පසුගිය ඔක්තෝබරයේ සිට අතුරුදන්ව සිටි ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුර (29) ගල්ගමුව කැලෑබද ප්‍රදේශයක තිබියදී සොයාගෙන ඇත. දළ පූට්ටුවා සෙවීම සඳහා පොලිසියේ හා වනජීවී නිලධාරීන් 95ක් පමණ එක්ව සතියකට ආසන්න කාලයක…

කොළඹට බලපා ඇති අධික සුළං තත්ත්වය හේතුවෙන් මාර්ග රැසක් අවහිර වී ඇති බව වාර්තා වෙනවා. ගස් කඩා වැටීම් සහ මාර්ග දෙපස ඇති විශාල දැන්වීම් පුවරු පෙරළීම් හේතුවෙන් මෙම අවහිරතා ඇතිව…

පවතින අධික වැසි සහ තද සුළං හේතුවෙන් දිස්ත‍්‍රික් රැසකට බලපෑම් එල්ලවී තිබෙනවා. කොළඹ මෙන්ම ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත‍්‍රික්වලට ද දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි වාර්තාකරුවන් පවසන්නේ. ගස් කඩාවැටීම හේතුවෙන් ඇතැම්…

අධික වැසි හා දැඩි සුළං තත්ත්වය හේතුවෙන් බස්නාහිර, දකුණ, මධ්‍යම හා ඌව යන පළාත්වල සියලූ පාසල් අද (30) දිනයේ දී වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ අනුව අද…

රෝගී වී කොළඹ ජාතික රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ලබමින් සිටින තම හිතවතෙකු බැලීම සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයෙ (26) දිනයේ එහි ගියත් රෝහලේ ආරක්‍ෂක නිලධාරීන් ඔහුට බාධා කර ඇති බව…

පසුගිය 26 දා දහවල් සිට උතුරු ප්‍රදේශයට ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කිළිනොච්චිය, මුලතිව් මාර්ගයේ ස්‌ථාන දෙකකටද වවුනියාව කල්මඩු මාර්ගයේ ස්‌ථාන තුනකටද  වර්ෂාව සමඟ හමා ගිය සුළඟ හේතුවෙන් ගස්‌ කඩා වැටීමෙන්…

යාපනය සරසවියේ වව්නියාව මණ්ඩපයේ දමිළ සිසුන් පිරිසක් පම්පමඩුව නේවාසිකාගාරයන්හි සිට ඊයේ (26) රාත්‍රියේ කොටි නායකයාගේ උපන්දිනය සැමරීමකදී උණුසුම් තත්වයක් හට ගෙන තිබුණි. ප‍්‍රභාකරන්ගේ උපන් දිනය වෙනුවෙන් කපන ලද කේක් සිංහල හා මුස්ලිම් සිසුනට බලෙන් කැවීමට යාමේදී මෙම තත්වය ඇතිව තිබේ. සිසුන් සිදුවීම පාලනාධිකාරියට දැනුම් දී ඇති අතර පාලනාධිකරිය විසින් සිසුන්ට දැනුම් දී ඇත්ත් අදාල සිදුවීම…

රජය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන විමධ්‍යගත ප්‍රතිපාදන භාවිත කරමින් කිලිනොච්චිය – කනකපුරම් ප්‍රදේශයේ විනාශ වී ගිය එල්.ටී.ටී.ඊ. සොහොන් බිමක් පිලිබඳ වාර්තා වී ඇත.කිලිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන වය ශීර්ෂය යටතේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ඒ සඳහා අනුමැතිය ලබාගෙන ඇති බවටද තොරතුරු ලැබී ඇත.අදාළ වර්තාවල සඳහන් වන්නේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් විමධ්‍යගත අරමුදලින් රුපියල් ලක්ෂ 40…

මිනිසුන්ගේ වෙහෙස මහන්සිය නිවාගන්නට රට  පුරා බොහෝ ස්ථාන වල විවිධ උද්‍යාන ඉදිකර තිබෙනවා. කොළඹ අවට ඉන්න අයනම් බොහෝ වෙලාවට  නිවාඩු පාඩුවෙ විහාරමහාදේවි උද්‍යානට ගිහිල්ලා කාලය ගත කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ…

ඉදිරියේදී පළාත් පාලන මැතිවරණයක් එන බව පැවසීමට අනාවැකිකරුවන් අවශ්‍ය නැත. ඒ තරමට ම දිවයින පුරාවටම මැතිවරණ වේදිකාව උණුසුම් වී ඇත. මහින්දගේ පොහොට්ටු පක්ෂයත් රනිල්ගේ එජාපයත් අතර අතර ද්වන්ද සටනක් ඇරැඹෙන…

පළාත් පාලන ඡන්ද කොට්ඨාශ සහ සභික සංඛ්‍යාව ඇතුළත් ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (22) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ ඡන්ද දායකයන් 6 දෙනෙකු ගොනුකළ පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ…