ඇඟිල්ල ගහන්න බෑ කියන හෙද සේවකයෝ අද වැඩ වර්ජනයේ
රාජකාරියට පැමිණීමේදී සහ පිටව යාමේදී වේලාව සටහන් කිරීමට ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීමේ යෝජනාවට විරෝධය දක්වමින් කොළඹ ජාතික රෝහලේ හෙද හෙදියෝ අද(11) සංකේත වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.එයට කොළඹ ජාතික රෝහල, ඇස් රෝහල සහ කොළඹ දන්තායතනය යන ආයතනවලද හෙද හෙදියන් එක්වීමට නියමිත අතර රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමයට අයත්…

තම අදහස් නොවිමසමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙනස් කළැයි ඡන්ද වර්ජනයේ
අරණායක ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට පරම්පරා ගණනාවක් අයත්ව සිටි තමන්ගේ අදහස් නොවිමසමින් මධ්‍යම පළාත් සභාවට අයත් අරණායක නාත්තාකන්ද ප‍්‍රදේශයේ පදිංචි පවුල් 57ක් ගඟඉහළ කෝරලයට අනුයුක්ත කිරීම හේතුකොට ගෙන තමන් මේ වනවිටත් දුෂ්කරතා රැසකට මුහුණපා සිටින බවත් මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් කොතෙකුත් දැනුවත් කළද ඒවාට ඇහුම්කන් නොදීම නිසා එයට විරෝධය පළ කරමින් ඉදිරි මැතිවරණය වර්ජනය කිරීමට තීරණය කර…

තැපැල් වර්ජනය නවතී… ඡන්දය අවසන්වූ වහාම ඉල්ලීම් ලබා දීමට ඇමතිගෙන් පොරොන්දුවක්
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ තැපැල් අමාත්‍යවරයා අතර පසුගිය දින දෙකේ පැවති සාකච්ඡාවලදි පැමිණි එකඟතාවන් මත සහ ඉදිරි මැතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ වගකීම් ඉටුකිරීම සඳහාත් ඡන්දය අවසන්වූ වහාම තම ඉල්ලීම් ලබා දීමට ලබා දුන් පොරොන්දුත් සැලකිල්ලට ගනිමින්  ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමය ඊයේ (10)  මධ්‍ය රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ තැපැල් සේවක වර්ජනය අත්හිටුවීමට තීරණය…

රැකියා ඇබෑර්තු පන්ලක්ෂයක්
මෙරට විවිධ ක්ෂේත්‍රයන්හි මේ වන විට ලක්ෂ 5 කට ආසන්න රැකියා ඇබෑර්තු සංඛ්‍යාවක් පවතින බව ජන‍ලේඛන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.ජන‍ලේඛන හා සංඛ්‍යා‍ලේඛන දෙපාර්තමේන්තුව මුළු රටම ආවරණය වන පරිදි ප්‍රථම වරට මෙම ආයතනික සමීක්ෂණය කර ඇති අතර සේවයේ නියුතු පුද්ගලයන් සංඛ්‍යාව තුනකට වැඩි ව්‍යාපාර ආයතන 3500 ක නියැදියක් මේ සඳහා භාවිත කර ඇත.…

පොලොන්නරුවේ පැවැති පොහොර හිඟය නිමාවට පත්ව ඇති බවත් මේවන විට පොලොන්නරුවට පොහොර මිටි 2500–3000ක් පමණ  (9) ලැබී ඇති බව  සිමාසහිත ලංකා පොහොර සමාගමේ පොලොන්නරු දිස්ති‍්‍රක් අලෙවි නිළධාරි  ජි.ජේ.ටී.කුමාර මහතා පැවසීය.…

ඩෙංගු සහ වෙනත් රෝග තත්ත්වයන් හේතුවෙන් සෑම වසරකදී ම ගබඩාගත රුධිර ප්‍රමාණය අඩුවන බැවින් රුධිරය පරිත්‍යාග කරන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි. එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන්…

සත්‍යයේ හඬ “රැස” ජනවාරි 8 සිට ඔබ අතට
අවිද්‍යාව, අශිෂ්ඨත්වය, මිත්‍යාව, ජාතිවාදය, ආගම්වාදය යනු පටු දෘෂ්ඨීන්ට එරෙහිව සැබෑ නවීන පුවත්පතක් ලෙස ලේක් හවුස් ආයතනයෙන් එළඹෙන බ්‍රහස්පතින්දා (11) දින සිට නිකුත් කිරීමට නියමිත නව දිනපතා ජාතික පුවත්පත ලෙස “රැස” හැඳින්විය හැක. එහි ප්‍රධාන කතුවරයා – චාමර ලක්ෂාන් කුමාර මහතා නියෝජ්‍ය කතුවරයා –  කසුන් පුස්සෙවෙල මහතා විශේෂාංග කතෘවරයා – රංජිත් කුමාර සමරකෝන් මහතා ප්‍රවෘත්ති කතෘවරයා – ශාලික විමලසේන…

මන්නාරම මහ රෝහලට VOG කෙනෙක් ඉල්ලා ගැබිණි මවුවරුන් පාරට බසියි
‍මන්නාරම මහ රෝහලේ සේවය කළ ප‍්‍රසව හා නාරි ශෛල්‍ය විශේෂඥ්‍ය වෛද්‍යවරයා මාස පහකට ඉහතදී ස්ථානමාරුවී ගියද මෙතෙක්  විශේෂඥ්‍ය වෛද්‍යවරයකු ලබාදීමට කටයුතු නොකර ඇති බැවින්  ගැබිණි මව්වරුන් මුහුණ දෙන ගැටලුවලට විසදුම් ඉල්ලා ඊයේ (8) ගැබිණි මව්වරුන් පිරිසක් රෝහල ඉදිරිපිට මාර්ගයේ බිම වාඩිවි විරෝධතාවක නිරතවූහ. විරෝධතාවයේ නිරත ගැබිණි මව්වරුන් පවසා සිටියේ ඇතැම් වෛද්‍යවරුන් මව්වරුන්ට උපදෙස් ලබාදෙන්නේ වවුනියාව…

අද සිට කාලගුණය වෙනස් වේ… සීතල අඩුවේ… දිවයින පුරා වැසි
අද (9 ) සිට  වියළි සහ ශීතල කාලගුණයේ වෙනසක් බලාපොරොත්තු වන බවත් ඒ අනුව ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පැතුම් පැස්කුවල් මහතා පැවසීය.   මීට අමතරව උතුරුමැද සහ ඌව පළාතේ සහ මාතලේ,…

දස්කම් දක්වන අපූරු හැකියාවන්ගෙන් යුත් දරුවන් අප ශ්‍රී ලංකාවට අඩුවක් නැත. ඉතාමත් අඩු වයසින් එවැනි දස්කමක් කළ , ගිනස් වාර්තා පොතට පොතෙහි පවා සිය නම රැන්දු එවන් දරුවෙකු පිළිබදව වාර්තා…

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මුසුවීම නිසා මීගමු කලපුව අනතුරේ…
ඒකල, කොටුගොඩ ආදී කාර්මික ප්‍ර‍දේශ වලින් අත්තනගලු ඔයටත් ජා ඇල ටත් මුසුවන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සහ මීගමු කලපුවට සෘජුවම මුසුවන ‍ඉලෙට්‍රෝනික අපද්‍රව්‍ය නිසා ඉදිරියේදී බරපතල පාරිසරික සහ සෞඛ්‍ය අර්බුද බහුලවීම සම්බන්ධයෙන් වගකිවයුත්තෙකු ගේ අවධානය මෙතෙක් යොමුව නැතැයි පරිසරවේදීහු පෙන්වා දෙති. කටුනායක කාර්මික කලාපයේ අපද්‍රව්‍යද  සංවිධානාත්මක අයුරින් මීගමු කලපුවට බැහැර කිරීම පිළිබඳවද තොරතුරු වාර්තා වන අතර මෙම ගැටළුව…

පෙර භවයේ ලංකාවේ සිටි බව කියන භූතාන් රජ පවුලේ සාමනේර හිමි….
බෞද්ධ සිද්ධස්ථාන වැදපුදා ගැනීමට ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය බව පවසමින් නිරන්තරයෙන් ඇවිටිලි කළ වයස අවුරුදු දෙකේදී පැවිදි බිමටපත් භූතානයේ රැජිනගේ මුණුපුරු සාමනේර හිමියන් ඇතුළු දූතපිරිසක් නිලනොවන සංචාරයකට පැමිණ පසුගිය දා මිහින්තලය රජමහා විහාරය වැදපුදා ගත්හ. සිව්වන වියේ පසුවන රැජිනියගේ මුණුපුරා වන සාමනේර හිමියන් වයස අවුරුදු දෙකේදී පැවිදි වී තිබෙන බවත් සාමනේර හිමියන්ට ශ්‍රී ලංකාවේ ශාසන…

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා භූමියේ සඳුන් ගස හොරු කපයි
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා භූමියේ තිබූ ඉතා වටිනා සුදු හඳුන් ගසක් ඊයේ (30) අළුයම සොරුන් කණ්ඩායමක් විසින් කපාගෙන ගොස් ඇතැයි හල්දුම්මුල්ල පොලීසිය කියයි.ප්‍රාදේශීය සභාවේ සිටි මුරකරුගේ මුහුණ වසා බැඳ දමා පැය 3ක පමණ කාලයකදී ගස මුලින්ම කපාගෙන කොටස් රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. අවුරුදු 30කට වඩා පැරැණි සඳුන්ගස ඉතා හොඳින් වැඩීතිබූ බවත් මුල වට අඩි 04ක්…

මීට සති කිහිපයකට පෙර මෙරටට ගෙන්වන ලද සුපිරි මෝටර් රථ ගණයට වැටෙන ලැම්බෝගිනි රථයක් ගැන විශාල ගින්නක් ඇවිල ගිය අතර එය දැඩි ආන්දෝලනයට ලක් වූ මාතෘකාවක්ද විය. ජෙහාන් හමීඩ් නැමැති…

සෙල්ෆි පිස්සුව නිසා තවත් තරුණ ජීවිත දෙකක් නැතිවෙයි…
පුදුකුඩුඉරිප්පු ශිව නගර් ප්‍රදේශයේ පදිංචි රාසයියා සිවරාසන් හා තම්බයියා තවේන්ද්‍රන් යන පුදුකුඩුඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ වානිජ හා ජීව විද්‍යා විශයන්  ඉගෙනුම ලබන සිසුන් දෙදෙනා 2019 උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිට ඇත. පෙරේදා(24)  පස්වරුවේ තවත් සිසුන් 5දෙනෙකු සමග මොවුන් කල්අඩි ඔයේ දියනෑමට ගොස් ඇති අතර ඔය මැදට ගොස් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය මෙම සිසුන්…

මහේස්ත්‍රාත් තුමන්ට පාරෙ කුණුහරුපෙන් බැන්න 3 දෙනාට වැඩ වරදී…
  අනුරාධපුර නගරයේ පෞද්ගලික ආයතනයක සේවය කරන පුද්ගලයන් තිදෙනෙේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් සර්වන රාජා මහතා ගමන් ගත් නිල රථය මරදන්කඩවල අසලදි හරස් කරමින් අසභ්‍ය සහ පරුෂ වචනයෙන් බැන වැදී ඇති අතර ඔවුන් තිදෙනා අද(25) අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය පවසයි. මොවුන් මාතලේ සහ ගලේවෙල පදිංචිකරුවෝ වෙති. නොච්චියාගම ප්‍රෙද්ශයේ නිවසක පැවති අවමගුල් උත්සවයකට සහභාගිවි ආපසු…