දකුණු ආසියානු කලාපයේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය උවදුර මැඬ පැවැත්වීමේ අරමුණින්, එම කලාපයේ රටවල් අතර බුද්ධි තොරතුරු හුවමාරු කිරීමේ හා සම්බන්ධීකරණය කිරීමේ කලාපීය මධ්‍යස්ථානය (South Asian Regional Intelligence and Coordination…

උසස් පෙළ සිසුන් එක් ලක්‍ෂ හැත්තෑ දහසකට සහ ගුරුවරුන් තිස් දහසකට ටැබ් පරිගණක ලබදීමට 2017 අයවැයෙන් රුපියල් බිලියන 5 ක් වෙන් කෙරුණු අතර එම ව්‍යාපෘතිය පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපති…

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් නීතිපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපතිවරයා සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුලු පිරිසක් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී …

මෝටර් වාහන පනත යටතේ වන නියෝග පාර්ලිමේන්තුවේදී ඊයේ (21) විවාදයට ගැනුන අතර එහිදී අදහස් දැක්වූ ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ කියා සිටියේ රට තුළ ලියාපදිංචි මෝටර් වාහන හැත්තෑ එක් ලක්ෂයක්…

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරය ශ්‍රී ලංකා රජයට තවත් බලපෑම් එල්ලකරනු ඇතැයි විචාරකයෝ කියා සිටී
ජිනිවාහිදී ආරම්භ වීමට නියමිත මානව හිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැදගත් කරුණු 2ක් සම්බන්ධයෙන් අවදානය යොමු කිරිමට නියමිත බවත්  එම කරුණු සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට ද නියමිත බවත් ජගත් මානව හිමිකම් කවුන්සිලය පනවසා ඇත. ලබන 26 වනදා 37 වන සැසිවාරය  ජිනිවාහිදී ආරම්භ වීමට නියමිත බැවින් අදාළ විවාදය ලබන මාර්තු 16 වනදා සිට 21 වනදා දක්වා යෙදී ඇති අතර…

බණ්ඩාරවෙල. කිතල් ඇල්ල, රත්මල්කන්ද ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ,  ආරණ්‍ය සේනාධිපති පූජ්‍ය මඩවල උපාලි හිමියන් විසින් නිපදවන ලද නව නිපැයුම් රථයකට පේටන්ට් බලපත්‍රයක් ලැබී තිබේ. සූර්යය ශක්තිය, විභව ශක්ති, ප්‍රතිප්‍රාප්තිය මූලධර්මය…

තුන්රෝදයත් බදු වලින් මිරිකිලා… බදු අඩු නොකලොත් ගාස්තු ඉහල දානවා
ගෙවීගිය කාලය බදු ඉහළ දැමීම හේතුවෙන්  ත්‍රිරෝද රථ සහ අමතර කොටස් මිල 150% ඉහළගොස් තිබෙන බවත්, මාසයක කාලයක් තුළ බදු සහන ලබා දී අමතර කොටස් සහ ත්‍රිරෝද රථ මිල අඩු නොකළහොත් මාර්තු 26 වැනිදා සිට ගාස්තු ඉහළ දමන බවත් ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි. මේ අනුව මාර්තු 26 වැනිදා…

උසස්පෙළ සිසුන්ගේ හා ගුරුවන්ගේ ටැබ් සිහිනයට වැට බැඳේ
  උසස්පෙළ සිසුන්ට හා ගුරුවන්ට ටැබ් පරිගණක ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 4ක මුදලක් වැය කිරීමට නියමිතව තිබිණි.නමුත් ඊයේ(21)පැවති  කැබිනට් හමුවේදී ජනපතිවරයාගේ අදහස වී ඇත්තේ මෙම අවස්ථාවේදි එවැනි විශාල මුදලක් වැය කිරීම සුදුසු නොවන බවයි.එබැවින් මෙම ව්‍යාපෘතිය තාවකාලිකව නැවැත්වීමට තීරණය වී ඇත.

මිනිසුන් තම වගාවන් වැඩි කරගැනීමට,අස්වැන්න සාර්ථක කරගැනීමට විවිධ උපක්‍රම යොදාගන්නවා. තම වගාවන් ආරක්ෂා කරගැනීමටත් විවිධ දේ කරනවා. නමුත් ගොවියෙකු තම විශාල වගාබිමේ සුවිශාල කාන්තා රුවක බැනරයක් සවිකර තිබුනා. එහි සිටියේ…

කසල ප්‍රශ්නය විසඳනකල් සියඹලාණ්ඩ්වේ හිමිනමක් මාරාන්තික උපවාසක
ප‍්‍රදේශවාසීන් සහ විවිධ පුද්ගලයින් විහාරස්ථානය ඉදිරිපිටට කසළ බැහැර කිරීමට විරෝධය පළ කරමින් සියඹලාණ්ඩුව මහකළුගොල්ල ශ‍්‍රී තල්නාලෙන් අසපුවේ හිමි නමක් ඊයේ (19) දහවල් සිට සියඹලාණ්ඩුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක නිරත වන  බව වාර්ථා වී ඇත. විහාරස්ථානය ඉදිරිපිටට බැහැර කරන කසල ඉවත් කිරීමට ප‍්‍රාදේශීය සභාව කිසිදු පියවරක් නොගන්නා බව එම හිමි නම පවසන අතර මෙම ගැටලූවට…

ගිරාඹේ ආනන්දහිමියෝ අපවත්වෙති
අසනීප තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රොහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක හිමියන් වන ගිරාඹේ ආනන්ද ස්වාමීන්වහන්සේ අපවත්වී ඇත. අපවත්වන වන විට උන්වහන්සේ 80 වැනි වියේ පසුවූ උන්වහන්සේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහාන පූජෝත්වය ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.

2016 ට වඩා 2017 මත්ස්‍ය නිශ්පාදනය 2.3% කින් වැඩි වෙලා
මෙරට සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙක්ට්‍රික් ටොන් 389,500ක් ලෙස 2017 වසරේ ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා වූ කාල සීමාව තුළ වාර්තා වූ බව ධීවර අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව පෙන්වා දෙන අතර එම වාර්තාවට අනුව 2016 වසරේ අදාළ කාලසීමාවට අනුව මෙය 2.3% ක වර්ධනයකි. මෙම වර්ධනය සඳහා මෙරට ධීවර කර්මාන්තයේ ප්‍රධාන උප අංශයක් වන කරදිය ධීවර අංශය සියයට…

දණගැස්සවූවා යයි කියන විදුහල්පතිනිය ගිය වාහනය ප්‍රපාතයකට ඇද වැටේ
පසු ගිය දින වල ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් දණගස්වනු ලබුයේ යැයි මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්ධියට අදාළ විදුහල්පතිනිය සහ තවත් පිරිසක් පසුගිය 15 වැනිදා සාක්ෂි දීම පිණිස පාර්ලිමේන්තුවට ගොස් නැවත ඒමේදී විදුහල්පතිනියව රාගමින් බැස ඇති අතර ඉතිරි හත්දෙනා වෑන් රථයේ ආපසු පැමිණෙමින් සිටියදී රාත්‍රි 11.30ට පමණ කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයේ මරන්ගහවෙල හල්පේ ප්‍රධාන මාර්ගයෙන් ඉවතට ගොස් සුරතලී ඇල්ල…

ප්‍රධාන ජලාශ 6 යේ ජල මට්ටම සියයට 59.8 දක්වා අඩුවේ… ඉදිරියේ විදුලි අර්බුදයක ලකුණු
මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ 6 යේ ජල මට්ටම සියයට 59.8 දක්වා අඩුවී ඇති බව විදුලිබල හා පුනර්ජනීනය බල ශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි. මේ අනුව කාසල්රී ජලාශයේ ජල මට්ටම සියයට 58.06ක් බවත්, මාවුස්සාකැ‍ලේ ජලාශයේ ජල මට්ටම සියයට 62.9ක්, කොත්ම‍ලේ ජලාශයේ ජල මට්ටම සියයට 34.6, වික්ටෝරියා…

වියළි කාලගුණය තව දුරටත්
මේ දිනවල ඉන්දියානු උප මහද්වීපය හරහා වියළි සුළං හැමීම සිදුවන නිසා මේ මස 23 වැනි දින දක්වා බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණ තත්ත්වයක් හා ඊට අමතරව එම කාලය තුළදී බොහෝ ප්‍රදේශවලට උදේ කාලයේ සහා රාත්‍රී කාලයේදී තරමක ශීත කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බවත් 23 වන දිනෙන් පසු මෙම තත්ත්වය වෙනස් වී යම් තරමක වැසි ඇතිවිය හැකි බවත් කාර්යනියුක්ත කාලගුණ…

ලිංගික ආශාව  ඇතිවීම මෙන්ම නිවැරදි සංසර්ගය නිරෝගි බවේ ලකුණක්. නමුත් දිගින් දිගටම සම්බන්ධතා නොපැවැත්වීම රෝග රැසකට මගපෑදිය හැකියි. මෙන්න ඉන් කිහිපයක්. ස්ත්‍රි ප්‍රජනන මාර්ගයේ තරමක තද ගතියක් ඇතිවිය හැකිය ඔබ…