සෙල්ලම්ද? සෙල්ලම්..? චාලී ඔස්ටින්ගේ ක්‍රිකට් මගඩියේ අලුත්ම සෙල්ලම.. අසංක, විල් කුයීන්, සංගා සහ මහේලගේ බිස්නස් ඩීල්..

ක්‍රිකට් සහ මුදල් අතර තියෙන්නේ හරි අපූර්ව සෙල්ලමක්…මේ සෙල්ලම ලෙල්ලම් වන අවස්ථාව ද ඕනැතරම් දකින්න තියෙනවා. ක්‍රිකට් ක්‍රිඩාකයන්ට හිමි වන සල්ලී එක්ක කරලියට එන කථාව තමයි පූද්ගලික කළමනාකරුවන්. විටින් විට මේ කළමනාකරු ගේ අදුරු සෙවනැලී නිසා මෙරට ක්‍රිකට් වන ඉදිරියේ…
එජාපයේ ඉන්නේ ඇමරිකාවට වහිනකොට ලංකාවේ ඉදන් කුඩ ඉහලන නායකයෝ (වීඩියෝ)

ඇමරිකාවට වහිද්දී ලංකාවේ සිට කුඩ ඉහලන එක්සත් ජාතික පක්ෂ නායකයින් කිසිදා රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් පෙනී නොසිටිය බවත්, කතා නොකළ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි. සේනාධිනායකයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…
තම කල්ලියටත් හොරෙන් සජිත් තම වෙන්ට ආර්යාව සමඟ කරු හමුවෙන්න මහ රෑට රෑට යති

කථානායක කරූ ජයසූරිය මහතා සහ එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අතර රහස් හමුවක් අගහරුවාදා රාත්‍රියේ කථානායකවරයාගේ නිවසේදී සිදුව තිබෙන අතර එවැනිම තවත් හමුවක් ගෙවී ගිය පැය 72ක කාලය තුල යළිත් සිදුව තිබේ. පළමු හමුව සම්බන්ධයෙන් සජිත් කල්ලිය දැන…
රාජපක්ෂලාගේ රෙදි ගලවන්න මං ලෑස්තියි…. – සජින් වාස් යළි හිස ඔසවයි

මෙරට හදන්න පුළුවන් පක්ෂ දෙකකට පමණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා පවසයි. එම පක්ෂ දෙක වන්නේ එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පමණක් යැයිද ඔහු සඳහන් කළේය. වෙනත් බොහෝ දෙනා නොදන්නා දේවල් තමන් දන්නා බව ද…
එජාප ජනපති අපේක්ෂකයා තේරීම නාම යෝජනා කැඳවීමේ නිවේදනයෙන් පසු

ජනාධිපති අපේක්ෂකයා තේරීම මැතිවරණ කොමිසමේ නාම යෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කිරීමෙන් පසුව බව එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පවසයි. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තේරීම සම්බන්ධයෙන් දැනට මතුව ඇති සාකච්ඡාව පිළිබඳව අදහස් දැක්වූ නීති ලේකම්…
සජිත් කල්ලියටම බාර් ලයිෂන්! පළමු වාසනාවන්තයන් – හේෂා , අප්පුහාමි , නිරෝෂන් !!

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය බිහිකිරීම අල කරමින් මිනීමෝර පවුල් පාලනයක් වෙනුවෙන් රටම මරු කටට ඇදලා දාන තුරු නින්දක් නැතුව සිටින සජිත් කල්ලියේ නියම ස්වභාවය මේ වන විට හෙළිදරව් වෙමින් තිබෙනවා. ඊයේ දිනයේ (27) පැවැත්වූ කැබිනට් හමුව උනුසුම් කලේ ඒ…
පාරක් පාරක් ගානේ ගිහින්, අරගල ඇති කරලා, ජනතාවගේ ඡන්දය බලහත්කාරයෙන් ලබාගන්න අපට අවශ්‍ය නැහැ..

“එක්සත් ජාතික පක්ෂය මේ රටේ තිබෙන පක්ෂ අතරින් ඉතා ප්‍රභල පක්ෂයක්. අපේ පක්ෂය නියම වේලාවට, නිසි පුද්ගලයෙක් ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරනවා. ඒ ගැන බොරුවට කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අත්තනෝමතිකව යම් යම් ප්‍රකාශ නොකර, පක්ෂයක් හැටියට ඒකරාශීවෙලා කටයුතු…
ඒකමතික තීන්දුවෙන් ශ්‍රීලනිපයේ උපසභාපති ධුරය තිලංගට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(26) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්විමේදී එම පක්ෂයේ උප සභාපති ධුරය සඳහා හිටපු නියෝජ්‍ය කථානායක සහ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාව ඒකමතික…
පාස්කු ප්‍රහාරයෙන් ලකුණු දාගන්න කිතුණුවන් ගොනාට අන්දවන්න ගිය ගෝඨාගේ රෙදි කිතුණුවෝ ගලවයි (වීඩියෝ)

පාස්කු දා ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ වරින් වර මතුවන සහ ප්‍රකාශයට පත්වන දේශපාලනයට සමීප කාදිනල් හිමියන්ගේ ප්‍රකාශයන් සම්බන්ධයෙන් යළිත් ඉස්මතුව ඇත්තේ කාදිනල් හිමියන් එසේ සිදුකළ ප්‍රකාශයකට රාජපක්ෂවරුන්ගේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පිළිතුරු දීමට යෑමත් සමඟය. පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ…
අපේ හමුදාපති ගැන අමෙරිකාවට තියෙන රුදාව මොකක්ද..?

හදිසි නීතිය ඉවත් කර ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාව රට පුරා යෙදවීම පිළිබඳව ඥානසාර හිමි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය ස්තුතිය පල කර සිටියි. ත්‍රස්ත ප්‍රහාරය ඇති වීමට පෙර ඒ පිළිබඳ දැනුම් දුන්න ද පසුගිය ආණ්ඩුවෙන් හෝ වත්මන් ආණ්ඩුවෙන් ඒ පිළිබඳ…
“අපිට ගටක් දෙන්න සර්..”, “ඩීල්දාසයා ඇරපු ඇරිල්ල කොහොමද සර්” එජාප ප්‍රබලයෙක් රනිල්ට දුන් කෝල් එක ලීක් කරයි (වීඩියෝ)

එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එම පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් කණ්ඩායමේ ප්‍රබලයකු විසින් ලබා දුන් දුරකථන ඇමතුමක හඬ පටයක් සමාජාලාවල සංසරණය වෙමින් ඇත. පවතින තත්වය මත එක්සත් ජාතික පක්‍ෂය ඉදිරියට ගෙන යාමට ගටක්…
ගෝඨා යළිත් සුපුරුදු අඩි පාරේ! බලයට එන්න පෙරම මාධ්‍යයට වාරණ දමයි! (වීඩියෝ)

ගෝඨාභය රාජපක්ෂගේ තරුණ සමුළුව ආවරණය කිරීම සඳහාවත් මෙරට මාධ්‍යවේදීන්ට සහ මාධ්‍යයට ඉඩ ලබාදී නොමැති බව වාර්තා වෙයි. ගෝඨාභය රාජපක්ෂ යළි යළිත් ගමන් කරන්නේ ප්‍රජාත්‍රන්තවාදයට, මාධ්‍ය නිදහසට එරෙහි තම සුපුරුදු ගමනේම බව නැවත වරක් ප්‍රායෝගිකවම ඔප්පුකර සිටියේ ඊයේ(24) නෙලුම් පොකුණ රඟහලේ…
වහාම විමසිලිමත්වන්න! ඔබේ ෆේස්බුක් ගිණුම් අවධානමක

ආරක්ෂක ක්‍රමවේද අවම ප්‍රමාණයක් අනුගමනය කර ඇති ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම් යම් හදුනානොගත් පාර්ශවයකගේ ග්‍රහණයට පරිශීලකයන්ගේ නොදැනුවත්භාවය මත නතුවීමේ ප්‍රවණතාවයක් මේ දිනවල සිදුවන බව සමාජ මාධ්‍ය හරහා හෙළිදරව් වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කියා සිටියි . ආරක්ෂක…
ගියවර මැතිවරණ ප්‍රකාශයෙන් 99%ක් ඉවර කරලා තියෙනවා..අපි අපේක්ෂකයා හරි වෙලාවට දෙන්නම් (වීඩියෝ)

“බෙල්ලන්විල රජ මහා විහාරයේ විහාරාධිපති විසින් ඉල්ලීමක් කරලා තිබුණා, මේ ප්‍රදේශයේ පෙරහැර කාලයට පමණක් තාවකාලික විදුලි ආලෝකකරණයක් නැතිව ස්ථිරසාර වැඩපිළිවෙලක් කරන්න කියලා. ඒ ඉල්ලීම ලංවිම සමඟ එක් වී අපි මාස 2කට කලින් සිදු කළා. මේ අද දකින්න තියෙන්නේ එහි ප්‍රතිඵලය…
බඳුර්දීන් සතොසට කර ඇති පාඩුව බිලියන 15 ඉක්මවයි; පෞද්ගලික නාලිකාවකට මාසිකව ලක්ෂ 15 බැගින් ගෙවලා – කෝප් කමිටුවේදී හෙළිවෙයි

දැනට කර්මාන්ත හා වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ පවතින සතොස ආයතනය සහල් ආනයනයේදි රුපියල් බිලියන 15 ක පාඩුවක් සිදුකොට ඇතයි ඊයේ(22) රැස්වු පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කමිටුව හෙවත් කෝප් කමිටුව ඉදිරියේදී හෙලි කරන ලදි. සතොස තුල විශාල වශයෙන් සිදුවන අයථා ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු…
ශවේන්‍ද්‍ර සිල්වාට එරෙහි විදෙස් බලපෑම් අපි තරයේ හෙළා දකිනවා

නව හමුදාපති ලෙස ශවේන්‍ද්‍ර සිල්වා මහතා පත් කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව ඇතුළු බටහිර රටවල් ශ්‍රී ලංකාවට ඉල්ලකරන බලපෑම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙසත්, තමා පෞද්ගලිකවත් තරයේ හෙළාදකින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක සහ ප්‍රධාන සංවිධායක තිලංග සුමතිපාල මහතා…