ෆේස්බුක් පිටු 130ක් වහා ඉවත් කරන්න – රජයෙන් ඉල්ලීමක්
තායිලන්ත රාජකීයයන්ට අපහාසාත්මක ෆේස්බුක් වෙබ් පිටු 130 ක් වහා ඉවත් කරන ලෙස තායි රජය ෆේස්බුක් සමාගම වෙත දැනුම්දී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. එසේ නොමැතිනම් නීතිමය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව හමුදාවේ…