අපි අපි ගැන තීරණ ගන්නට කාලයට ඉඩ දෙමු – නිලි උමාලි ජීවිතය ගැන කතා කරයි!
පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට ලක්වූ සාරංගගේ සහ උමාලිගේ විවාහ ජීවිතය දෙදරා යාම සම්බන්ධයෙන් ලංකාදීප මාධ්‍යවේදී සදුන් ගමගේ විසින් උමාලිගෙන් විමසා තිබේ. එහිදී ඇය ලබාදුන් පිළිතුරු පහතින් දැක්වේ. ඔබගේ ජීවිතයට පහුගිය…