දින කිහිපයක සිට දැඩි කතාබහකට ලක්වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද (22) දිනයේ සිදු වන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසනවා.  ඒ අනුව පෙරවරුවේ මෙම සංශෝධනය සිදුවනු ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ.  ජනාධිපතිවරයා…

මහින්ද රාජපක්ශගේ දශකය තුල නිර්මාණය කල තවත් එක් සමාජ පිළිලයක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පසුගියදා සිරස සටන වැඩසටහනේදී දැඩි ලෙස විවේචනයට ලක්විය. සිය ප්‍රදේශයේ මිනී මැරීම්, කප්පම් ගැනීම්, ස්ත්‍රී…

ජනවාරි 08 වෙනිදා පැවති ජනාධිපති වරණයෙන් පරාද වුණ මහින්ද රාජපක්ෂ මහතා මැදමූලනට ගියේ තමන්ට, තමන්ගේ පවුලේ සාමාජිකයන්ට, සහෝදර යන්ට සහ තමන්ට සේවය කළ සමීපතමයන්ට නීතියෙන් අවශ්‍ය රැකවරණය ලබා දෙන බවට…

යුරෝපා සංගමය විසින් ලබාදෙන ජී එස් පී ප්ලස් බදු සහනය අද (19) සිට ශ‍්‍රී ලංකාවට හිමි වනවා.   2021 වසර දක්වා මෙම බදු සහනය ශ‍්‍රී ලංකාවට හිමිවන බවයි යුරෝපා සංගමය…

ජාතික රණවිරු සැමරුම් උත්සවය හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතය. ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙන බව රණවිරු සේවා අධිකාරියේ සභාපති අනෝමා ෆොන්සේකා…

රටේ සිංහල බෞද්ධ ජනතාවට තමා පිළිබඳ විශ්වාසයක් ඇති බව ජාතික සහජීවනය,සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය. බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු…

දැන් පැවැත්වෙන සයිටම් විරෝධී පාගමන වළක්වන ලෙස පෑලියගොඩ පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශානිමා විජේබණ්ඩාර මහත්මිය එම සිසුන් නීති විරෝධීව හැසිරෙන්නේ නම් පොලිස් බලතල පාවිච්චි කරන…

කොළඹ කොටුවේ සිට පැමිණි සයිටම් විරෝධීන් වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු පිරිස පුරහල දෙසට පැමිණීමත් සමගින් පුරහල ඉදිරිපිට මාර්ගය මාර්ග බාධක යොදා වසා දමන ලදි.  පුරහල ඉදිරිපිට…

සයිටම් ජන සතු කරන ලෙස බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන විරෝධතාව පස්වරු 2.00ට පමණ කොටුව දුම්රියපළ ඉදිරිපිටින් ආරම්භ වීමට නියමිතය. පෙළපාලි පැවැත්විම සහ පා ගමන් තහනම්…

ජනාධිපතිවරයා කැබිනට් සංශෝධනයට පෙර අවසන් කැබිනට් රැස්වීම කැඳවා ඇත්තේ අගමැතිවරයා සමග කැබිනට් සංශෝධනය පිළිබඳ එකඟතාවයකට පැමිණීමට හැකිවූ බැවින් හා අමාත්‍යංශවල කටයුතු අවසන් කරන ලෙස අමාත්‍යවරුන්ට උපදෙස් ලබා දීමටත් බව ජනාධිපති කාර්යාල ආරංචි…

ඇමැති මණ්‌ඩල සංශෝධනයේදී තමන් දැනට දරන ඇමැති ධුරවල වෙනසක්‌ සිදුකළහොත් ආණ්‌ඩුවේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්‌වීමට එක්‌සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරු තිදෙනෙක්‌ තීරණය කර තිබෙනවා. හදිසියේ සිදුකිරීමට යන ඇමැති…

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිදු මන්ත්‍රිවරයකුට හිතුමතේ ස්වාධීන වීමට කිසිදු හිමිකමක් නැතැයි එහි මහ ලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි. කිසියම් මන්ත්‍රිවරයකුට ස්වාධීන වීමට වුවමනාවක් ඇත්නම් ඒ බව ලිඛිතව මහ…

ජී එස් පී ප්ලස් බදු සහනය මැයි මස 19 වැනිදා එනම්, ලබන සිකුරාදා සිට ක්‍රියාත්මක වීම ඇරඹෙනවා.  අද කොළම පැවැති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති තුං ලායි…

ඩෙංගු මර්දන ජනාධිපති කාර්යසාධන බලකාය වහාම කැදවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තීරණය කර තිබෙනවා.  රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හා එය පාලනයට ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ජා කිරීම අරමුණයි.  ඒ අනූව ජනාධිපතිතුමාගේ…

උතුරු මැද පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ එස් එම් රංජිත්ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ අමාත්‍ය ධූරය සඳහා සුසිල් ගුණරත්න පත් කිරීමට කටයුතු කර තිබෙනවා. පළාත් ප‍්‍රවාහන, කී‍්‍රඩා, යෞවන කටයුතු සහ…

පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධූරය අහිමි කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ ඇපෑලේදී සිකුරාදා(12) ලබා දුන් වාරණ නියෝගය දීර්ඝ කරමින්, මෙම ඇපෑල විභාග කර අවසන්වනතුරු ඇයට…