තරුණ ගායකයකු වූ මොහාන් විකුමසුරිය ඉතා සුන්දර ගීත බොහොමයකම හිමිකරැවෙක් විය. ඔහු සේවය කළේ Srilankan Airline හි සේවය කළ මොහාන් අ‍ප හැමදෙනාගේම සිත් දිනාගත් නිරහංකාර හිතක් ඇත්තෙක් විය. මේ කඩවසම්…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ( GMOA) නිළ ෆේස්බුක් පිටුව  ජනාධිපතිවරයාගේ ගරුත්වයට හානි වන ලෙස පළ කර තිබූ  වීඩියෝවක් සහ සටහනක් පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිය  විරෝධය පළ කර තිබුණා.…

කොළඹ නාලන්දා විදුහලේ විද්‍යාලාධිපතිවරයාව ධුරයෙන් ඉවත්කිරිමට ආදිශිෂ්‍ය සංගම් සහ දෙමාපියන් සමත්විමත් සමගින් එය මේ වනවිට කොළඹ සියලුම පාසල්වලට පැතිරගොස් ඇති බව අපට වාර්තා වේ.. කොළඹ සුප්‍රසිද්ධ පාසල් රැසකම මෙම සටන්…

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහතාගේ බාල සොයුරියක වන ගාන්ධිනී විචිත්‍රා රාජපක්ෂ රණවක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවාෙ. ඇය කොළඹ පුද්ගලික රෝහලකදී මියගොස් ඇති අතර මියයන විට ඇය 58 වැනි වියේ පසුවිය.…

මෙවර වෙසක් මංගල්‍යය නිමිත්තෙන් කොළඹ නගර සීමාව තුළ ඉදිකෙරෙන තොරණ අතරින් විශාලතම තොරණ මරණීය දණ්ඩනය ලත් සිරකරුවන්ගේ නිර්මාණශීලීත්වයෙන් යුතුව වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය ඉදිරිපිට ඉදිකිරීමට කටයුතු යොදා ඇති බව වැලිකඩ බන්ධනාගාර…

රුවින් හා රංගනයෙන් එදා ජන හද බැඳ ගත් අනූෂා සොනාලි අද දිවි ගෙවන්නේ රෝද පුටුවක බව කීවොත් ඔබ පුදුමයට පත්වෙන්නටත් පුළුවන්. අද අනූෂාගේ තනියට ඉන්නේ ඇගේ අම්මයි එකම පුතයි විතරයි.…

නාගරික සංවර්ධන අධිකාරිය භාර ඇමැති චම්පික රණවකගේ වුවමනාව මත වෝටර්ස් ඒජ් ආයතනය රුපියල් ලක්ෂ 80ක් වැය කොට වෙසක් ප්‍රදර්ශන කුටියක් ඉදි කරන බව දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු, ජවිපෙ වසන්ත සමරසිංහ…

ජාත්‍යන්තර සංචාරක ශ්‍රේණිගත කිරීමේදී එකසිය හැත්තෑ තුන්වැනි ස්ථානයේ පැවැති ශ්‍රී දළදා මාලිගාව එම ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානයට මේ වන විට පත්ව ඇතැයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කරනවා.…

ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනයේ ක්‍රිකට්  කමිටුවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව අරවින්ද ද සිල්වා පවසනවා.  සිය ඉල්ලා අස්වීමේ ලිපිය  දැනටමත් ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනයට භාරදී තිඛෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. …

සයිටම් ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් තුනක්‌ ඉටු කරන ලෙස රජයට බලකරමින් ගුරුවරු, දුම්රිය නියාමකවරු සහ වෛද්‍යවරු අද (05දා) දවස පුරා වැඩ වර්ජනය කරති. මේ නිසා රෝහල්වල සැත්කම් කටයුතු මෙන්ම දුම්රිය…

සයිටම් ආයතනයට විරුද්ධව වැඩවර්ජන කරමින් අහිංසක රෝගීන්ට මියයෑමට ඉඩහරින්නේ වෛද්‍යවරුන්ට සාරධර්ම නැති නිසාදැයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ විමසති. වෛද්‍යවරුන් තවත් පිරිසක් එකතු කරගෙන සිකුරාදා (05දා) වැඩ වර්ජනයක…

කොළඹ නගරයේ මංතීරු නීතිය කඩ කරන සහ මාර්ග නීති කඩකරන රියදුරන්ට නඩු පැවරීමේ විශේෂ රථවාහන මෙහෙයුමක් අද(04) දිනයේ දී සිදු කරන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි. සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් ආයතනය…

පසුගිය සතියේ පාසලේ විදුහල්පතිවරයාගේ කාමරයට පැමිණි සිසුවකුගේ මවක්‌ ඇය ඇඳ සිටි ඇඳුමේ උඩුකයේ පිටුපස කොටස සම්පූර්ණයෙන් විවෘතව තිබීම සම්බන්ධයෙන් ඇයට දැඩි සේ අවවාද කළ විදුහල්පතිවරයා නැවත පාසලට පැමිණෙන්නේ නම් සංවරශීලී…

මඩකලපුව දිස්ත්‍රික්කයේ මාවඩිමුන්මාරි විඩුදික්කල්හි අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයේ ගිනි ගැනීමක් සිදුව තිබෙනවා. ඊයේ (02)  පස්වරුවේ මෙම ගින්න ඇතිවූ බවයි වාර්තා වන්නේ. මෙම ගින්න මෙතෙක් පාලනය කර නොමැති බවයි එම වාර්තාවන්…

නිර්මාණකරුවකුට තම නිර්මාණ තම ජීවිතය මෙන්ම වටී. ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්තටද තමා ගැයූ ගී සම්බන්ධයෙන් තිබෙන්නට ඇත්තේ එවැනිම අදහසක් බව නිසැකය. කලක පටන් රෝගී තත්වයෙන් පසුවන ප්‍රින්ස්ට ප්‍රතිකාර කිරීම…

හෙටට (01) යෙදෙන ජාත්‍යන්තර කම්කරු දින සැමරුම් හේතුවෙන් කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශ කිහිපයක සහ මහනුවර ගැටඹේ නගරය ආශ‍්‍රිතව විශේෂ රථ වාහන ධාවන සැලැස්මක් ක‍්‍රියාත්මක කෙරෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති…