත්වය සහ විවාහය එකිනෙකට සමීප වචන දෙකකි.

    සෑම මනුෂ්‍යයෙකුම මනුෂ්‍ය අවයවයන් සහිතව උපත ලබා ඇතිනම් නිසි ස්නායු සහ හෝමෝන ක්‍රියාකාරීත්වයක් සමගම නිසි මානසික සමබරතාවයක් සහිතව ජීවත්වන්නේ නම් නිසි කල වයස උදාවන විට ලිංගික ක්‍රියාකාරකම් සදහා යොමුවේ.සමාජ සම්මතය අනුව ලිංගිකත්වයේ නීත්‍යාණුකූල පදනම විවාහය හරහා සිදුවේ.විවාහය සිදුවන්නේ නිසි සුදුසු වයසේදීය.

    සුදුසු වයසක විවාහ නොවීම යනු කායික මානසික වශයෙන් බලවත් බලපෑම් ඇතිවීමට ප්‍රධාන සාධකයකි.

    කෙසේ හෝ වේවා ලිංගිකත්වය යනු මනුෂ්‍ය පැවැත්මේ පදනමයි.එහෙත් විවාහ දිවියේ හරි අඩක් ගැටලු ඇතිවන්නට ලිංගික ජීවිතයේ ගැටළු ප්‍රධානවි ඇත.

    නිසි අවබෝධයක් විවාහක අඹුසැමියන් අතර නොවීම මත හා නිසි අදහස් හුවමාරුවක් , හදුනාගැනීමක් , වටහා ගැනීමක් සහ ඉවසීමක් නැතිවීම මත නිදි යහනේ සාමය සමගිය පලායයි.

    සැකය ඇතිවේ.මානසික බිදවැටීම් ඇතිවේ.කායික දුර්වලතා සහ අතුරු ආබාධයන් මතුකරයි.සියදිවි නසා ගැනීම් වලට පවා යොමුවීමට ලිංගිකත්වය පිලිබදව අඹුසැමි දෙදෙනා අතර නිදි යහනේ ඇතිවන ගැටලු හේතු සාධක වේ.

    ලිංගික ශක්තිය සහ ශරීර ශක්තිය යනු දෙකකි.ජ්‍යෙතිෂයට අනුව ලිංගික ශක්තිය පිලිබදව ප්‍රධාන සාධක දෙක වන්නේ කුජ සහ සිකුරු ග්‍රහයන්ය.මෙම ග්‍රහයන් දෙදෙනාගේ යෝගවීම් , සංයෝගවීම් , රාශි බල දුබලතා , දෘෂ්ටි , නවාංශක ආදී වූ විවිධ පිහිටීම් මත පුද්ගල ශරීරයේ ලිංගික ශක්තිය පිලිබදව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට හැකිවෙයි.

    එමෙන්ම රවි සහ සදු ග්‍රහයන් දෙදෙනා අනුව කුජ සහ සිකුරු ග්‍රහයන් විසින් ඇතිකරවනු ලබන ලිංගික උත්තේජනය මානසික සහ කායික වශයෙන් සුදුසු ආකාරයෙන් ක්‍රියාත්මක කරවයි.ගුරු ග්‍රහයා විසින් එහි ගුණාත්මක සහ සදාචාරාත්මක බව ඇතිකරවයි.

    රාහුගේ බලපෑමෙන් සදාචාර ධර්මයන් බිදදමයි.සෙනසුරු සහ කේතු ග්‍රහයන්ගේ හැසිරීම අනුව ලිංගික බෙලහීනතා ආදී ඒ ආශ්‍රිත අසුබ යෙදීම් ඇතිවෙයි.

    මේ ආකාරයෙන් පුද්ගලයෙකුගේ උපන් වේලාවට යෙදෙන ග්‍රහ පිහිටීම් මගින් , එම පුද්ගලයාගේ කායික මානසික ක්‍රියාකාරීත්වය පිලිබදව හදුනාගැනීමක් ජ්‍යෙතිෂයානුසාරයෙන් ඇතිකරගැනීමට හැකිය.

    සමහරුන් ලිංගික බෙළහීනතාවයෙන් පසුවෙයි.එය ශාරීරික හා මානසික දුබලතාවයන් හරහා ඇතිකරයි.තවත් පිරිසක් නිසි කායික ශක්තීන් සහිතව ජීවත්වූවත් ඔවුන් තුල පවත්නා වෙනත් මානසික දුර්වලතාවයන් හේතුවෙන් ලිංගික දිවිය තුල අපහසුතාවයට පත්වනවා මෙන්ම ඒ හරහා සහකරු හෝ සහකාරියටද අපහසුතාවයට පත්වීමට සිදුවෙයි.තවත් සමහරුන් ලිංගික මනෝ විකාරයෙන් කටයුතු කරයි.

    මානසික විකෘර්තිතා සහිතව කටයුතු කරයි.කාන්තාවන් දියනාන ලිං අසල ගැවෙසෙමින් කටයුතු කරන්නේ එවැන්නන්ය.තවත් සමහරු සමලිංගිකාස්වාදයට යොමුවෙයි.බටහිර මනෝ විද්‍යාවේ ලිංගික උම්මාදය , කාම උම්මාදය වශයෙන් හදුන්වනු ලබන්නේ මෙවැනි මානසික ක්‍රියාත්මක බාවයන්වේ.

    විවාහ දිවියට ඇතුලුවීමට සිටින ස්ත්‍රී පුරුෂ ඕනෑම අයෙකු ලිංගිකත්වය පිලිබදව මනා අවබෝධයකින් කටයුතු කිරීම වැදගත්ය.

    එසේ නොවන සෑම අවස්තාවකම සමස්ත පවුලේ සමගියට බැදීමටම හානි සිදුවීමට නිදි යහනේ සතුට හෝ අසතුට හේතුවනු ඇත.නමුත් සමාජ සංස්කෘතික වටිනාකම් වලට හානි නොවීමටද වගබලා ගැනීම තම තමන්ගේ වගකීමයි.

    පුරාණ ඉන්දියාවේ ක්‍රි.පූ 400-200 අතර යුගයේ ”වත්ස්‍යායන” නම් පඩිවරයා විසින් ”කාම සූත්‍රය” නම් ග්‍රන්තය රචනා කරනු ලැබූවේ , රජ දරුවන්ගේ ලිංගික දිවියේ සැපත මනා ලෙස විදගැනීමේ අරමුණින් නිසි දැනුමක් අවබෝධයක් ලබාදීම මූලික අරමුණ කරගනිමිනි.

    සූසැට කලාවන් අතර තවත් එක් කලාවක් වන රති කෙළිය හැදෑරීම රජකුමර කුමරියන්ගේ රති සැපත උදෙසා වූවත් වර්තමානයේ රති කෙලිය පිලිබදව මනා වැටහීමක් නොමැතිව පවුල් ජීවිත අවුල්කරගන්නන් වෙනුවෙන්ද මෙම කෘතිය හැදෑරීම කිසියම් යහපතක් ඇතිකරනු ඇත.

    එය කෙසේ වෙතත් ජ්‍යෙතිෂ්‍යට අනුව කාමය සහ රාගයේ ගැලපීම් පිලිබදව අඹුසැමියන් වශයෙන් හදුනාගෙන සිටිය යුතු යම් පමණක කරුණු කිහිපයක් මෙතැන් සිට පහත දැක්වෙයි.

    පුරාණ සෘෂි වරුන් විසින් මිනිස් ශරීරයේ නිල ස්තානයන් වශයෙන් සංධිස්තානයන් හදුන්වාදී පෙන්වාදී ඇත.ඕනෑම සත්වයෙකුගේ ශරීරයේ මෙම නිල පිහිටා ඇත.

    නිල සාස්ත්‍රය දන්නා වෙදැදුරාට එම නිල බාවිතා කරමින් කලහැකි දෑ බොහෝය.මිනිස් ශරීරයේ විවිධ නිල පිහිටන්නාසේ කාම නිලද පිහිටා ඇත.සදුගේ ගමන අනුව පුර සහ අව සදුගේ බලපෑම අනුව සෑම මසකම තිති පිහිටන ක්‍රමය අනුව ශරීරයේ ඒ ඒ දිනයන්ට යෙදෙන කාම උද්දීපන ස්තානයන් වෙනස්වේ.

    මෙය හදුනාගැනීමට පෙර සදුගේ ගමන සහ තිති යෙදෙනා ආකාරය පිලිබදව දැනුමක් ලබාසිටීම වැදගත්වේ.

    සෑම මාසේ පොය දිනකට පසු දිනයේ සිට පුරපක්ෂය ආරම්බවේ.නව චන්ද්‍රයා පිරෙමින් ගමන් කරනා කාලයයි.ඉන් පසුව සෑම පුර පසොලොස්වක දිනකට පසුදින සිට අව පක්ෂය ආරම්බවෙයි.සදු හීනවෙමින් යන කාලයයි.

    පහත සටහන අනුව සදූගේ පුර අව බේධය අනුව ශරීරයේ කාම නිල පිහිටන ආකාරය හදුනාගන්න.

    නිරෝගී පුරුෂයෙකුට ඕනෑම මොහොතක ලිංගික සම්බෝගය සදහා එක්වීමට හැකියාවක් පවතී.නමුත් කාන්තාවකට එසේ වන්නේ නැත.

    ඇය ක්‍රමයෙන් ඒ සදහා කායික සහ මානසික හැකියාව සකසා ගනී.ඒ සදහා සහකරුගේ සහයෝගය ලැබෙන්නේ නම් එම තත්වයන්ට පත්වීමේදී සහකාරියට සහයෝගයක් වනු ඇත.එය සහකරුගේ වගකීමයි.

    ඉහත සදහන් කල කාම නිල පිහිටන ස්තානයන් ඒ ඒ දිනයන්ට අනුව හදුනාගෙන සිපගැනීමෙන් , ස්පර්ශ කිරීමෙන් ලිංගික එක්වීමකට සුදුසු තත්වයක් ඉතා ප්‍රිතිමත් ආකාරයෙන් ඇය තුල ඇතිකරගැනීමට හැකිවනු ඇත.පුර පක්ෂයේදී මිනිසාගේ මෙන්ම සත්වයාගේද කාමෝද්දීපනය වර්ධනය වෙමින් පවතින අතර අව පක්ෂයේදී ක්‍රමයෙන් හීනවී යයි.කාන්තාවගේ ඔසප් චක්‍රය හරහා ගොඩනැගෙන්නේද මෙවැනිම තත්වයකි.

    දෙන්නත් එක්ක වාඩිවෙලා කතා කර කර ඉද්දි මේක කරල බලන්න ගෑනු ලමයගෙ දකුණු අතේ මැනික්කටුව ලග උඩුපැත්තෙ අල්ලපුවම ඔයාලට දැනෙයි ඇටකෝටු දෙකක් වගේ ඒ දෙක මැද හිමින් විනාඩියක් විතර පිරිමදින්න බලන්න එයාගෙ වෙනස් වීම ඇස් අඩවන් වෙලා එයාගෙ ඉවසීමේ සිමාව ඉක්මවා ගිහින් ඔයාගෙ පහස පතනව නොඅනු මානයි (පහත දක්වා ඇති තැන)