බංගලියන්ට එරෙහි දෙවන 20 20 ශ්‍රී ලංකා ඉනිම 210… ලොවම අපේ හතුරු ගැන අවධානයෙන්..
සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන සහ අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය ශිලේට්හිදී මේ වනවිට පැවැත්වෙනවා. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු…







