අනුරගෙන් දැඩි ප්‍රකාශයක්…
“රැකියාවලින් අඩුම මට්ටමේ රැකියාව වන කොළඹ ගෙවල්වල මෙහෙකාරකමට උයන්න පියන්න වැඩට හොයන්නේ වත්තේ කෙල්ලෝ. වත්ත ඕන වෙලා තියෙන්නේ මොකදට, කොළඹ හතේ නෝනලාගේ ගෙවල් බලාගන්න. ගොඩාක් නගර සභාවල කුණු එකතු කරන්නේ කුණු ට්‍රැක්ටරේ වැඩකරන්නේ වත්තේ අය. වත්තේ අය තියාගෙන ඉන්නේ අඩු වරප්‍රසාද සහිත රැකියාවලට. ඒක සාධාරණ නැහැ. වතුවල නායකයෝ හැදුණා. හැම ආණ්ඩුවකම මේ නායකයෝ හිටියාට ජනතාවගේ…

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මුසුවීම නිසා මීගමු කලපුව අනතුරේ…
ඒකල, කොටුගොඩ ආදී කාර්මික ප්‍ර‍දේශ වලින් අත්තනගලු ඔයටත් ජා ඇල ටත් මුසුවන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සහ මීගමු කලපුවට සෘජුවම මුසුවන ‍ඉලෙට්‍රෝනික අපද්‍රව්‍ය නිසා ඉදිරියේදී බරපතල පාරිසරික සහ සෞඛ්‍ය අර්බුද බහුලවීම සම්බන්ධයෙන් වගකිවයුත්තෙකු ගේ අවධානය මෙතෙක් යොමුව නැතැයි පරිසරවේදීහු පෙන්වා දෙති. කටුනායක කාර්මික කලාපයේ අපද්‍රව්‍යද  සංවිධානාත්මක අයුරින් මීගමු කලපුවට බැහැර කිරීම පිළිබඳවද තොරතුරු වාර්තා වන අතර මෙම ගැටළුව…

සපුගස්කන්ද වැඩබලපු පොලිස් ස්ථානාධිපතිට ස්ථාන මාරුවක්
  පසුගිය දිනකදී සපුගස්කන්ද පොලීසියේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියෙන් හා අදාල මන්ත්‍රීවරයාගෙන් යන දෙපාර්ශවයෙන්ම වැරදි සිදුවී ඇති බව කොළඹ අපරාධ පරීක්ෂන කොට්ඨාෂයෙන් දුන් වාර්තාවට අනුව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා විසින් පරීක්ෂණ අවසන් වන තුරු අදාල ස්ථානාධිපති වරයාව ස්ථාන මාරු කිරීමට පොලිස්පති තුමාට උපදෙස් දී ඇත. මැතිවරණයක් ප්‍රකාශයට පත්කොට තිබියදී ස්ථාන මාරු…

එදා රාපක්ෂවරුන් ඇතිකල ප්‍රශ්න වලට අද වගකියන්න වෙලා තියෙන්නෙ මේ ආණ්ඩුවටයි….
ගිය ආණ්ඩු සමයේ රාජක්ෂවරු විසින් ඔවුන්ගේ අත්තනොමතික වැඩ නිසා ඇතිකල ප්‍රශ්න මේ වන විට ඉතා බරපතල මට්ටමින් වර්ධනය වී ඇති අතර එදා සුළුවෙන් විසඳිය හැකිව තිබූ එම ප්‍රශ්න විසදීමට මෙම රජයට මහත් වූ පරිශ්‍රමයක් දරීමට සිදුවනවා යැයි මහනුවරදී පැවති ජන හමුවකදී යයි එජාප මහ ලේකම් ඇමති කබීර් හෂිම් මහතා පවසයි.  

පොදුජන පෙරමුණ මගේ පක්ෂයයි… මහින්ද තිසා ඔය ඒකාබද්දෙ කිසිකෙනෙක් පොහොට්ටුවේ සමාජිකයො නෙමෙයි…
  කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා හෝ ඒකාබද්ද විපක්‍ෂයේ සිටින කිසිදු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන නැති බව එම පෙරමුනේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්  අදහස් පල කරමින් ප්‍රකාශ කර ඇත. පොදුජන පෙරමුණ වෙනුවෙන් සිය මන්ත්‍රී කම කැප කල එකම පුද්ගලයා වන්නේ ජී එල් පමනකි. අනෙක් ඒකාබද්ධයේ මන්‍රත්‍රීන් තම මන්ත්‍රී වරප්‍රසාද ලබමින්…

මහින්ද ජාත්‍යන්තරය තරහ කරගෙනයි හිටියේ… අපි මහින්ද පන්නලා ලංකාව සම්බාධක වලින් බේරගත්තා…
2015 දී මහින්දගේ ආණ්ඩුව පෙරලා නොදැම්මේ නම් මේ වන විට ශ‍්‍රී ලංකාවට සම්බාධක විශාල ප්‍රමාණයක් පැනවී ඇති බවත් එදා මහින්ද පරාද කිරීම තුලින් ජාත්‍යන්තරයේ තිබූ එම සූදානම බිඳහෙලීමට සමත් වූ බැවින් අප රටට සම්පූර්ණයෙන්ම වැසී යාමට තිබූ විදෙස් වෙළදපලෙ බේරා ගැනීමට හැකිවීම යහපාලන ආණ්ඩුව මේ රටට කල ලොකුම සේවයක් බවත් මාතර නගර සභාවට හා ප‍්‍රාදේශීය සභාවට…

ශ්‍රීලනිපයටයි පොහොට්ටුවටයි කිසිසේත්ම එකතු වෙන්න ඉඩ තියන්නේ නෑ….
ගම්පහදී පැවති උත්සවයකික් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ප‍්‍රාදේහීය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කියාසිටියේ  ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ආණ්ඩුවට සහය දීමට පැමිණියහොත් තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බව කියා සිටියේය. ශ‍්‍රීලනිපය හා පොහොට්ටුව  කිසිසේත්ම එකතු නොවන බව හා කෙසේ හෝ එම පක්ෂ දෙක එකතු ූ වුව හොත් නයයි මුගටියයි කසාද බැදීමක් වැනි වැඩක් යයිද…

ඡන්දෙට කලින් අගමැතිට විශ්වාස භංගයක්…
    මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් හෙලිව ඇති කරුණු සැලකිල්ලට ගෙන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් තීරණය කර ඇති අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පෙර දිනකදී මෙම විශ්වාස භංගය විවාදයට ගෙන එමගින් අගමැතිවරයා ධුරයෙන් ඉවත් කිරිමට එවුන් සැලසුම් කර ඇත.  

මහ බැංකුව මේ වසරේ 5%කට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරයි..
වසර 2018 සඳහා වාර්ෂික මාර්ග සැකැස්ම ඉදිරිපත් කරමින් මේ වසරේදී සියයට 5 ත් සියයට 5.5ත් ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා  ප්‍රකාශ කළේයඑමෙන්ම පසුගිය වසරේ ආර්ථික වර්ධනය සියයට 4කට ආසන්න අගයක පැවැති බව පවසන මහ බැංකු අධිපතිවරයා ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින බව ද ප්‍රකාශ කළේය.   කෙසේ නමුත්…

අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙනාවේ ජනාධිපතිතුමා නෙමෙයි…පත් කළේ හෝ රැක්කෙත් ජනාධිපතිතුමා නෙමේ…
  බැඳුම්කර කොමිසමේ  සාක්ෂි ගත්තේ, ඒවා සම්පිණ්ඩනය කළේ .සියලූ කටයුතු නියාමනය කරනු  ලැබුවේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් වන බැවින් නඩු  පැවරීම එතරම් අපහසු නොවන බවන් නඩු පැවරීමේ දී යම් නීති සංශෝධනයක් අවශ්‍ය වේ නම් එය ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට කල් ගත නොවනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ ඊයේ (5) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ශ්‍රී ලංකා නිදහස්…

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට මහබැංකුව දමා තිබූ වාරණය තවත් මාස 6කට දිගු කරයි…
  බැංකු නොවන මූල්‍ය ආයතන නියාමනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ගත් තීරණය අනුව මෙය ක්‍රියාත්මක කෙරෙන අතර ඒ අනුව 2018 ජනවාරී මස 4 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මුදල් මණ්ඩලය විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම්2018 ජනවාරි මස 5 වන දින පස්වරු 4.30…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා එක්සත් ජාතික පක්‍ෂය බලයට ගෙන ඒමේ කුමන්ත‍්‍රණයක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා එක්සත් ජාතික පක්‍ෂය බලයට ගෙන ඒමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන බව පෙනී ඇති බවත්, එය පැරදවීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුරුද්ධ පොල්ගම්පොල මහතා එම පෙරමුණෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රගතිශීලී කණ්ඩායම ලෙස වෙනම සංවිධානයක් පිහිටුවාගෙන තිබේ.  අනුරුද්ධ පොල්ගම්පොල මහතා මේ බව…

මහින්ද මැකෝට කුණුහරුප වදාරයි…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට අසභ්‍ය වචනයෙන් බැන වැදී ඇති බව වාර්තාවේ. හිටපු නගරාදිපතිවරයෙකුගේ ජංගම දුරකතනයෙන් දේශප්‍රිය මහතා අමතා ඇති මහින්ද පවසා ඇත්තේ මගේ ඡායාරූපය දාන්න එපා යැයි තමුසේ කියන්නේ කොහොමද. මම ගහන්න ගත්තොත් තමුසෙගේ පැටිකිරියම එළියට දානවා යනුවෙනි. මෙයින් වික්ශිප්තවූ දේශප්‍රිය මහතා සමාව අයැද ඇති අතර අද ඡායාරූප…

ඒකාබද්දය හදාගෙන ආපු බලවේගය විනාස කරේ වෙන කුවුරුත් නෙමේ බැසිල් රාජපක්ෂයි…
ඒකාබද්ධ විපක්ෂය ගොඩනගා ගෙන තිබූ වාමාංශික ප්‍රගතිශීලී දේශපාලන බලවේගය අතරට බැසිල් රාජපක්ෂ අතරමගදී කඩා වැදී එම බලවේගය විනාශ කළ බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැතිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී  (2)දා පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවැසුවාය. එමෙන්ම අම්පාර දිස්ත්‍රික්කයෙන් නොකඩවා දෙවතාවක් පාර්ලිමේන්තුව නියෝජනය කළ තමාට එම ව්‍යාපාරයෙන් ඉවත් වීමට සිදුවූයේ…

ඡන්දෙන් පස්සෙ මහින්ද රාජපක්ෂට අගමැති හීනෙන් ඇහැරිලා විශ්‍රාම ගන්න වෙනවා….
    එස්.බී. දිසානායක මහතා කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී පසුගිය දිනක පැවැති  ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉදිරි දේශපාලන තත්වය ගැන පහත අයුරින් ප්‍රකාශ කර සිටියේය.   “මැතිවරණ මෙහෙයුම් කාර්යාලය අද මේ මූලස්ථානයේ පිහිටුවූවා. පළමු අපේක්‍ෂක හමුව සුගතදාස ක්‍රීඩාංගනයේදී පසුගිය 29 වැනිදා සාර්ථකව පැවැත්වූවා. අපේ පළමු මහ රැලිය අනුරාධපුරයේදී 10 වැනිදා පවත්වනවා.…

නීති විරෝධීව අත්අඩංගුවට ගැනීම් හා වධහිංසා කිරීම් පිළිබඳ පොලිසියට එරෙහිව පසුගිය වසරේ පමණක් මානව හිමිකම් පැමිණිළි 1174 ක්…
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පසුගිය වසරේ පළමු කාර්තු තුනේ (ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 30 දක්වා) පැමිණිලි 5614ක් ලැබුණු බවත් ඉන් 1174ක්  නීති විරෝධීව පොලිස් අත්අඩංගුවට ගැනීම් හා වධහිංසා කිරීම් පිළිබඳ සිදුවීම් බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කියයි. නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් හා වධහිංසා කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන…