පළාත් පාලන මැතිවරණයට අදාළව අවශ්‍ය නීති කෙටුම්පත් මේ වන විට සකස් කර අවසන් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි. තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ආපදා කළමනාකරණ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.…

සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ජාතීන් හා ආගම් අතර සංහිඳියාව බිඳ දමන අසත්‍ය, වෛරී ප්‍රකාශ සිදුකරන පුද්ගලයින් සහ කණ්ඩායම් වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ ඒ සඳහා  විශේෂ පොලිස් විමර්ශන…

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය ජනතාව වෙනුවෙන් පිං අනුමෝදන් කිරිමේ සහ රටට සෙත් පැතීමේ සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනය අද(5) නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මහානායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය දහස් නමකගේ සහභාගීත්වයෙන් මෙම ධර්ම දේශනාව පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය…

මාතර රාහුල විදුහලේ පිහිටුවා තිබෙන අවතැන් කඳවුර වෙත ලැබෙන විවිධ භාන්ඩ හා උපකරණ එම කඳවුර භාරව සිටි රාජ්‍ය නිළධාරීන් පිරිසක් එක්ව දින කිහිපයක් පුරා රාත්‍රී කාලයේදී සොරා ගැනීම පිළිබඳව එහි සිටින ජනතාව දැඩි විමසිල්ලෙන් සිට ඊයේ (03) රාත්‍රී බඩුත් සමග…

ආසියාවේ කළු වෙළඹ ලෙස කිරුළු පලදමින් ශ්‍රී ලංකාවේ මළල ක්‍රීඩාව ජාත්‍යන්තරයට රැගෙන ගිය සුසන්තිකා ජයසිංහ අද වන විට සිය මව් රටට ගෞරවය ගෙනදුන් ඔලිම්පික් පදක්කම වෙන්දේසි කිරීමට සිදුවී තිබෙනවා. ඒ  ඇයට තම දරුවන හා පවුලත් සමග  ජීවත්වීමට තරම් ආර්ථික පසුබිමක්…

මුදල් අමාත්‍යංශය මංගල සමරවීර අතට පත්වීමත් සමඟ ඊට අයත් ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය හිමිවීමට නියමිත අතර ඒ සඳහා ඔහුගේ ගජයින් දෙදෙනකු වන රුවන් ෆර්ඩිනැන්ඩස් සහ තුසිත හල්ලොලුව විසින් අත්පත්කරගැනීමට සැලසුම් සකස්කරමින් සිටින බවට වාර්තාවේ. තුසිත හල්ලොලුව යනු…

සහයෝගිතාවය සහ සංහිඳියාව සංකේතවත් කරමින් යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් සිකුරාදා (02) දින කොළඹට පැමිණ ගංවතුරෙන් විපතට පත් කුකුලේ ගඟ මොල්කාව මහා විද්‍යාලයේ සිසුන් 400 කට වැඩි පිරිසක් සඳහා පාසල් උපකරණ මිළදි ගනු ලැබීය. යාපනය විශ්ව විද්‍යාල…

පේරාදෙණිය සරසවි සිසුවියක් පේරාදෙණියේදී පොඩි මැණිකේ දුම්රියට පැන සිය දිවි නසාගෙන තිබේ. කොළඹ සිට බදුල්ල දක්වා ගමක් කරමින් තිබූ දුම්රියට ඇය පැන ඇත්තේ අද පෙරවරු 9.30ට පමණය. මියගිය සිසුවිය පන්නිපිටිය ප‍්‍රදේශයේ පදිංචිකාරියකි. [rns_reactions]

පසුගියදා සිදුවූ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ නව අමාත්‍ය සංශෝධනයේ ගැසට් පත්‍රය නිකුත්ව තිබෙනවා. එය පහතින් කියවිය හැකියි. [rns_reactions]  

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දෙවන තරඟය ලෙස නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර බර්මින්හැම්හිදී පැවැති තරගය වර්ෂාව හේතුවෙන් විසදුමකින් තොරව අවසන් කිරීමට විනිසුරුවෝ තීරණය කළහ. තරඟයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත ඉනිම අවසානයේ ඇති වූ වර්ෂාව හේතුවෙන් තරඟයේ දෙවන ඉනිම  ආරම්භයට මිනිත්තු 85 ක…

මැලේසියානු ගුවන් සේවයට අයත් යානයක බෝම්බ බියක් ඇති කළ මනෝද් මාක්ස් නැමැත්තා අනාරක්ෂිත බවක් දැනී ඇති හෙයින් අධිකරණය හමුවේ පෙනි නොසිටින‍ බව ඔහුගේ නීතිඥයා අධිකරණයට දන්වා තිබේ. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර දක්වා ගමන් ඇරඹූ යානය බෝම්බ බියක්…

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ජපන් සංචාරය පෞද්ගලික සංචාරයක් බවත්, ඒ මහතාට ජපන් රජයෙන් නිල අරාධනයක් කර නැති බවත් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය කියයි. මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ජපානයේ නිල සංචාරයක නිරත වූ බවට පළවන මාධ්‍ය වාර්තා…

අයහපත් කාලගුණ තත්වයේ බලපෑම හේතුවෙන් රත්නපුර, කළුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක මුලික කොටගෙන ලක්ෂ පහකට ආසන්න පිරිසක් අවතැන් වූ අතර විශාල ප්‍රමාණයක් ජීවිතද මේ වනවිට හානි වී අවසන්ය. ඒ සියල්ලටම මුහුණ පෑවේ අපේ රටේ අපේම සහෝදර ජනතාවයි. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ගංවතුරෙන්…

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනතා විමුක්ති පෙරමු‍ණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් සිදු වී ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තු සංකීර්ණයේ ලොබියේ මෙම විශේෂ හමුව පැවැති බව වාර්තාවේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවට පැමිණියේය. ඒ…

ආසියානු කලාපයේ මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම පිළිබඳ යෝජනාවක් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවට ඉදිරිපත්කර තිබෙනවා. ඒ ස්විට්ස්ටර් ලන්තයේ ජිනීවා නුවර පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභා රැස්වීමේදියි. ඊයේ (01) ආරම්භ වූ මෙම සමුළුවේදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න…

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් දෙදෙනෙකුගෙන් රුපියල් මිලියන 200ක වන්දියක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගොනු කළ නඩුවක් විභාගයට ගැනිමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා. ඒ, මෙම නඩුවට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ මූලක විරෝධතාවක් ද ප‍්‍රතික්ෂේප කරමින්. ඒ අනුව…