Category: සුපිරි News
-
ආණ්ඩුවේ දේශපාලන සුසානයට ඩලස්ගෙන් කිඩාරම් මල් කළඹක්
ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක ඩලස් අලහප්පෙරුම මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනයේ සඳහන් කර තිබූ වැදගත් කරුණු කිහිපයක් පහතින් දක්වා ඇත.

දැනට මාස දෙකකුත් මාස හතක් පුරා නිශ්ක්‍රීය කොට තිබෙන ශ්‍රී ලංකාවේ පළාත් පාලන සභාවන් තව දුරටත් අකර්මන්‍ය කිරීම සඳහා ආණ්ඩුව විසින් ගනු ලබන නිර්ලජ්ජිත උත්සාහය , ඒකාබද්ධ විපක්ෂය විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ එයට උරුම වූ පිළිකුලෙනි.එකී පිළිකුල සහ අප්‍රසන්නතාවය විසින් නිර්මාණය කරනු ලබන “කිඩාරම් මල් කළඹ” ආණ්ඩුවේ දේශපාලන සුසාන භූමිය අභියස තැන්පත් කිරීම සඳහා ද අපි මෙය අවස්ථාවක් කරගන්නෙමු.
මැතිවරණය නිර්වචනය වනුයේ ප්‍රජාතන්ත්‍රවාදයේ කළ්‍යාන මිත්‍රයා ලෙසය.එසේම ප්‍රජාතන්ත්‍රවාදයේ පරම සතුරා වනුයේ ත්‍රස්තවාදයයි.පසුගිය මහින්ද රාජපක්ෂ පාළන කාලය තුල මෙම කුරිරු සතුරා පිටුදැක කළන මිතුරා සමීපකරගත් ආකාරය “මුස්තාපා මල්ශාලාවේ සිට” කනත්ත දෙසට ඇදෙන පළාත් පාළන අවමංගල පෙරහැරේ මළබෙර නාදයට ඉහලින් පුරවැසියන්ට දරශනය වනු කිසිවකුට වැලැක්විය නොහැක.
මේ අනුව පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වූ ආණ්ඩුවේ හැසිරීම මුළුමනින්ම අදේශපාලනිකය,අතාර්කිකය, අසම්මතය හෙවුන කාලය තුල ආණ්ඩුවේ ප්‍රකාශයකයින් මැතිවරණය සම්බන්ධයෙන් කරනු ලැබූ ප්‍රකාශ එකතු කොට පොතක් සකසන්නේ නම් එයට උචිතම නම වනුයේ “නුතන ගජබින්නාලංකාරයයි” දුරකතන ඔස්සේ උපදෙස් ලබා පොත් ලියන අමාත්‍ය වරුන්ට නම් ” අලියා සහ දිවුල් ගෙඩිය “ නමින් එය ලියා පල කිරීමේ හැකියාවද නැත්තේ නොවේ.
පුරවැසියන් ඉදිරිපිට පාලකයන් විගඩමුන් වීම තරම බරපතල ඛේදවාචකයක් කිසිඳු රාජ්‍යකට ස්වභාවික විපතකින් හෝ ඇතිවිය නොහැක.
-
අම්මපා මුන් රෙදි ඇඳන් පාර්ලිමේන්තු එන්නේ කොහොමද? -ලක්ෂ්මන් සෙනෙවිරත්නගෙන් එජාපයට ටොක්කක්….
” මලහත්තිලවුවේ මුං කෝල් 300-400 දීලා තියෙනවනේ.දැන් මුං රෙද්දක් ඇදන් පාර්ලිමේන්තු එන්නේ කොහොමද?ඔහොම පොත් ලියපු අයියල ඉස්සරත් හිටිය. පොතෙන් වහන් වෙන්නෙ නෑ මේ ගමන නම්……”
–ඇමති ලක්‍ෂමන් සෙනෙවිරත්න විසින් කරන ලද ඉහත ආන්දෝලත්මක ප්‍රකාශයත් සමඟ එජාපයේ මැති ඇමතිවරු මේ දින වල ඉතාමත් කුපිතව පසුවෙන බව දේශපාලන ආරංචි මාර්ග වල දැක්වේ..
-
තනි එජාප ආණ්ඩුවක් හදන්න සියල්ල සූදානම්…. ශ්‍රීලනිපයට ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කියා නලීන් බණ්ඩාර කියයි….
මේ වනවිට මන්ත‍්‍රීවරුන් 126 දෙනෙකු සහිතව නව ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව එක්සත් ජාතික පක්‍ෂයට ඇති නිසා කරුණාකර ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉල්ලා සිටින බවට එක්සත් ජාතික පක්‍ෂ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.
එසේ පිහිටුවන නව ආණ්ඩුවේ 2/3 බලයක් නැති විය හැකි වුවත් සරල බහුතරය සම්පූර්න කිරීම සදහා තවත් පක්‍ෂ සහ පුද්ගලයින් දැනටමත් සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.
යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙනයාම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට උවමනාවක් නැති බවක් තමන්ට පෙනෙන නිසා එක්සත් ජාතික පක්‍ෂයට තනි ආණ්ඩුවක් හදන්නට ඉඩ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත්ව යා යුතු බව ඔහු කියා සිටියේය.
-
පුංචි ඡන්දෙ ගැන අවසන් තීන්දුව අද….
කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා / මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ නීතිපතිවරයා ද සහභාගී වී ඇති ඊයේ(24) පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් වීමත් සමඟ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වීමට නියමිතව ඇත.මෙය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේහප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වේ.එහිදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සීමා නිර්ණ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් පසුගියදා ලබා දුන් අධිකරණ නියෝගය අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාවක් පවතින්නේද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත. -
නිමල් සිරිපාලගෙන් කන පැලෙන්න අසාගත් චන්ද්‍රිකා ශ්‍රීලනිප මධ්‍යමකාරක සභාවෙන් පැන දුවයි…
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ 22 පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විනි.එහිදී අදහස් දැක්වූ හිටපු අගමැති දි.මු. ජයරත්න මහතා දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් “අපේ පක්‍ෂයේ නායකයන්ගේ තිබෙන නොයෙක් කොන්තර නිසා හැමදාම පාක්‍ෂිකයන් බැට කනවා. දෙකට බෙදිල ගිය කාලය ඇති. දැන් අපි ඔක්කොම එකතු වෙන්න ඕන නැත්නම් පාක්‍ෂිකය අසරණ වෙනවා” යයි පැවසීමත් සමග එය අනුමත කරමින් ඇමති නිමල් සිරිපාල සිල්වා කියා සිටියේ තව දුරටත් වෙන්ව යා නොහැකි තැනකට පක්‍ෂය පැමිණ ඇති බවයි.
ඒත් සමගම නැගිට තම කටහඬ අවදිකල හිටපු ජනාධිපති චන්ද්‍රි කුමාරතුංග මහත්මිය “ඒ කියන්නෙ හොරුත් එක්ක යන්න ඕන කියලද?” කියල අවඥාසහතව ප්‍රශ්නයක් යොමු කරන ලදී.
ඊට පිළිතුරු දෙමින් ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා “අයියෝ ඒගොල්ලො මොන හොරුද. මේ දැන්නෙ අපි නියම හොරුත් එක්ක ඉන්නෙ. මුං එක්ක ඉන්න අපිට ඒගොල්ලො එක්ක ඉන්න කිසිම ප‍්‍රශ්නයක් නෑ” යැයි පැවසීමත් සමඟ සභාවෙන් මතුවූ සිනාහඬ මැද්දේම චන්ද්‍රිකා මැතිණිය වහා එතැනින් නිගිට ඉවත්ව ගොස් ඇතැයි වාර්ථා වේ…

-
බැඳුම්කරෙන් මස්සිනාට සලකපු ඇමති කබීර් හෂීම් කොමිසමට මාට්ටු…..
බැඳුම්කර හොරකම තවත් අතකට ගෙන යන ප්‍රවෘත්තියක් මේ වන විට කරළියට පැමිණ ඇත.ඒ ඇමති කබීර් හෂීම් එනම් එජාප මහලේකම් තුමාග් සෘජු නියෝගය මත “හුසේන් ජෙම්” නැමැති ආයතනයක් පවත්වාගෙන ගිය ඔහුගේ බිරිද වන නසීල් හසීම්ගේ වැඩිමහල් සොහොයුරා වන රිකාස් හුසේනටද ලංකා බැංකුව හා ජාතික ඉතිරි කිරීම් බැංකුව බැඳුම්කර නිකුත්කර ඇති බව බැඳුම්කර කොමිසම හමුවේ අණාවරනය වී ඇත.
මේ අණුව අර්ජුන් ඇලෝසියස් මෙන්ම අධික ලාභයක් මෙම කබීර් හෂීම් ඇමති තුමන්ගේ මස්සිනා වූ රිකාස් හුසේන් බැඳුම්කර මගින් ලබාගෙන ඇත.අමාත්‍යවරයෙකුට කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව මෙසේ තම ළගම තම ඥාතියෙකුට අයත් ආයතනයකට මේසා විශාල මූල්‍ය ගණුදෙණුවක් සඳහා රජ්‍ය බැංකු වලට නියෝග කිරීමට බලයක් ඇතිනම් ලංකාවේ ආර්ථිකයට දෙවියන්ගේම පිහිට ලැබෙනු ඇත.මේ තොරතුරු එළිවීමත් සමඟ ඇමති කබීර් හරිනම් තම තනතුරු වලින් ඉල්ලා අස්විය යුතුය.ඒත් බලයට ඇති කෑදර කම හා වැඩි වැඩියෙන් හම්බකරීම උදෙසාම ජනතාව රවට්ටා ජනතාවගේ දුක් සුසුම් වලින් සුරසැප විඳින මෙවන් දූෂිත ඇමතිවරුන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු විය හැකිද යන්න ප්‍රශ්නයකි.

ඇමති කබීර් හෂීම් සහ ඔහුගේ බිරිඳ

ඇමති කබීර් හෂීම්ගේ මස්සිනා වන රිකාස් හුසේන්
-
රාජිත වැනි දේශද්‍රෝහීන්ට නිසි කල ආවම දඬුවම් දීම ස්ථිරයි… – රියර් අද්මිරාල් සරත් වීරසේකර
“නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව මත දක්වන තමන් අන්තවාදියෙකු යයි හඳුන්වන රාජිත සේනාරත්න අමාත්‍යවරයා ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කළ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාට විරුද්ධව කිසිත් කියන්නේ නෑ තවත් ‘පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන දහසයක් පමණ තිබෙන ආර් සම්බන්ධන් මහතා මධ්‍යස්ථ මතධාරියෙක් බව රජය කියනවා. නමුත් ඊළාම් රාජ්‍යය ලබා ගැනීම සඳහා සම්මත කරගත් වඩුක්කොඩෙයි සම්මුතිය තවමත් ඔහු ප්‍රතික්ෂේප කර නෑ.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආණ්ඩුකාරවරයාගේ බලතල සහ සමගාමී ලැයිස්තුව අහෝසි කළාම රට නොබෙදෙන්නෙ කොහොමද කියලා ජනතාවට පෙන්නන්න ලෙස මම රාජිත සේනාරත්න ඇමතිවරයාට අභියෝග කරනවා.මේ රට ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගන්න සටන් කල අපි ජාතිද්‍රෝහීන් වෙන්නේ කොහොමද. නිසි කල ආවම රටේ නීතියට අනුව දේශද්‍රෝහීන් වීමේ වරදට රාජිත සේනාරත්න වැනි අයට දඬුවම් ලබාදීම ස්ථිරයි’” යැයි කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

-
අර්ජුන් ඇලෝසියස් මටත් කොල් කලා… – රන්ජන් පිළිගනී(Video)
පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් තමන්ට දුරකතයෙන් අමතා ඔහුගේ පුවත්පත් ඇතුළු මාධ්‍ය ජාලය භාවිත කර ප‍්‍රචාරයක් ලබා දීමට සූදානෙම් බව කියා සිටියා යයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි. තවද වත්මන් ආණ්ඩුව බලයට පත් වී මාස තුනක් ඇතුලත මේ ආකාරයේ විශාල වංචාවක් සිදුව ඇති බව අද මුළු ලෝකයම පිලිගන්නේ යයිද තමන් කිසිදිනෙක හොරෙක් සුද්ද කරන්න නොයන බවත් බැදුම්කර වංචාව හේතුවෙන් මෙරට පොලී අනුපාතයන් ඉහල නැග ඇති බවත් රටට විශාල පාඩුවක් සිදුව ඇති බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.
-
එජාපයෙන් නගරාධිපති සටනට රෝසි සමඟින් මට්ටක්කුලියේ මසාජ් රම්‍යාත් කරළියට..
ඉදිරියේදී පළාත් පාලන මැතිවරණයක් එන බව පැවසීමට අනාවැකිකරුවන් අවශ්‍ය නැත. ඒ තරමට ම දිවයින පුරාවටම මැතිවරණ වේදිකාව උණුසුම් වී ඇත. මහින්දගේ පොහොට්ටු පක්ෂයත් රනිල්ගේ එජාපයත් අතර අතර ද්වන්ද සටනක් ඇරැඹෙන කාලය ලගදීම උදාවනු ඇත. දැනටමත් එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ වදින නගරාධිපති අපේක්ෂිකාව එජාප නායකත්වය තීරණය කොට අවසන්ය. ඒ රෝසි සේනානායක මහත්මියයි. අද අපේ කතාව රෝසි සම්භන්ධයෙන් නොවේ. තවද, අද අපි ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නට යන හෙලිදරව්ව ජාතික දේශපාලනය සම්භන්ධයෙන්ද නොවේ.ඒ, අසූචි වලක් බඳු කොළඹ වතු දේශපාලනය සම්භන්ධයෙන් වූ කතිකාවතකි. කොළඹ දේශපාලනයේ නරකාදිය ලෙස හැඳින්වෙන උතුරු කොළඹ ආසනයේ සම්පූර්ණයෙන්ම අණසක පතුරුවා සිටින්නේ හිටපු ඇමති රවී කරුණානායකයි. ඔහුගේ නායකත්වය යටතේ උතුරු කොළඹ ආසනය ගියවරද 85% කට ආසන්න මනාප ප්‍රතිශතයකින් ජයග්‍රහණය කෙරිණි. එකී ජයග්‍රහණය පසුපස පාතාලය සහ කුඩුකාරයන් , මැරයින් සිටියද වතුවලට ආවේණික මිනිසුන්ගේ ජන්ම පත්‍ර වෙනස් කිරීමේ බලයක් ඔහුට නොමැති නිසා එය හුදෙක් ස්වභාවධර්මය ලෙස සළකා සිටිනු හැර ඔහුට මෙහිදී කළ හැකි කිසිවක් නොවන බව හුදෙක් මෙකී ලියුම්කරු හොඳින්ම දනී.
උතුරු කොළඹ ආසනය තුලින් පාඨලී චම්පිකගේ සහචරියක් ලෙසින් මේ වන විටත් අපූරු බඩුකෑල්ලක් කළ එළි බසින්නට පටන් ඇති බවට වාර්තාවේ. ෆොටෝ මේනියාවකින් පසුවන මේ කාන්තාව තම වෘත්තීය වශයෙන් උතුරු කොළඹ තුල සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් ගණිකා මඩම් පවත්වාගෙන යන බවට තොරතුරු වාර්තාවේ. රම්‍යා රාජපක්ෂ වන මැය ඉකුත් ජනාධිපතිවරණයේදී මෙන්ම , මහ මැතිවරණයේදීත් අමාත්‍ය පාඨලී චම්පික රණවකට අතහිත දුන් මැඩම් ලෙස හැඳින්වෙන රම්‍යා හුදෙක් දේශපාලනඥයින් අතර කුප්‍රකට වී හිඳින්නේ මෝදර මැඩම් ලෙසයි. වරක් චමිපිකට අයත්, මාතර ඌරුබොක්ක ලිංගික ක්‍රියාකාරමක් මද්‍යස්ථානයේද හිමිකාරීත්වය දැරුවේද මෙකී රම්‍යා ය. පාඨලී වෙනුවෙන් ඉකුත් මැතිවරණය සියල්ලේම ඇගේ නිවසේ දොරගුලු විවර විය. පාටලීගේ ඇසුරින් අනතුරුව සිරිකොත තුලට රිංගා අසූචි වළවල් ගොඩදමමින් සිටින මෙකී පිළිලය අදවන විය මට්ටක්කුළිය ,කාක දූපත,මෝදර යන ප්‍රදේශවල තරුණ තරුණියන් බිල්ලට ගන්නා අවයව වෙලාඳාමෙන් තම ජීවිකාව සම්පූර්ණ කරගමින් සිටින බවටත් වාර්තාවේ. පළාතේ පොලිස් ප්‍රධානියාගේ සිට දේශපාලන බලවතා දක්වාම රම්‍යාගේ දහඩිය සුවද හඳුනන බව ප්‍රසිද්ධ රහසකි. ඒ තරමටම ඇය කොළඹ පුරාම නම් දරා ඇතිබවට වාර්තාවේ. එහෙවු එය අදවන විට කොළඹ නගරාධිපති සටනට අවතීර්ණ වීම සාධාරණ සමාජයක් ප්‍රාර්ථනය කරන්නා වූ අපට නම් ජුගුප්සාජනක ය. නපුංසක පාලකයන් සිටිනවායැයි සුප්‍රසිද්ධ එජාපයට අඩු වූයේ මෙය පමණි.
වයෝවෘද්ධ එජාප දේශපාලන නායකයන්ගේ කිචිය යැවීම සඳහා රම්‍යා තම මඩමේ දොරහැරදෙන බව මුලු කොළඹම දන්නා සුප්‍රසිද්ධ කාරණාවකි. පුරා වසර 17 ක් තිස්සේ විපක්ෂයේ තලු මැරූ ඔවුන්ට යලි බලය ලබා ගැනීම සඳහා මෙවැනි අන්ත දූෂිත පුද්ගල චරිත ළංකර ගැනීම ගැටළුවක් නොවන්නේ ඒ නිසාය.
ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ සහ දායක සභාවේ සිටම දැඩි විරෝධය මද්‍යයේ මෙකී කාන්තාව මට්ටක්කුලියෙන් නගරාධිපති පුටුවට තරඟ කිරීම කොතරම් අශෝභනදැයි මෙය කියවන ඔබට වැටහෙනවා ඇත. වරක් ඇය ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් සමඟ බහින්බස්වීමක් ඇතිවූ අවස්ථාවක ඇඟිල්ල දික් කරමින් පවසා ඇත්තේ හොඳින් හෝ නරකින් තමන් කොළඹ නගරාධිපති වන බවත්, එවිට අදාල පන්සල බිමට සමතලා කරදමන බවටත් ය. එය හුදෙක් එජාපයේ බෞද්ධ පුනරුදයදැයි විය හැක. එක්සත් ජාතික පක්ෂය යනු හුදෙක් කුඩුකාරයන්ගේ සහ ගණිකාවන්ගේ පක්ෂය බවට යළි යළිත් සාක්ෂාත් කිරීම සඳහා රම්‍යා වැනි පිළිල පක්ෂයට තව තවත් ළංකර ගත යුතුය. එවිට කොළඹ එජාප දේශපාලනයේ සැබෑ මුහුණ ලොවටම නිරාවරණය වනුඇත. එක්සත් ජාතික පක්ෂය මෙවැනි පිළිල තමන්ගේ දේශපාලන ප්‍රවාහයට ළංකර ගතහොත්, ඔහුගේ දේශපාලන දියාරුවද නොබෝ දිනකින් කොළඹින් සිදුවන බව කැටතබා පැවසීමට කැමැත්තෙමි.
එහෙයින් රනිල් වික්‍රමසිංහලා, රෝසි සේනානායකලා තීරණයක් ගත යුතුය. මෙවර පක්ෂයෙන් නාමයෝජනා ලබාදිය යුත්තේ සාධාරණත්වය අගයන, ජනප්‍රසාදය දිනා ගත් පුද්ගල චරිත වලට විනා, ගණිකාවන්ට මැරයන්ට සහ කුඩුකාරයන්ට නොවේ. මෙවැනි සමාජ පිළිකා ළංකරගෙන කොලඹ දිස්ත්‍රික්කය 100% කින් ජයග්‍රහණය කළත් පළක් නැත. මෙවනි සමාජ රෝගීන් දේශපාලනයෙන් මෙන්ම සමාජයෙන්ද අතුගා දැමිය යුතුමය.කොළඹ දේශපාලනය පිළිඹඳව තවදුරටත් ජනතා අධිකරණය විමසිල්ලෙන්..!!!
[rns_reactions]