මැතිවරණ රාජකාරි පැහැරහරින නිළධාරීන්ට වැඩ වරදී
ඡන්ද විමසීම් රාජකාරී සඳහා පත්කර තිබෙන ඇතැම් රජයේ නිලධාරීන් හා සේවකයන් සාධාරණ නොවන විවිධ හේතු ඉදිරිපත් කරමින් රාජකාරියට පැමිණීමෙන් වැළකී සිටීමට හා ඒ සඳහා අවශ්‍ය වාහන නිදහස් කිරීමෙන් වැළකී සිටීමට උත්සාහ කරන බවට තොරතුරු ලැබි ඇති බැවින් හෙට (10) පැවැත්වීමට නියමිත පළාත් පාළන මැතිවරණයේ මැතිවරණ රාජකාරී පැහැර හරින සියලුම රජයේ නිලධාරීන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන…













