ඇමෙරිකානු – චීන වෙළඳ යුද්ධයේ බලපෑම රත්‍රං මිලටත් Posted on April 11, 2025 by Editor | ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද (11) අමෙරිකානු ඩොලර් 3,200 (රුපියල් ලක්ෂ 9කට වැඩි) සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ…Read more »
ගෝලීය කම්පනයන්ගෙන් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම තක්සේරු කිරීමට තව කාලය අවශ්‍යයයි – IMF Posted on April 11, 2025 by Editor | ගෝලීය කම්පනයේ බලපෑම තක්සේරු කිරීමට සහ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් ඇගයීමට තවදුරටත් කාලයක් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)…Read more »
නවීන තාක්ෂණය, ආකර්ෂණීය නිමාව හා දිගුකල් පැවැත්ම එක් කළ නවතම Galaxy A56 5G එළි දක්වයි Posted on April 11, 2025 by Editor | සැම්සුන් විසින් මෙරට ස්මාර්ට් ජංගම දුරකතන වෙළෙඳපොලෙහි තවත් සුවිශේෂී පෙරළියක් සිදු කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබුවේ නවීන තාක්ෂණයත්, ආකර්ෂණීය නිමාවත්, දිගුකල් පැවැත්මත් එක් කළ මෙරට පාරිභෝගිකයා වෙත හඳුන්වා දෙමිනි. Galaxy…Read more »
බ්‍රහස්පති අප්‍රේල් 10 වන දින අඟහරු වෙත සංක්‍රමණය වන වෙයි. මෙම රාශි 6 ට කුමක් වෙයිද දැන ගන්න Posted on April 10, 2025 by Editor | අප්‍රේල් 10 වන දින බ්‍රහස්පති තම රාශි චක්‍රය වෙනස් කරයි. රෝහිණී රාශියෙන් ඉවත් වූ පසු, බ්‍රහස්පති සවස 7:51 ට පමණ මෘගසිර රාශියට ඇතුළු වේ. ධනය හා සතුට ලබා දෙන බ්‍රහස්පතිගේ…Read more »
ගර්භණී සමයේදී ඔබට අඩු රුධිර මට්ටම් ඇති බව පෙන්නුම් කරන රෝග ලක්ෂණ 7ක් Posted on April 10, 2025 by Editor | රක්තහීනතාවය / Anaemia යනු ඔබේ ශරීරයේ ප්‍රමාණවත් තරම් රතු රුධිර සෛල නොමැති වීම හෝ ශරීරයේ රතු රුධිර සෛල නිසි ලෙස ක්‍රියා නොකිරීමයි. එය ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් වන අතර එය ප්‍රධාන…Read more »
චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක් – සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවයි Posted on April 10, 2025 by Editor | මදුරුවන්ගෙන් සම්ප්‍රේෂණය වන චිකුන්ගුන්යා වෛරසය පැතිරීමේ සැලකිය යුතු වැඩිවීමක් පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් කනස්සල්ල පළ කර ඇති බව උපදේශක ප්‍රජා වෛද්‍ය කුමුදු වීරකෝන් මහත්මිය පැවසුවාය. චිකුන්ගුන්යා වෛරසය ප්‍රථම වරට 1956 දී…Read more »
ජනපති කැඳවූ පක්ෂ නායක හමුව අවසන් Posted on April 10, 2025 by Editor | ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද 44%ක ආනයන තීරු බදු හේතුවෙන් මෙරට ආර්ථිකයට සිදුවන බලපෑම සහ ඒ හමුවේ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක…Read more »
සිරි දළදා දැක්මේදී ප්රභූන්ට විශේෂ ප්‍රවේශපත් නැහැ- අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාහිමි Posted on April 10, 2025 by Editor | පොදු ජනතාව වෙනුවෙන් පැවැත්වෙන සිරි දළදා දැක්මේදී ප්‍රභූ පැලැන්තිය වෙනුවෙන් විශේෂ පෝලිම් හෝ විශේ ප්‍රවේශපත් නොමැති බවත්, පවතින පෝලිම් භාවිතයෙන් දළදා වන්දනාවට පැමිණිය යුතු බවත් ශාස්ත්‍රපති . පූජ්‍ය නාරම්පනාවේ ආනන්දාභිදාන…Read more »
වසර 16ට පසු පවත්වන “සිරි දළදා වන්දනාවට” සියලු කටයුතු සූදානම් – බුද්ධශාසන ඇමති Posted on April 10, 2025 by Editor | වසර 16ට පසු පවත්වන “සිරි දළදා වන්දනාවට” සියල්ල සූදානම් බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි මහතා පැවසීය. 2025 සිරි දළදා වන්දනාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද(10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්…Read more »
ට්‍රම්ප්ගේ 44%ක තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුවහොත් ලංකාවට විය හැකි හානිය ගැන ADB අනතුරු අඟවයි Posted on April 9, 2025 by Editor | එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය දා පනවන ලද නවතම ආනයන තීරුබදු හේතුවෙන් ශ්‍රී ලංකාවට විය හැකි ආර්ථික බලපෑම පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුව (ADB) බරපතළ අනතුරු ඇඟවීමක් කර ඇත.…Read more »
පරාටේ නීතිය ගැන මුදල් අමාත්‍යාංශයෙන් දැනුම්දීමක් Posted on April 9, 2025 by Editor | පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දී තිබුණු සහන කාලය අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකා රජය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පුනර්ජීවනය සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් කැපවී සිටින බව මුදල්,…Read more »
අලුත් අවුරුදු සමයේ ‘ගිනිකෙළි අනතුරුවලින්’ දෙනෙත් රැක ගන්නේ කෙසේ ද ? Posted on April 9, 2025 by Editor | සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමයේ බාල තරුණ වැඩිහිටි බොහෝ දෙනා ගිනිකෙළි සමග අවුරුදු සතුට භුක්ති විඳීමට හුරුවී සිටිනවා.අනාරක්ෂිත ලෙස රතිඤ්ඤා භාවිතය හේතුවෙන් අවුරුදු සමයේ බොහෝ දෙනා සිය දෙනෙත් අනතුරට…Read more »
ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ අභියාචනා කැඳවයි Posted on April 9, 2025 by Editor | 2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2025 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ අභියාචනා ඉදිරිපත් කිරීම 2025.04.09 දින සිට 2025.04.30 දින දක්වා මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ සිදු කළ…Read more »
ඇමරිකානු බදු වැඩිවීම් හේතුවෙන් ශ්‍රී ලංකා අපනයන ක්ෂේත්‍රයට ඇතිවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා EDB මඟින් විශේෂ සාකච්ඡාවක් Posted on April 9, 2025 by Editor | අමෙරිකානු රජය ශ්‍රී ලංකා අපනයන නිෂ්පාදනවලට පැනවූ 44% වාණිජ බදු වැඩිවීම් හේතුවෙන් ශ්‍රී ලංකා අපනයන ක්ෂේත්‍රයට ඇතිවිය හැකි දරුණු බලපෑම් අවම කිරීමේ උත්සාහයන් සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන…Read more »
ඇමරිකාව පැන වූ තීරු බදු පිළිබඳ සාකච්ඡා කිරීමට විදේශ ඇමරිකානු තානාපති හමුවෙයි Posted on April 7, 2025 by Editor | ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තියට රටක් වශයෙන් මුහුණ දෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ…Read more »
කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන 6ක ඡන්ද විමසීමට අදාළ කටයුතු වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් Posted on April 7, 2025 by Editor | කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (අප්‍රේල් 7 වැනිදා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ඊට…Read more »