සංගක්කාර කෝටු මස් කරන ‘දඹුල්ලේ සුද්ධවන්තයෝ’

සංගක්කාර සිද්ධිය ගැන ඔබ සිතන්නේ කුමක්ද? මෙහිදී කොහොඹා කන්කාරියේ ඌරා මස් කිරිමක් නිරූපනය  කරන කොටසක් සිහිපත් වේ. උක්ත ඉඩම් සිද්ධිය මේ වනවිට අවලංගු කර එකී කාර්ය සඳහා දායකත්වය ලබාදුන්  ග්‍රාම  නිලධාරි වරයාගේ වැඩ තහනම් කර ඇත.  ඌරා මස් කිරිම සිදුවෙමින්…
අපරාධ රැල්ල මැඩලීමේ ‘දැවැන්ත මෙහෙයුම්’ ඉදිරියේදී – මහජන ආරක්ෂක ඇමති

රටේ පවතින අපරාධ රැල්ල මැඩලීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ මූලිකත්වයෙන් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව සමඟ පෙර දැනුම් දීමකින් තොරව රට පුරා ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ පැවති රැස්වීමකදී මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා…
නියාමනය පමණක් මදි පරිසරයත් සංවර්ධනය කළයුතුයි – ජනපති

ජීවන වියදම පාලනයට ඇති ප්‍රධානම මග නිෂ්පාදනය සහ ආදායම් වැඩි කිරීම. ආනයනය කරන භාණ්ඩ මිල තීරණය වන්නේ ලෝක වෙළෙඳපොළ බලවේග අනුව. ඒවායේ මිල පාලනය කළ හැක්කේ බදු අඩු කිරීමෙන්. රට තුළ වගා කළහැකි භෝග ද්‍රව්‍ය 17ක් හඳුනාගෙන ඒවා ආනයනය සීමා…
සංශෝධිත නිරෝධායන මාර්ගෝපදේශ මාලාව: ඇතැමුන්ට නිවෙස් නිරෝධායනයට ද ඉඩ

විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්, ද්විත්ව පුරවැසියන් සහ විදේශිකයින් සඳහා වන සංශෝධිත නිරෝධායන මාර්ගෝපදේශ මාලාව අද (18) සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළා. නව සංශෝධන අනුව ඇතැමුන්ට නිවෙස් නිරෝධායනයට ද ඉඩ කඩ සැලසීම විශේෂත්වයක්. එම මාර්ගෝපදේශයන් ට…
ඇස් සහ ඇස් කණ්නාඩි ගැන විශේෂඥයෙකුගෙන් සුපිරි හෙළිදරව්වක්

මිනිස් සිරුරේ අවයව අතරින් ප්‍රධාන සහ සුවිශේෂී අවයවක් තමයි ‘ඇස’ කියන්නෙ. පංච ඉන්ද්‍රියන්ගෙන් වැඩි අවධානයක් යොමු කල හැකි ඇස මගින් අපට පෙනීම ලබා දෙනවා. මේ පෙනීම නිසාම අනෙකුත් ඉන්ද්‍රියන්ගෙන් ඉටුවෙන කාර්යයන් අපට පහසු වෙන බව ඔබ දැනටමත් දන්නවා. මොහොතකට හිතන්න…
අලි – මිනිස් ගැටුමට තිරසර විසදුමක් දීමට නොහැකි ඇයි ?

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාවන්ට අනුව, අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණයට පත්වන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. වසරකට ශ්‍රී ලංකාවේ මියයන අලි ඇතුන් සංඛ්‍යාවේ සාමාන්‍ය අගය 272කි. එමෙන්ම අලි මිනිස් ගැටුම නිසා වාර්ෂිකව…
Covid-19 නිසා ‘රැකියාව අහිමි වුණා නම්’ තොරතුරු එවන්න

පසුගිය covid 19 වසංගත සමයේ ස්වකීය රැකියාවට යාමෙ අපහසුතා හේතුවෙන් හෝ  අදාල ආයතනය විසින් ඉවත් කිරීම හේතුවෙන්  හෝ කොවිඩ් වසංගත සමයේ පැවති වෙනත් අපහසුතා හේතුවෙන් ස්වකීය රැකියා  අහිමි වූ පෞද්ගලික අංශයේ  රැකියාවල නියුතු වූවන් පිළිබඳ  තොරතුරු කම්කරු දෙපාර්තමේන්තුවට ලබා දෙන…
උත්සව සමයේ ‘ගෑස් මිල’ ඉහළයාමක් නෑ – අගමැති

රට තුළ ගෑස් හිඟයක් නොමැති අතර උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 17 දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී ප්‍රකාශ කළේය. වර්තමාන ආර්ථික තත්ත්වය හා වෙළඳ පොළ සම්බන්ධයෙන් පැවති සමාලෝචන සාකච්ඡාවට…
ලිංගික හිංසන: ඡායාරූප හරහා සිදු වන  අපයෝජනය

මට අවශ්‍ය වුණේ මට අනිත් අය කැමති වීම පමණයි. මම එය කළේ වඩාත් ජනප්‍රිය වෙන්නයි. නමුත් එය සම්පූර්ණ අහිතකර බලපෑමක් ඇති කළා.” එක්සත් රාජධානියේ ‘රියැලිටි ටීවී’ තරුවක් වන සාරා මැක්ඩර්මොට් සිය දිවියේ විශේෂයෙන් කම්පන සහගත කාල පරිච්ඡේදයක් ගැන විස්තර පැවසුවාය.…
ලබන සතියේ පාර්ලිමේන්තුව දින 4ක් රැස්වේ

ලබන මාර්තු 23 වනදා සිට 26 වනදා දක්වා දින 4ක් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 17 ) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ. පසුගිය මාර්තු 10 වැනිදා ආරම්භ කළ 2019…
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අද (17) මධ්‍යම රාත‍්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත්වන බව දුම්රිය නියාමක සංගමයේ උප ලේකම් නිරෝෂන් හේරත් මහතා පවසයි. මෙම වර්ජනයට හේතු වශයෙන් නිරෝෂන් හේරත් මහතා දක්වා සිටියේ දුම්රිය ධාවනයේ දී සිදුවන මෙහෙයුම් වැරදි තුළින් සිදුවන අලාභයක්…
රවී කරුණානායක රිමාන්ඩ්

ශ්‍රී ලංකා මහ බැංකුව භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 3700 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකු ලබන 23 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට විශේෂ ත‍්‍රිපුද්ගල…
1996 ලෝක කුසලාන විජයග්‍රහණයේ සැමරුම

අතීතයේ තිබූ සාමූහික හැඟීම වර්තමානයට ගෙන ආවොත් අපට නැවත ලෝක කුසලාන ජයක් ලබන්න පුළුවන් – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතීතයේ තිබූ සාමූහික හැඟීම වර්තමානයට ගෙන ආවොත් අපට නැවත වතාවක් ලෝක කුසලාන ජයග්‍රහණයක් ලබන්න පුළුවන් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17)…
ඔබේ සුන්දරත්වය වැඩි දියුණු කිරීම සඳහා ‘සරල’ උපදෙස් 5ක්

ඔබට වෙහෙස දැනෙන විට, එය පෙන්නුම් කරයි! ඔබේ සුන්දරත්වය දෙස බැලීමේ හොඳම යතුර නම් සතුටින් සිටීම හා ජවසම්පන්න වීමයි. රූපලාවන්‍ය විශේෂඥයින්  පවසන්නේ සන්තෝෂවත් ගැහැනු ළමයින් වඩාත්ම ලස්සන බවත් එය එතරම්ම සත්‍ය බවත්ය!  මානසික ආතතිය තෙහෙට්ටුවට හේතු වන අතර, ඔබේ මනස සහ…
ඔසප් නතර වීමෙන් පසු ලිංගිකත්වය සහ මනෝවිද්‍යාත්මක සාධකය

“ වෘත්තීය සාර්ථකත්වය හෝ විශ්‍රාම ගැනීම වැනි මගේ ජීවිතයේ මේ ස්ථානයට පැමිණ ඇතැයි මම සිතුවෙමි. මට නව සහ වඩාත් විනෝදකාමී ආකාරයකින් සමීප සබඳතා භුක්ති විඳිය හැකිය. නමුත් මගේ ශරීරය මාව පාවා දුන්නා! ” මෙය බොහෝ Perimenopausal සහ Menopausal කාන්තාවන්ගේ කතාවයි.  (Perimenopause යන්නෙහි…
ලංකාවේ ‘පරිගණක අපරාධ සහ අසභ්‍ය චිත්‍රපට’ සම්බන්ධ සුපිරි හෙළිදරව්ව !

පසුගිය වසරේ 2020 ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා කාලය තුළ තම ආයතනයට පරිගණක අපරාධ සම්බන්ධ මාර්ගගත පැමිණිලි 14657ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි සූදානම සංසදය Sri Lanka Computer Emergency Readiness Team (SLCERT) කියයි. මින් පැමිණිලි 14284 ක්ම ලැබී…