ඊයේ 10 වනදාට යෙදුණ බේබි  නාමල්ගේ  උපන්දිනය වෙනුවෙන් නැවතත් නාමල්ට තමන්ගේ කාන්සිය නැතිකරගැනීමට තරුණියන් ලබාගැනීම උදෙසා මහින්දගේ මුලිකත්වයෙන් නිල්බලකායේ වැඩ කටයුතු ආරම්භ කිරීමට කටයුතු යෙදුණ බව දේශපාලන ආරංචි හෙළි කර ඇත.…

පොලිතින්,ප්ලාස්ටික් හා අරක්කු අනුග්‍රහය නැති මැයි රැළියක් මෙවර මහනුවරදී පැවැත්වීමට ජනාධිපතිතුමා නියෝග කල බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධිවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවිර මහතා පවසයි.…

මා එනවිට ඔබතුමන්ලා සල්ලි වියදම් කරලා සෙනඟ ගේනවා. සෙනඟ ගෙනල්ලා ගෙනල්ලා අවසානයේ ඔවුනටම එන්න එපා වෙනවා. පළාත් පාලන ආයතනයන් වල අපේ අය අපිව හැර යනවා. සියලු කටයුතු ඉටුවීම ප‍්‍රමාදවී තිබෙනවා.…

යාපනේ සිටි මහ බැංකුවේ අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට තමන් දුරකථනයෙන් කතා කරමින් පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම එක්දින ද්‍රවශිලතා ණය සහ ප්‍රති ගැණුම් ණය (IPL and REPO) ගෙවා නැහැ යයි කී විට…

මඩ ගා ගත් සාම්ප‍්‍රදායික කෘෂිකර්මාන්තයේ නොව ජංගම දුරකතනයෙන් සහ අන්තර්ජාලය ඔස්සේ වෙළදපොළ සමග සම්බන්ධ වෙමින් අපනයන වෙළදාම හා එක්වීමේ අවස්ථාව අද මේ රටේ තරුණ පරපුරට උදා කර දී තිබෙන බව…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව දේශපාලන ගමනක් සඳහා වූ ප්‍රවේශයක් ගන්නා වූ බවට ඉඟියක් ප්‍රධාන පෙළේ ජාතික පුවත්පතක් සමඟ සිදුකළ සංවාදයකින් අනාවරණයවේ. ඔහු ශ්‍රී…

කොළොන්නාවේ ප්‍රසන්න සොලන්ගාරච්චි පසුගිය දිනයක කතරගම වන්දනාමය චාරිකාවකට එක්ව ඇති අතර ඒ අතරමගදී ඔහුට සුවිශේෂි අත්දැකීමකට මුහුන දීමට සිදුව ඇති බව අපට වාර්තා වේ. එනම් අතරමගදී ඔහු ඇතුළු පිරිස ගමන්…

කුරුණෑගල දිස්ති‍්‍රක්කය සඳහා පත් කෙරුණු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නව දිස්ති‍්‍රක් සංවිධායකවරු සිව් දෙනෙකු සහ ආසන සංවිධායකවරු හත් දෙනෙකු (07) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින්…

ගොවියෙක් ජනාධිපති කරමින් මේ රටේ ගොවි ජනතාව තැබූ අපේක්ෂා ඉටුකිරීමට උපරිමයෙන් කැපවී සිටින බව ජනපති පවසයි. නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසමින් සිංහල අලුත් අවුරුදු උදාවට පෙර ඔවුන්ගේ බැංකු ගිණුම්වලට…

මහින්ද රජය විසින් සිදු කළ මනුෂ්‍ය ඝාතන, දුෂණ හා වංචා පිළිබඳ සියළු තොරතුරු රටට හෙළි කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න කැබිතිගොල්ලෑව මූලික රෝහලේ වකුගඩු රුධිර කාන්දුකරණ…

ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් තරගය නැරඹීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ද පැමිණ සිටි අතර පසුගිය සමයේ තරුණයන් ඝාතනය කිරීමට තරම් කුරිරු වූ මොහු මාධ්‍ය සංදර්ශනයක නිරත වෙමින් එම අවස්ථාවේදී ඔහු…

කොළඹ ජාතික රෝහලේ ඉදිකෙරෙන මහල් 09කින් සමන්විත ගොඩනැගිලි සංකිර්ණය සඳහා මුල්ගල තැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(07) සිදු කර තිබේ. එම අවස්ථාව සඳහා මහජන චීන දේශපාලන උපදේශක සභාවේ ජාතික…

ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන ඇතුළු තවත් මන්ත්‍රිවරුන් දෙදෙනකු සමඟ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉකුත් 7 වැනිදා සවස විශේෂ රහස් සාකච්ඡාවක් පවත්වා ඇත. එම සාකච්ඡාව පවත්වා තිබෙන්නේ පාර්ලිමේන්තු සංකීර්ණයේ…

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියට තනතුරින් ඉල්ලා අස්වන්නටද බලපෑ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා පැවැත්වූ කතාවක් මගින් ආරක්ෂක ලේකම්වරයා ප්‍රශ්න කිරීම වැරදි බවටද කරුණු ගෙනහැර දැක්වූ අතර ඒ දිනවල එය ආන්දෝලනයක් ඇති…

ඒ 1978 වර්ෂයයි. කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි එක්‌තරා සුවිසල් නිවසකි. මේ ප්‍රභූ නිවසේ ආරක්‍ෂාවට විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ ද යොදවා තිබුණේය. නිවසේ ආරක්‍ෂක කටයුතු සඳහා අලුතින් පැමිණි පොලිස්‌ නිලධාරියකු දිනක්‌ පෙරවරු…

“රවී නම් බදු, බදු නම් රවී; අපේ පොකට්ටුවට බඩුම හරී…” මේ අද වන විට රටේ පොදු මහජනතාවගෙන් බහුතරයක් වත්මන් යහපාලන රජයේ මුදල් අමාත්‍යවරයා රවී ගැන කියන කතාවක සරල විග්‍රහයකි. මේ…