ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව රජය හමුවීමට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විසින් සහාය දක්වන නවතම ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡා කිරීමට එහි ඉහළ පෙළේ කණ්ඩායමක් බදාදා (ඔක්තෝබර්…

මාස 15කට පමණ පසු අද (02) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රුපියල් 300කට වඩා අඩු අගයක් වාර්තා කළේය. ඒ 2023 ජූනි 8න් පසු පළමු වතාවටය.  ශ්‍රී ලංකා මහ බැංකුවට…

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (02) දින රටවල් 07ක තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය. සියලු රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීමේ වත්මන් රජයේ ප්‍රතිපත්තිය අනුව…

Green Card ලොතරැයි වැඩසටහන අද දින (02) ආරම්භ කළ බව කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කළේය. මෙම වැඩසටහන අද දින දහවල් 12:00 සිට 2024 නොවැම්බර් මස 5 වැනි…

නරක කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට සහ හෘද සෞඛ්‍යය වැඩි කිරීමට උපකාරී වන තීරණාත්මක විටමින් දැන ගන්න. ප්‍රශස්ත කොලෙස්ටරෝල් සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා මෙම අත්‍යවශ්‍ය පෝෂකයේ ප්‍රතිලාභ සහ ඉහළම ආහාර ප්‍රභවයන්…

Google Lens ඉක්මනින් තත්පර 20 ක වීඩියෝවක් සාදා විවිධ දේවල් සෙවීමට පරිශීලකයින්ට ඉඩ දෙනු ඇත. නව විශේෂාංගය චලනය වන වස්තූන් නිවැරදිව හඳුනා ගැනීමට සහ ඒවායේ හැඩයන්, වර්ණ සහ ද්‍රව්‍ය පවා…

2023 (2024) පැවති අ.පො.ස (උසස් පෙළ) විභාගයේ නැවත විමර්ශනය කරන ලද ප්‍රතිඵල සහ රඳවා ගත් ප්‍රතිඵල නිකුත් කිරීම මත පදනම්ව 2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම්…

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනය කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අනුව සියයට 4.24කින් බස් ගාස්තු සංශෝධනය වන බව කොමිෂන් සභාව පවසයි.…

පසුගිය සමයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට භාරදීම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලය අසළ එම වාහන නවතා තිබූ පරිශ්‍රයේ දී…

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. මෙරට නව වන විධායක ජනාධිපතිවරයා ලෙස…

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සති දෙකක කාලයක් සඳහා අත්හිටුවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (01) දින නිකුත්…

පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම අද (01) සිට ලබන 8 වැනිදා  (ඔක්තෝබර් 08)  දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. තැපැල් ඡන්ද පහසුකම් ලබා…

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත නොපැවැත්වීමේ තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. අද (30) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විභාග කොමසාරිස්…

මාසික මිල සූත්‍රයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක…

ඉන්දියානු පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායම (Indian Computer Emergency Response Team – CERT-In), Google Chrome භාවිතා කරන්නන් සඳහා තීරණාත්මක ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. මෙම අනතුරු ඇඟවීම Google හි වෙබ්…

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව 2024 සැප්තැම්බර් මාසයේ උද්ධමනය පසුගිය අගෝස්තු මාසයේ වාර්තා වූ 0.5%ට සාපේක්ෂව  -0.5% දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (30) ප්‍රකාශ කළේය.…