පාපුවරුවේ සිට දුරකථන ඇමතුම ගත් තරුණයා දුම්රියෙන් වැටී මරු දකී
දුම්රියේ පාපුවරුවේ ගමන් කරමින් දුරකථන ඇමතුමක යෙදී සිටි 17 හැවිරිදි තරුණයෙකු පෙරේදා 17 දහවල් මීරිගම ගනේගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියෙන් වැටී එතැනම මියගොස් ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි. කොළඹ සිට තලෙයිමන්නාරම…