පසුගිය සමයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට භාරදීම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලය අසළ එම වාහන නවතා තිබූ පරිශ්‍රයේ දී…

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. මෙරට නව වන විධායක ජනාධිපතිවරයා ලෙස…

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සති දෙකක කාලයක් සඳහා අත්හිටුවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (01) දින නිකුත්…

පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා අයදුම්පත් භාරගැනීම අද (01) සිට ලබන 8 වැනිදා  (ඔක්තෝබර් 08)  දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. තැපැල් ඡන්ද පහසුකම් ලබා…

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත නොපැවැත්වීමේ තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. අද (30) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විභාග කොමසාරිස්…

මාසික මිල සූත්‍රයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක…

ඉන්දියානු පරිගණක හදිසි ප්‍රතිචාර කණ්ඩායම (Indian Computer Emergency Response Team – CERT-In), Google Chrome භාවිතා කරන්නන් සඳහා තීරණාත්මක ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. මෙම අනතුරු ඇඟවීම Google හි වෙබ්…

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව 2024 සැප්තැම්බර් මාසයේ උද්ධමනය පසුගිය අගෝස්තු මාසයේ වාර්තා වූ 0.5%ට සාපේක්ෂව  -0.5% දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (30) ප්‍රකාශ කළේය.…

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව තරගාවලිය 2-0ක් ලෙස ජයගත් අතර ICC ලෝක…

ජනාධිපති ලේකම් කාර්යාලය අසළ පරිශ්‍රයේ ගාල් කර ඇති වාහන පිළිබඳ කරුණු පැහැදිලි කරමින් ජනාධිපති මාධ්‍ය අංශය විසින් අද (30) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එහි සඳහන්ව ඇත්තේ, නව ජනාධිපතිවරයා…

ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණා දැමීමේ මූලික සැලසුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය (NPP) රජය විසින් අත්හැර දැමීමට නියමිත බව NPP ආර්ථික කවුන්සිලයේ සභාපති මහාචාර්ය…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පුද්ගලික ආරක්ෂාව සඳහා නිකුත් කර ඇති පිස්තෝල නොපමාව ආරක්ෂක අමාත්‍යාංශයට භාර දෙන ලෙසට ඊයේ (29) නියෝග කර ඇති බව ආරංචි මාර්ග පවසයි. මේ සම්බන්ධයෙන් අදාළ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු…

පසුගිය 2024 ශිෂ්‍යත්ව විභාගයේ කාන්දු වූ ප්‍රශ්න තුන සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ. අධ්‍යාපනඥයින්, අධ්‍යාපන මනෝවිද්‍යාඥයින්, වෛද්‍ය වෘත්තිකයන් සහ සංඛ්‍යාලේඛනවේදීන්ගෙන් සමන්විත කමිටුව 2024…

2023/2024 තක්සේරු වර්ෂය සඳහා අදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම බදු මුදල් 2024 සැප්තැමබර් මස 30 හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතු…

2024 වර්ෂයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙහි උද්ගතවූ ගැටලුවට විසඳුමක් ලබාදෙමින් අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත පරිදි වේ.

නව අමාත්‍යාංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ අංක 2403/53 – 2024 දරණ ගැසට් නිවේදනය ඊයේ (27) ප්‍රකාශයට පත් කෙරිණි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ…