පෙරහැර අතරතුර කුලප්පු වූ ඇතින්නගෙන් පහර කෑ හිමිනම අපවත් වෙයි..
කටාන ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ වාර්ෂික මිහිඳු පෙරහර අතරතුර පෙරහරේ ගමන් ගත්…ඇතින්නක එල්ල කළ පහරදීමකින් එම විහාරස්ථානයේ වැඩ විසූ කුලසැන්දෑවේ රාහුල හිමියෝ ඊයේ (12දා) අලුයම මීගමුව රෝහලේදී අපවත් වූහ. පෙරේදා (11දා) රාත්‍රි…