‘මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා’
මාධ්‍යයත් එක්ක සුහදව වැඩ කරන එක කලාවක්. අපි කවදාවත් මාධ්‍යයට කිසි දෙයක් හැංගුවේ නෑ. අපේ ජීවිතේ දුෂ්කරම කාලවල මාධ්‍යවේදීන් අපිත් එක්ක හිටියා. හැම අවස්ථාවේම අපි මාධ්‍යවේදීන් ආරක්ෂා කළා. මාධ්‍යවේදීන්ටත් නොතේරෙන…