දැන් අපේ රටේ වාර්තා වන පුවත් අතරින් වැඩියෙන්ම වාර්තාවෙන්නේ ළමා අපයෝජන සිද්ධීන් කිවුවොත් ඔබත් ඊට එකඟ වෙයි. ඒ තරමටම අපේ රටේ අනෙක් සිද්ධීන්වලට වඩා ළමා අපයෝජනයන් වැඩිවෙලා තියෙනවා. අපි මේ…

නැවතත් රටතුල ඉන්ධන හිඟයක් ඇතිවෙන බවට පැතිර යන කටකතා නිසා ඊයේ (20) කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක ඉන්ධන පිරවුම්වල්වල දිගු පෝලිම් දකින්නට ලැබුනා. ඒ අනුව මහරගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකද ඉතා දිගු…

  රට තුල නැවතත් තෙල් අර්බුදයක් ඇතියි නිර්මාණය වුන කටකතා හේතුවෙන් රෑ වැටුන වලේ දවල් වැටීමට ඇති නොකැමැත්ත නිසා මිනිසුන් කඩිමුඩියේ තෙල් ගසා ගැනීමට පොදිකන්න වුණා… ඉතිං මහරගම පෙට්‍රල් ෂෙඩ්…

කට්ටෙයි අඩම්පන් ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි නිත්‍යානන්දන් රස්කින් මන්නාරම මුරුන්ගන් ප්‍රදේශයේදී කුඹුරේ වැඩ කරමින් සිටි අයට දහවල් ආහාරය රැගෙන යමින් සිටින අතර තුර පැවති වර්ෂාපතනය හමුවේ ඇති වූ අකුණසැර වැදීමෙන් මිය…

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් වාද්දූව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.  වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර උතුර සහ දකුණ යන ප්‍රදේශවලට මෙන්ම කටුකුරුන්ද,…

උතුරු පළාතේ ක්‍රියාතමක ආවා කල්ලිය මර්ධනය කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගෙන තියෙනවා -නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය. අමාත්‍යවරයා ඒ ගැන පැවසූ අයුරු ඔහු පැවසූ ආකාරයෙන්ම පහත දක්වා ඇත. ” උතුරු පළාතේ ක්‍රියාත්මක ආවා කල්ලිය යලි ඔවුන්ගේ ක්‍රියාකාරකම් ආරම්භ කර ඇති බවට වාර්ථාවුණා.ඒ පිළිබඳ විවිධ මාධ්‍ය වල වාර්ථා පවා පළවුණා.නමුත් මම…

වෛද්‍ය ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ ලාබාලතම මහාචාර්යවරයා ලෙස වෛද්‍ය සේනක බිබිලේ තබා තිබූ වාර්තාව අවුරුදු 59 කට පසු වෛද්‍ය චන්න ජයසුමන විසින් බිඳියි… රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා එම විශ්ව විද්‍යාලයේ භිෂග්වේදය (ඖෂධ විද්‍යාව) පිලිබඳ මහාචාර්ය ධුරයට පත්ව ඇත. ඒ අනුව දැනට ක්‍රියාවට නැංවෙන මහාචාර්යවරයකු තෝරා පත් කර ගැනීමේ විශ්ව විද්‍යාල…

සැප වාහන වල මිල අධික ලෙස වැඩි උන එකට ඔබ සැම අමන්දානන්දයට පත් වුනා නේද? සල්ලි කාරයන්ගෙන් බදු ගත්තට කමක් නෑ කියල සාමාන්‍ය ජනතාව සතුයු වුනාට ඒක එහෙම නෑ කියල කිව්වොත් ඔබ පිළිගන්නවද? මේ ඔක්කොම දේශපාලකයාගේ වාසියට මවපු දේවල් කියල ඔබට කිව්වොත් ඔබ පිළිගන්නවද? ඔන්න එහෙනම් සැප වාහන වල මිල අධික ලෙස ඉහල ගියේ ඇයි…

ආසියානු ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදයෙන් මෙහෙයවූ අන්තර්ජාතික ජල රොකට් තරගයෙන් පළමු ස්ථානය හිමිකර ගැනීමට බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ 09 වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන කළණ නිම්සර කරුණාරත්න සමත්වූයේ ලොව පුරා රටවල්…

ඔන්න එක ඉරිද දවසක හැන්දෑවෙ 2ට විතර මේ ලොක්ක කෝල් එකක් ගන්නව ගෙදර ඉදං.. ඉතිං ඒක මහ ලොකු දෙයක් නෙමේනෙ ඒ ලොක්කට කොයි වෙලෙත් කෝල්.. හැබැයි ලොක්කගෙ කරුමෙ කියන්නේ මේ වෙලාවෙ ලොක්කගෙ ජංගම දුරකතනයේ බැටරි බැහැල නිසා ලොක්ක ගන්නෙ ගෙදර දුරකතනයෙන්… ඒකත් ඉතිං මේ ලෙක්කගෙ බිරින්දෑට ඒ හැටි ප්‍රශ්නයක් නෙමේ මොකද ලොක්ක ගෙදර ඉන්න දවසට…

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සහ එහි වෛද්‍ය අධ්‍යාපනය සඳහා වූ අවම ප්‍රමිති කමිටුව අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබේ. මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අවම ප්‍රමිතිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් වෛද්‍ය සභාව…

පසුගිය ආණ්ඩුව තිබියදී මෙම සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඇසුරුම් අංශයේ කොන්ත්‍රාත්තුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී සනත් නිශාන්තගේ ප්‍රබල ආධාර කරුවෙක් විසින් ලබා ගෙන තිබුනු අතර දේශපාලන බලපෑම මත එම ටෙන්ඩරය සමාගමට අවාසි වූවත් තබා ගැනීමට ඔවුන් ක්‍රියා කර ඇතැයි සඳහන වේ. මෙම ගැටළුවට මුල එම ටෙන්ඩරය අලුත් ආයතනයකට ලබාදීමත් , ආයතනයේ හරියට සේවය නොකර ආයතනයට පාඩු සිදුකරන ඇතැම්…