අසනීප වීමෙන් දැල්පන්දු පුහුණුවට සභභාගි වීමට නොහැකි වූ ශිෂ්‍යාවකට ක්‍රීඩා ගුරුවරයකු පහරදීම නිසා එම ශිෂ්‍යාව රෝහල් ගත කර තිබෙන පුවතක් වාර්තා වෙනවා.  කොත්මලේ අධ්‍යාපන කලාපයට අයත් නුගවෙල නයාපාන විද්‍යාලයේ 10…

දකුණු පළාතේ නගරාන්තර පෞද්ගලික බස් ඩීසල් වෙනුවට භූමිතෙල් යොදා ධාවනය කරන බවට තොරතුරු වාර්තා වනවා. ඩීසල් සඳහා අධික මුදලක් වැය වීම නිසා එම බස් රථ සේවකයින් භූමිතෙල් යොදා ගනිමින් බස්…

පොහොර සහනාධාරය යළි ලබා දීම කෙරෙහි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ, ජාතික ආර්ථික සභාව ගත් තීරණයකට අනුවයි. පොහොර සහනාධාරය ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය සහ ජාතික…

හෙට (22)  උදෑසන සිට ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව තෙල් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති  බව වාර්තා වෙනවා. කොලොන්නාවේ තොග නිමා සමාගමේ සේවකයන්ට ඇති වී තිබෙන වැටුප් ගැටළුවක් සම්බන්ධයෙන් මෙම…

අද කාලේ පුංචි නංගිලා මල්ලිලා වරදෙහි යෙදෙනවා හුගාක් වැඩියි.තැනක් නොතැනක් නෑ හෙවිල්ලක් බැලිල්ලක් නෑ තමන් ආදරේ කරන්න ඕනේ කව්ද ඕනෙ නැත්තතේ කව්ද කියලාවත් තමන් ආදරේ කරන අය කොහොම කොයි වගේ…

බණ්ඩාරවෙල. කිතල් ඇල්ල, රත්මල්කන්ද ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ,  ආරණ්‍ය සේනාධිපති පූජ්‍ය මඩවල උපාලි හිමියන් විසින් නිපදවන ලද නව නිපැයුම් රථයකට පේටන්ට් බලපත්‍රයක් ලැබී තිබේ. සූර්යය ශක්තිය, විභව ශක්ති, ප්‍රතිප්‍රාප්තිය මූලධර්මය…

එල්. ටී. ටී. ඊ. සංවිධානයට සම්බන්ධ කථාවක් පාදක කර ගනිමින් නිර්මාණය කළ වාර්තාමය චිත‍්‍රපටයක් මෙවර බර්ලින් චිත‍්‍රපට උළෙලට ඉදිරිපත් කර තිබෙනවා. එය නම් කර ඇත්තේ ‘‘මාතාංගී’’ ලෙසයි. ශී‍්‍ර ලාංකික සම්භවයක් ඇති…

පසුගියදා අපවත්වී වදාළ පූජ්‍ය  බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් කොළඹ නාරාහේන්පිට පෞද්ගලික රෝහලක අපවත්වුවද ඒ පිළිබඳ මරණ පරික්ෂණය කොළඹ හදිසි මරණ පරීක්ෂණ උසාවියේ නොපවත්වා බොරලැස්ගමුව හදිසි මරණ පරික්ෂිකාව විසින් සිදුකිරිම සැකයට හා…

ශී‍්‍ර ලංකා රූපවාහිනි සංස්ථාවේ නව දෙමළ නාලිකාව වන “සංහිඳියා නාලිකාවේ“  විකාශ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්  (20) පස්වරුවේ ජාතික රූපවාහිනි පරිශ‍්‍රයේදී පැවැත්විණි. රට තුළ ජාතික සංහිඳියාව ගොඩනැගීමට…

වත්මන් ආණ්ඩුවේ මේ වන විට පවතින දේශපාලන දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් නැවත වරක් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය වෙමින් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (20) නිවේදනය කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයේ…

මිනිසුන් තම වගාවන් වැඩි කරගැනීමට,අස්වැන්න සාර්ථක කරගැනීමට විවිධ උපක්‍රම යොදාගන්නවා. තම වගාවන් ආරක්ෂා කරගැනීමටත් විවිධ දේ කරනවා. නමුත් ගොවියෙකු තම විශාල වගාබිමේ සුවිශාල කාන්තා රුවක බැනරයක් සවිකර තිබුනා. එහි සිටියේ…

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු ගෑස් මිල වැඩි කිරිමට ආණ්ඩුව එකඟ වී තිබූ බව ගෑස් සමාගම් පවසන අතර ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය අප වෙත කියා සිටියේ ගෑස් මිල වැඩි කරන…

යාපනයේ සිට දියතලාව දක්වා පැමිණ එහි සිට බණ්ඩාරවෙළ දක්වා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන බස් රථයක් හදිසියේම ගිනි ගෙන තිබෙනවා. අද (21) අලුමය මෙම බස් රථය හදිසියේ ගිනි ගෙන ඇති බවයි…

ලෝක මව් භාෂා දිනය අදට (21) යෙදී තිබෙනවා. සෑම වසරකම පෙබරවාරි මස 21 වැනිදා ලෝක මව් භාෂා දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගනු ලැබුවේ 2008 වසරේ සිටයි. ඊට ආසන්නතම…

පේෂකර්ම හා ඇඟළුම් ක්‍ෂේත්‍රයේ පාඨමාලාව සඳහා විශාල ඉල්ලුමක් පවතින බවත්, එසේ පුහුණුව ලබන සිසුන්ට පේෂකර්ම හා ඇඟළුම් ආයතනය මඟින් ලබා දෙන සහතිකයට අමතරව ජාත්‍යන්තරය පිළිගත් NVQ (National Vocational Qualification) හෙවත්…

අභයාරාමය යනු පරාජිත මහින්ද රාජපක්ෂයන්ට තම බංකොලොත් දේශපාලණ කටයුතු කරගෙන යාම සදහා අවශ්‍ය පහසුකම් සපයන චීවරධාරීන් පිරිසක් වැඩ සිටින ස්ථානයක් ලෙස හැදින්වීමේ කිසිදු වරදක් නැත. අභයාරාමයේ වායු සමීකරන කීයක් තියෙනවාද?…