මාළු මිල ගණන් පහලට…! Posted on December 25, 2023 by Adikari | මාළු මිල ගණන් පහළ යමින් ඇතිබව මාළු වෙළදුන් පවසයි. පසුගිය සති කිහිපයේ මාළු මිල ඉහල ගොස් තිබුනද මේවන විට මිලක පහල බැස ඇත. කෙලවල්ලා,තලපත්,තෝර,පරව්,දැල්ලො වැනි මත්ස්‍ය මිල ගණන් ද පසුගිය…Read more »
අගරදගුරුට සජීවීව ‘අගර දගර ගුරු’ කියපු වීනු උදාරි සිදුවු වරදට ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි..! Posted on December 25, 2023 by Adikari | ස්වර්ණවාහිනී නාලිකාවේ සජීවී වැඩසටහනක් අතරතුර අගරදගුරු යන නාමය වැරදි ලෙස උච්චාරණය කිරීම පිළිබඳව තමන් සමාව ඉල්ලා සිටින බව රංගන ශිල්පිණි වීණු උදාරී සිරිවර්ධන සඳහන් කරයි. අදාළ ප්‍රකාශයෙන් අගරදගුරුතුමන්ගේ ගෞරව නාමයට…Read more »
අධිවෙිගී මාර් ග වල ගැටලු වලට සාගල විසඳුම් සොයයි..! Posted on December 24, 2023 by Adikari | මෙරට අධිවේගී මාර්ගයන්හි දැනට රාජකාරියේ යොදවා ඇති ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය ඉටුකරන කාර්යයන් සහ එහිදී මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති…Read more »
රවි,රුවන්,සාගල,අකිල,හරීන් සහ නවීන් ඇතුලට එද්දි ලේකම් රංගේ දොට්ට..! එජාපයට නව ලේකම්වරයෙක්..! එජාප නායකත්ව මණ්ඩලය ජනවාරි 01දා සිට වැඩ..! Posted on December 24, 2023 by Adikari | ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතු නව නායකත්ව මණ්ඩලය හරහා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. පක්ෂයේ තීරණ ගැනීම හා බලතල ක්‍රියාත්මක කිරීම මෙම මණ්ඩලය සතුවන…Read more »
විමලවීර ඉල්ලා අස්වෙයි..! Posted on December 24, 2023 by Adikari | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ සියලුම කමිටුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ මෙම කාරක සභාවල යෝජනා සාකච්ඡා වලට පමණක් සීමා වී ඇති නිසා…Read more »
රටම උණුසුම් කරමින් පුවත් මැවු යුක්තිය මෙහෙයුම අත්හිටුවීමේ තීරණයක්..! Posted on December 23, 2023 by Adikari | රට පුරා ක්‍රියාත්මක “යුක්තිය” පොලිස් මෙහෙයුම හෙට (24) අනිද්දා (25) සහ 26 යන තෙදින තුළ තවකාලිකව නතර කිරීමට සිදුවී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා…Read more »
උත්සව සමයට අඛණ්ඩව විදුලිය සහ ඛනිජ තෙල් බෙදාහැරීමට විශේෂ වැඩපිළිවෙලක්..! Posted on December 23, 2023 by Adikari | එළැඹෙන සතිඅන්ත නිවාඩු සමයේ විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන් බව කංචන විජේසේකර අමාත්‍යවරයා පවසයි. හදිසි නොවන නඩත්තු කටයුතු සඳහා ද විදුලි විසන්ධි කිරීමෙන් වළකින…Read more »
මැතිසබය වාර අවසානය ලබන මස අග..! Posted on December 23, 2023 by Adikari | පාර්ලිමේන්තුව ලබන මස අවසාන සතියේදී වාර අවසාන කෙරෙන බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ. පාර්ලිමේන්තුව මුල් සතිය රැස්වීමෙන් පසු වාර අවසාන කිරීමට මුලින් තීරණය කර තිබුණත් එය පසුව වෙනස් කරගෙන ඇති…Read more »
යුක්තිය මෙහෙයුමෙන් කෝටි 13ක දේපල අත්අඩංගුවට…! Posted on December 23, 2023 by Adikari | යුක්ති මෙහෙයුමට සමගාමීව සංවිධානාත්මක අපරාධ සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් තවත් දේපල රැසක් 12.22 වන දින නීති විරෝධි වත්කම් හෝ දේපල විමර්ශන කොට්ඨාසයේ නිළධාරීන් විසින් දේපල තහනමට ගෙන ඇත.…Read more »
ජනතාවට සති 02න් සියල්ල අමතක උනත් ලොව ඉහලම මතක ධාරිතා ලෝක වාර් තාවත් බලංගොඩ සිසුවෙක්ට..! Posted on December 23, 2023 by Adikari | ඉන්දියාවේ සිට ක්‍රියාත්මක කරන චෝලන් ලෝක වාර්තා පොතේ ලෝව ඉහලම මතක ධාරිතාවක් ඇති සිසුවාට හිමි ලෝක වාර්තාව බලංගොඩ දෙමල විද්‍යාලයේ අවු 09 වයසැති ඕටිසම් රෝගි තත්ත්වයෙන් පෙලෙන භාක්‍යරාසා මුරලිදරන් සිසුවා…Read more »
රට පුරා යලි කොරෝනා අවදානමක්..? මුව ආවරණ පලදින්න වන ලකුණු..! Posted on December 22, 2023 by Adikari | මේ දිනවල රට පුරා පැතිර යන උණ,සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස රෝගයන්ට “ජේ.එන්1” කොරෝනා උප ප්‍රබේදයේ බලපෑමක් තිබිය හැකි බව ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ,ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ…Read more »
ඇමති ඩයනා සසුන්ගතවෙලා..? Posted on December 22, 2023 by Adikari | සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඉන්දීය චිත්‍රපටියක මෙහෙණින් වහන්සේ නමක ලෙස රඟපෑමට තෝරාගෙන සිටින්නීය. ඒ අනුව එම චරිතය රඟපෑමට කැමැත්ත පළකර ඇති ගමගේ මහත්මිය ඒ සඳහා අද (21) හිස…Read more »
ශ්‍රී ලාංකිකයන් 56ක් මියන්මාර ත්රස්තවාදීන් අල්ලාගනී..! වහාම මුදාගන්න රජයෙන් කඩිනම් පියවර රැසක්..! Posted on December 21, 2023 by Adikari | මියන්මාරයේ සයිබර් අපරාධ ප්‍රදේශයේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිස මුදා ගැනීම සඳහා ත්‍රස්තවාදී කණ්ඩායම සමග සාකච්ඡා ආරම්භ කළ බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පැවසීය. එම ත්‍රස්තවාදී කණ්ඩායම සමග…Read more »
ආණ්ඩුවේ පොහොර සමාගම් දෙක ඒකාබද්ධ කිරිමේ තීන්දුවක්..! Posted on December 21, 2023 by Adikari | රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම ඒකාබද්ධ කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් කටයුතු යොදා තිබේ. ඒ අනුව එක සභාපතිවරයෙක් හා එක අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ…Read more »
සමගි ජන බලවේගයේ ආසන සංවිධායක කුඩු කිලෝවක් සමග යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට..! Posted on December 21, 2023 by Adikari | කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සමගි ජන බලවේග ආසන සංවිධායකයකු රඹුක්කන ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට තිබේ. ඒ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝවකට ආසන්න ප්‍රමාණයක් සමඟයි. ශ්‍රී ලංකා පොලිසිය විසින් මේ දිනවල දියත් කරන යුක්තිය විශේෂ…Read more »
යුක්තිය මෙහෙයුමට සමගාමීව රුපියල් ලක්ෂ 920ක මුදල් සහ දේපොළ තහනම් කෙරේ..! Posted on December 21, 2023 by Adikari | යුක්ති මෙහෙයුමට සමගාමී ව සංවිධානාත්මක අපරාධ සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කුඩු අසංක, ලඩියා සහ කුඩු ශ්‍රියානි විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් සහ දේපොළ රැසක් අද දින…Read more »