ඡන්දය කල්දාන්නෙ පොහොට්ටුවයි… ෆොන්සේකා ආයෙත් නා ගනී (Video)
ඡන්දෙ පහුවෙන්න පහු වෙන්න අවාසි වෙන්නේ යූ ඇන් පි යට බවත් එසේ ඡන්දය පහුකරන්නට පොහොට්ටුව උත්සාහ කරන බවත් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කැලණිය පිලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට…