“සෝවාන් වෙලා ලූ, ගත කරන්නේ සරල ජිවීතයක්ලූ” මුලු බුකියම කතා කරන කවුද මේ සඳ දෙවිඳු ?
මේ දිනවල එක් සුවිශේෂිත පුද්ගලයෙකු ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියේ කතා බහට ලක්ව තිබෙනවා. ඒ සුදු පැහැති ඇදුමින් , වටාපතක්ද රැගෙන සිටින , ෆෙස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියේ සඳ දෙවිඳු නමින්…