රැජිනගේ ලොකුම රත්තරන් කාසිය හොරු උස්සලා
ජර්මනියේ බර්ලින් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබු ඇමෙරිකානු ඩොලර් මිලියන 4ක් වටිනා, එලිසබත් රැජිනගේ උඩුකය රුව සහිත දඹ රන් කාසියක් සොරුන් කල්ලියක් සොරකම් කොට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කැනඩාවේ නිෂ්පාදිත…