ලංකාවම කතා කරපු හැමෝම උදවු කරපු මුහුණු පොත කැළඹු පුංචි දියණියගේ සැත්කම සාර්ථක වෙයි
“අපි දෙන්නම ඔයලාට දණ ගහලා වදිනවා..” “අපි හැමෝටම ණය ගැතියි..” පසුගිය දිනවල ෆේස්බුක් තුළ කතාබහට ලක්වුණු පුංචි සිඟිත්තියක් ගැන බොහෝ පිරිසකගේ අවධාන යොමු වී තිබුණා. ටෙනාරා මිහෙළි මේ පුංචි දියණිය…




