බුදුන් වහන්සේට අවමන් කරමින් ජාති භේද අවුස්සන අන්තවාදී තවුහිද් ජමාද්ට CIDයෙන් රතු එළියක්
බුදුන් වහන්සේට අපහාස කළේ යැයි සැකපිට අධිකරණය හමුවට ඉදිරිපත් කර සිටින ශ්‍රී ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් ඇතුළු සැකකරුවන් 06 දෙනා සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගෙන්…