මිනිමරපු එස්.එෆ් ලොක්කා කරන අලුත්ම විගඩම මෙන්න…..
ලෝකශූර කරාතේ ක්‍රීඩක වසන්ත සොයිසා ඝාතනය කිරිම සම්බන්ධයෙන් චෝදනා ලැබ මහාධිකරණයේ ඇපමත සිටින එස්.එෆ් ලොක්කා නොහොත් ආර්.ඒ.ඉරෝන් රණසිංහ අළෙවි ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භකර තිබෙනවා. අනුරාධපුර හා පිටස්තර ප්‍රදේශවල සිට පැමිණෙන පාරිභෝගික…