සනි ලියොන් බොලිවුඩ් සිනමාවට එක්වුණේ නරක නාමයක් සමගයි. නමුත් ඇය මේ වන විට බොලිවුඩයේ සුපිරි නිළියක් විදිහට ඉදිරියට ගමන් කරමින් සිටින්නේ පැසසුම් ලබමිනුයි. පසුගියදා මේ සුරූපිනිය අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ එක් තරගයක් වෙනුවෙන් විස්තර විචාරිකාවක ලෙස කටයුතු කර තිබෙනවා.…

මේ දින වල ක්‍රිකට් පිටියේ බොහෝ තැන අසන්නට ලැබෙන්නේ එළඹෙන චැම්පියන්ස් කුසලානය සම්බන්දව විවිද අය කියන අනාවැකි සහ,කණ්ඩායම් වල ක්‍රීඩකයන් තමන්ගේ කණ්ඩායම සමබන්දයෙන් කියන කටමැත දෙඩවීම්ය. මේ ඊට වඩා වෙනස් කතාවකි.ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මෙවර…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, ශූරයින්ගේ කුසලානයට සහභාගී වීමට ප්‍රථම පැවති අවසන් මාධ්‍ය සාකච්ඡාවේ දී උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, ලක්ෂාන් සඳකැන්, නිරෝෂන් දික්වැල්ල සහ අසේල ගුණරත්න  දැක්වූ අදහස්. [rns_reactions]

චැම්පියන්ස් කුසලාන තරඟාවලිය තුලදී ප්‍රතිවාදී කණ්ඩායම් පුදුම කරන අවියක් තමන් සතුව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසා ඇත. චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුලික වටයේ ප්‍රතිවාදීන් වන්නේ දකුණු අප්‍රිකාව,ඉන්දියාව සහ පකිස්ථානයයි. Cricbuzz සමඟ විශේෂ සාකච්චාවකට එකතුවෙමින්…

මහින්ද රාජපක්ශගේ දශකය තුල නිර්මාණය කල තවත් එක් සමාජ පිළිලයක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පසුගියදා සිරස සටන වැඩසටහනේදී දැඩි ලෙස විවේචනයට ලක්විය. සිය ප්‍රදේශයේ මිනී මැරීම්, කප්පම් ගැනීම්, ස්ත්‍රී දූෂණ, දේපළ හානි රැසකට වගකිව යුතු මෙවන් දේශපාලුවන් පාලිමේන්තුවට එවීමට…

ජනවාරි 08 වෙනිදා පැවති ජනාධිපති වරණයෙන් පරාද වුණ මහින්ද රාජපක්ෂ මහතා මැදමූලනට ගියේ තමන්ට, තමන්ගේ පවුලේ සාමාජිකයන්ට, සහෝදර යන්ට සහ තමන්ට සේවය කළ සමීපතමයන්ට නීතියෙන් අවශ්‍ය රැකවරණය ලබා දෙන බවට රනිල් වික්‍රමසිංහ මහතා ගෙන් ප්‍රතිඥාවක් ලබා ගෙනය යන්න ප්‍රචලිත වූ…

ගැහැණු වගේ නෙමෙයි බොහෝ පිරිමින්ගේ වැඩ, කතාව කෙලින්. තමන්ට හිතෙන දේ කෙලින්ම කියලා දානවා. කරන්න හිතෙන දේ හොඳ හරි නරක හරි කරලා දානවා. ගැහැණු වගේ වහෙන් ඔරෝ වැඩ කතා පිරිමින්ගේ නැහැ. මේ ගතිගුණ බොහෝ පිරිමින්ගේ තියෙනවා වුනාට, එහෙම නැති පිරිමිත්…

පසුගිය 15 වනදා තම නිවසේ කාමරයක් තුළ ගෙල වැලලාගෙන මිය ගිය කොළඹ විදුහලක 15 හැවිරිදි සිසුවියගේ මරණය ගැන සාක්ෂි විභාගයේ දී කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා. එම සාක්‍ෂි විභාගය පැවැත්වුණේ කළුබෝවිල රෝහල් උසාවියේදීයි. දිවිනසාගෙන ඇත්තේ කොළඹ 05, විජය කුමාරතුංග මාවතේ…

දහඅට හැවිරිදි ඉන්දීය ජාතික තරුණයෙකු විසින් නිර්මාණය කරන ලද චන්ද්‍රිකාවක් ඇමරිකාවේ නාසා මධ්‍යස්ථානයේ දී ජුනි මස අභ්‍යවකාශ ගත කිරීමට නියමිතය. එය ලොව සැහැල්ලුතම චන්ද්‍රිකාව විය හැකි බව විශ්වාස කෙරේ. රිෆාත් ශාරුක් විසින් නිර්මාණය කරන ලද ග්‍රෑම් 64 ක් බරින් යුතු…

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසකට පිලියන්දල  මොරටුව පාරේදී ඉකුත් 9 වැනි දා එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු කොළඹ රත්නාවලී බාලිකාවේ 12 හැවිරිදි සිසුවිය අද පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේ දී මිය ගියාය. මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසක් බවට සැකකරන පිරිසක් එල්ල…

යුරෝපා සංගමය විසින් ලබාදෙන ජී එස් පී ප්ලස් බදු සහනය අද (19) සිට ශ‍්‍රී ලංකාවට හිමි වනවා.   2021 වසර දක්වා මෙම බදු සහනය ශ‍්‍රී ලංකාවට හිමිවන බවයි යුරෝපා සංගමය සඳහන් කළේ.  මෙම සහනය නිසි ලෙස භාවිත කිරීමෙන් ශ‍්‍රී ලංකාවට…

කිරිබත්ගොඩ නගරයේ ඉදිකර තිබූ වෙසක් තොරණ කඩා වැටීමෙන් වාහන කිහිපයකට අලාභහානි සිදුව ඇති බව පොලීසිය පවසයි. අදාළ සිද්ධියෙන් කිසිඳු පුද්ගල හානියක් සිදුව නොමැති බවත් අසල තිබූ වාහන 4ට දැඩි අලාභ හානි සිදුව ඇති බවත් වාර්තා වේ. මේ අතර මහරගම නගරයේ…

පොට්ට නවුෆර් හෙවත් මොහොමඩ් නියාස් නවුෆර් නමැත්තාගේ බිරිඳ ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පොලිසිය අද අලුයම සිදු කළ හදිසි වැටලීමකින් අනතුරුවයි. ඇය අත්අඩංගුවට පත්වෙන අවස්ථාවේ ලක්ෂ 50ක් වටිනා රත්තරන් බ්ස්කට් 06ක්…

ශූරයන්ගේ කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා කණ්ඩායම අද (18) පෙරවරුවේ දිවයිනෙන් නික්ම යනවා. ඇන්ජිලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායමට ක‍්‍රීඩකයින් පහලොස් දෙනෙකු ඇතුළත්. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල සඳහන් කළේ ඉකුත් කාලයේදී ක‍්‍රීඩකයින් රැසක් ආබාධවලට ලක් වුව…

අද (18) සහ හෙට (19) යන දෙදින තුළ  දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමංත්‍යංශය තීරණය කර තිබේ. දිවයින පුරා සීග්‍ර ලෙස පැතිර යන ඩෙංගු රෝගී තත්වය පාලනය කිරීම සඳහා මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කර…