හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (16) බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත කැඳවීමට නියමිතව තිබුණා.ඒ  රූපවාහිනි සංස්ථාවට සිදුකළ බව කියන මූල්‍ය  හානියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව  ප්‍රකාශයක් ලබාගැනීම සඳහා  බව බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම සඳහන් කළේය. 2015 වසරේ…

හිටපු ජනාධිපතිනිගේ සොහොයුරා මෙන්ම නිදහස් පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක මහතාගේ සහ එම  මැතිනියගේ  පුත් අනුර බණ්ඩාරනායකගේ  09 වන ගුණ සැමරුම වෙනුවෙන් ලංකා ඉතිහාසයේ පළමු වරට ඔහුව දේශපාලන වශයෙන් විනාශ කල මහින්ද රාජපක්ෂ පාර්ශවය විසින් බෝධි  පුජාවක්  සංවිධානය කර ඇති බව අපට…

නව ව්‍යවස්ථාවක් සදහා ජාතික ව්‍යාපාරයේ පළමු සැසිය අද ශ්‍රීලංකා පදනම් ආයතනයේ පැවැත්වුනා..එම උත්සවය සඳහා හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැමිණි මොහොතේ හිගන්නෙක් එතුමියට හු කියමින් වැඩසටහන කඩා කප්පල් කිරීමට උත්සහගෙන තිබෙනවා. මෙම හිගන්නා කාගේ අනුදැනුම මත මෙහි පැමිණ ඇතිද…

එදිනෙදා ජීවිතයේදී වැඩිහිටියන් වශයෙන්  අප කවුරුත් මුදල් උපයයන අතර  උපයන මුදල් පරිහරණය කර තම  ජීවිතය පුළුවන් උපරිම සතුටකින් පවත්වාගෙන යාමට ඉතා වෙහෙසක් දරයි. ඔබ උපයන මුදලෙන් ජිවිතයේ උපරිම සතුටක් විදිනවාද? එසේත් නැතිනම් අනවශ්‍ය වියදම් කරමින් තමන්ගේ සතුට සිමා කර ගන්නවාද?.. …

හැකියාවෙන් පිරිපුන් දක්ෂ අවංක පිරිසිදු දේශපාලනඥයන් බිහිකිරීම සඳහා දේපාලන ඇකඩමියක්.. රැකියා දසලක්ෂයක් වෙනුවට විසිලක්ෂයක් …                    අනාගතයේදී පිරිසිදු දේශපාලඥයෙකු බිහිකර ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දේශපාලන ඇකඩමියක් ආරම්භ කර ඇති…

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සම්පුර්ණ වාර්ෂික ජනාධිපති වැටුප පුණ්‍යායතනයකට පරිත්‍යාග කරනු ඇති බව ධවල මන්දිර ප්‍රකාශකයෙකු නිවේදනය කරයි. ධවල මන්දිර ප්‍රකාශක ශෝන් ස්පයිසර් පැවසුවේ ඒ අනුව ඩොලර් ලක්‍ෂ හතරක මුදලක් වසර අවසානයේදී පුණ්‍යායතනයකට පරිත්‍යාග කිරීමට නියමිත බවයි. තමා ජනාධිපතිවරයා ලෙස…

අද වන විට පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය මුළුමනින්ම නැති වී ගොස් පාර්ලිමේන්තුව පිස්සන් කොටුවටත් වඩා අන්ත තත්ත්වයකට පත්වී තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව පැවැසුවේ ‘මාර්තු 12 ව්‍යාපාරය’ සමාරම්භක උත්සවය පසුගියදා (13දා) නිදහස්…

මෙගා පොලිස් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා තිබුණේ නව රථවාහන සැලැස්ම අත්හදාබැලීම සාර්ථක බවයි. කෙසේ නමුත් මේ පිළිබඳව ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ඔහුගේ ට්විටර් ගිණුමේද සඳහනක් යොදමින් පවසා තිබුණේ බස් රථ සඳහා වෙනම මංතීරුවක් වෙන්කිරීමේ අරමුණ වන්නේ කුමක්දැයි ප්‍රශ්න…

ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය හිමි ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරිය නොහැකි බව නීතිපති අභියාචනාධිකරණය දන්වා ඇති බව වාර්තා වෙයි. මේ හේතුව නිසා ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වුවහොත් මීළඟට ගාල්ල…

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වල පැති කන්නාඩි සොරකම් බහුල වශයෙන් සිදුවෙනවා..මේ කොළඹ අලුත් කඩේ උසාවියේ නවතා තිබු මෝටර් රථයක පැති කන්නාඩි සොරකම් කරන ආකාරය ජංගම දුරකතනයකින් video කල අවස්තාවක්… මහ මග තමන්ගේ මෝටර් රථය දමා යන විට හොරුන්ගෙන් ප්‍රව්සම් වන්න…

                      ගම්පහ මල්වානේ පිහිටි ඉඩම සම්බන්දයෙන් ලබන මැයි මස 03න් වනදා  අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ තිරුකුමාර නඩේෂන් මහත්වරුන්ට සිතාසි නිකුත්කර තිබෙනවා. ඒ ගම්පහ…

ශ්‍රී ලංකා කණ්ඩාම තුළ පසුගිය මාස 8ක කාලය තුලදී ස්ථිර ස්ථානයක් හිමිවීම තමන්ට ඉතා හොදින් ලකුණු අතරට නැවතත් පැමිණීමට ඉවහල් වූ බව ආරම්භක පිතිකරු උපුල් තරංග පවසනවා. පසුගිය වසර දෙක තුන තුල තමන්ට කණ්ඩාම තුළ දිගට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබුණු…

  උපකාරක පංතියක අවසන් දිනයේදී එම පන්තියේ  ගුරුවරයා නොවන පන්තියේ   කළමනාකරු  “අමුතු” නර්තනයක් ඉදිරිපත් කර බවට දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.    

    වර්තමාන දේශපාලන තුල මේ වන විට කාගේත් උපහාසයකට ලක්ව ඇති කුප්‍රකට උදය ගම්මන්පිල හෙවත් කුට්ටන්පිල  ව්‍යාජ ඇටෝර්නි බලපත්‍ර යොදාගනිමින් ඕස්ට්‍රේලියානු ජාතික ආයෝජකයකු වන බ්‍රයන් ෂෙඩික් මහතාගේ ව්‍යාපාර කටයුතු වලට මැදිහත්වී ඔහුගේ ව්‍යාපාර කොටස් අයථා ලෙස පරිහරණය කිරීම පවරා ඇති නඩුව…

හැටන් වටවල රොසැල්ල මාණික්කවත්ත ප්‍රදේශයේ අවුරුදු දාහතරක් වයසැති පාසල් දැරියක් විවාහ කර ගන්නා බවට පොරොන්දු වී එම දැරිය පැහැරගෙන ගොස් මාසයකට අධික කාලයක් රඳවාගෙන ලිංගික අතවර කළ තරුණයා සහ එයට අනුබල දුන් ඔහුගේ මිතුරකු සැකපිට හැටන් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.…