අරුන්දික ප්‍රනාන්දු ජපානයේදී මහින්ද හමුවෙයි.
සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් ඊයේ (2017 ජුනි 05) වන දා ජපානයේ ටෝකියෝ අගනුවර දී සිදු විය. මහින්ද රාජපක්ෂ…