මම බලාපොරොත්තු වුණ ආකාරයට ම මගේ පැළවලට සංචාරකයින්ගේ ඉල්ලුම ඉහළ යාමත් සමඟ විවිධ මල් වර්ග, විසිතුරු පැළ හා පලතුරු පැළ වගාවට මම යොමු වුණා. විශ්‍රාමික නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂවරයෙකු වන මගේ…

Inflammatory Bowel Disease – IBS හෙවත් ගිනි අවුලුවන බඩවැල් රෝගය මගින් පාචනය හෝ මලබද්ධය සමඟ උදරයේ වේදනාව සහ කැක්කුම ඇති කරයි. එය ක්‍රියාකාරී ආබාධයක් වන අතර එය කාංසාව හෝ මානසික…

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිතර වීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පැවසුවේ…

මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බවත් ජුනි 20 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි…

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 දා) පස්වරුවේදී…

වන ජීවීන්ගෙන් ආහාර නිෂ්පාදනයට (කෘෂිකර්මාන්ත හා වැවිලි අංශය) සිදුවන හානිය විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ කළමනාකරණය හා පාලනය සඳහා තිරසර විසඳුම් සෙවීම හා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක…

නව අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නලින් රොහාන්ත අබේසුරිය මහතා අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මේ අතර මහාධිකරණ…

ජාත්‍යන්තර යෝග දිනය සෑම වසරකම ජුනි 21 වන දින සමරනු ලැබේ. යෝග අභ්‍යාස කිරීමෙන් ලැබෙන බොහෝ ප්‍රතිලාභ පිළිබඳව ලොව පුරා ජනතාව දැනුවත් කිරීම මෙම දිනයේ අරමුණයි. යෝග යනු පුරාණ අභ්‍යාසයක්…

කළු කෝපි කෝප්ප එකක් හෝ දෙකක් පානය කිරීමෙන් මරණ අවදානම සියයට 14 කින් අඩු කර ගත හැකි බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ දිනපතා…

IVF හෙවත් අභ්‍යන්තර ගැබ් ගැනීම මගින් මිලියන සංඛ්‍යාත ජනතාවට තම පවුල් ආරම්භ කිරීමට උපකාර කරන කාලයක, එක් ප්‍රශ්නයක් මතුවෙමින් පවතී… ‘IVF ළදරුවන් ස්වභාවිකව පිළිසිඳ ගත් ළදරුවන්ට වඩා වෙනස්ද?’ IVF තෝරා…

අයහපත් දේ වළක්වා ගැනීමට පොරබැඳීම මෙන්ම යහපත් දේ නිර්මාණය කිරීමට දායක වීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවත්, එහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රටට මහඟු ආදර්ශයක් සැපයූ බවත් ජනාධිපති අනුර…

ඕස්ට්‍රේලියානු රජයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක වන ‘ප්‍රතිරෝධී සහ ස්ත්‍රී පුරුෂ භාවය ඇතුළත් ආර්ථික පද්ධති (Resilient and Gender Inclusive Economic Systems – RIES)’ ව්‍යාපෘතියේ ජාතික සමාප්ති උත්සවය 2025 ජුනි 19 වන…

නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ගත් උත්සාහයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ ප්‍රශංසාවට ලක් වූ අතර, එහි පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත්…

2025 පළාත් පාලන මැතිවරණයේදී වැඩි අවධානයක් යොමව තිබුණු අපේක්ෂිකාව වූ ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස බහුතර මන්ත්‍රීවරුන්ගේ මනාපයෙන් තේරී පත් වූවා ය. පැවති…

2009 වසරට පෙර ලබා ගත් රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි පළවන පුවත් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර…

වසර 2028 වන විට රට විසින් ගෙවිය යුතු විදේශ ණය ස්වශක්තියෙන් ගෙවීමට හැකි වන ආර්ථික වර්ධනයක් සහ ස්ථාවරත්වයක් රට තුළ නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ආර්ථික…