ඉතිහාසයට එක්වූ පාර්ලිමේන්තුවේ මවුකිරි දුන් සෙනට් මන්ත්‍රීවරිය මෙන්න…
ඔස්ට්‍රේලියාවේ සෙනට් සභික ලැරිසා වෝටර්ස් පාර්ලිමේන්තුවේදී මව්කිරි දුන් පළමුවැන්නා පත්වීමට සමත්වූවාය. ලැරිසා වෝටර්ස් අඟහරුවාදා (9) පාර්ලිමේන්තුවේදී තම දෙමස් වියැති ආලියා ජෝයි දියණියට මව්කිරි දුන්නාය. ලැරි වෝටර්ස් ඔස්ට්‍රේලියාවේ වාමාංශික ‘ග්‍රීන්ස’ පක්ෂය…