බැදපු පිරිමියා හරියට ඉන්න දැනගන්න ඕනේ – දසුන් ගැන දාපු කමෙන්ට් එකකට ශලනි කියපු දේ මෙන්න..
ශලනි තාරකා යනු නව පරපුරේ දක්ෂතා පරිපුර්ණ නිලියක් වුවත් පසුගිය සමයේ සියදිවි නසාගත් නළු දසුන් නිසා ඇයට සමාජයෙන් දැඩි දෝෂාරෝපණ එල්ලවිය. කෙසේවෙතත් තම නිල මුහුනුපොතේ දසුන් පිලිබදව ප්‍රේක්ෂකයන් තබනා සටහන්…











