පොලිස් නිලධාරීන්ට විකුණු අමුතු ෆ්රයිඩ් රයිස් එක
විශේෂ රාජකාරියකට ගිය පොලිස් නිලධාරීන් පිරිසක් හම්බන්තොට අවන්හලකින් කෑම මිලදීගෙන තිබුනා. නිලධාරීන් කෑම සඳහා ෆ්රයිඩ් රයිස් 16ක් ගෙන ඇති අතර එම කෑම පාර්සල් විවිර කර බැලීමේදී එහි පනුවන් සිටින අයුරු දැක…