රාජපක්‍ෂ පවුලේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂට පිළිගැන්වූ හැටි (වීඩියෝ)
ඉදිරි ජනාධිපතිවරණයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් රාජපක්ෂවරුන්ගේ පක්ෂයේ (පොහොට්ටුව) ජනාධිපති අපේක්‍ෂකයා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා බව විපක්‍ෂ නායක සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක මහින්ද රාජපක්‍ෂ මහතා…