දිමුත්ට පළමු ටෙස්ට් තරගය අහිමිවෙයි – නායකත්වය චන්දිමාල්ට
දකුණු අප්‍රිකාවට එරෙහිව වොන්ඩරස්හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ඇඟිල්ලේ ආබාධයකට ලක් වුණු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තවමත් සුව අතට පත් නොවීම හේතුවෙන් සංචාරක එංගලන්ත පිලට එරෙහිව අද (14 දා)…